හර්තාලය වෙනුවෙන් සවිකල කලු කොඩි පොහොට්ටු මන්ත්‍රී ගලවා ගඟට දමයි….
May 8, 2022 at 2:10 am | lanka C news
බෙන්තර ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවට පීඩා වන උද්ඝෝෂණ හර තාල වලට මෙන්න ඉදිරියේ ඉඩ තබන්නේ නැතැයි බෙන්තොට ප්‍රාදේශීය සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රී චමිල ජයසේකර මහතා බෙන්තොට දී කීහ.
බෙන්තොට නගරය හා බෙන්තර පාලමේ දෙපස හර්තාල් ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයන් සවිකර තිබූ කළු කොඩි ඉවත් කිරීමෙන් අනතුරුව ඒ මහතා මෙසේ කීය.
රටේ ජනතාවට අමාරුකම් ඇති බව තමන් ද පිළිගන්නා බවත් මේ වෙලාවේ රටේ වගේම මේ ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවතවත් පීඩාවට පත්වන උද්ඝෝෂණ හර්තාල් පාරවල් වැසීම වැනි කලා කාරි දේවල් සිදු කිරීම තමන් අනුමත නොකරන බවත්, මින් ඉදිරියේ දී ජවිපෙට හා සජබේට බෙන්තර උද්ඝෝෂණ හර්තාල් සිදුකිරීමට තමන් ඉඩ නොතබන බවත් කිහ .
ඒ මහතා බෙන්තොට පාලම දෙපස සවිකර තිබූ කළු කොඩි ඉවත් කර බෙන්තොට ගඟට මුදා හැරීමද සිදු කළහ.
ඊට පැය දෙකකට පසුව නැවතත් මේ ස්ථානයේ කිසියම් පිරිසක් කළු කොඩි ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළ බව ප්‍රදේශවාසීන් කිහ .
– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
Fool has put those to the river
Law makers elected by people
Of Sri Lanka.
ඇහැට…ඇහැක්….දේශපාලනය නවතපියව්….. උඹලා ගමේ ඉන්ට ඕනේ.පාර්ලිමේන්තූවො ඇල්ටේෂන් බල්ලෝ වගේ ගමේ කූලල් කා ගන්ට එපා. මල් දවසට ගමේ උන් ඔන් ලයින් එන්නේ උන් සීනි කාලක් අරන් මල ගෙදරට දානෙ ගෙදරට එන අසල්වැසියො බව අමතක කරන්න එපා. කලූ කොඩි පල්ලියෙන්. වතුර පිටරට සල්ලි. ඔය නෑ ගහන උන් එංගලන්තෙ ඉතාලියෙ යාවි.
තවත් කාළකණ්නියෙක්…මූත් බොහොම සැරට අහිංසකයන්ට තග දාගෙන ඉන්න වල් පරයෙක්
He should be arrested for dumping solid wast in to water bodies , grate majority of the politicos don’t know the law even have a basic knowledge.
Moratu saman lal ge gedarata wechcha dey mathak karaganin. Thogey gey watalanalawa ada reata.😡😡🤬🤬👺👹
කලු කොඩි වලට සල්ල යන්නේ නැතිද?
ඔහු ඉටි කොළ ගගට දමා ගගේ ජලයට විශාල හානියක් කර ඇත. වහාම මෙම පුද්ගලයා arrest කල යුතුය. ඉන්පසු ඔහුව ගගට දමා ඔහු විසින් විසි කල ඉටි කොල සොයාගතයුතුය.