හර්ෂට ලොකු තනතුරක් වෙන් කරයි..

August 13, 2022 at 8:40 am | lanka C news
හර්ෂට ලොකු තනතුරක් වෙන් කරයි..

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ මුදල් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට පත් කිරීමට තීරණය කර තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැති රැස්වීමේදී මෙම තීරණය ඇත.

මීට පෙර එම ධුරය දරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසිනි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව සැසිවාරය අවසන් කිරීමත් සමඟ එහි තිබූ කමිටු හැත්තෑවකට ආසන සංඛ්‍යාවක් අහෝසි විය.

පාර්ලිමේන්තුව යලි රැස් කිරීමෙන් පසු එම කාරක සභා පත් කිරීම මේ දිනවල සිදුකරමින් ඇත.

38,290 views

5 Comments to “හර්ෂට ලොකු තනතුරක් වෙන් කරයි..”

  1. Ape rate ugathunda thanna manna waradana lebunama pambayowenawa. Dr. Harsh.never betray our class pl

  2. රතු තොප්පි says:

    කතා පෙට්ටියක්. මෙයා හොදයි කරන හැටි කියලා දෙන්න වැඩක් කරව ගන්න බැ. කෙදිරි ගගා ඉදියි

  3. Diesel says:

    ෙමතුමා මුල ඉඳලම ඉල්ලා සිටිය තනතුර මේක තමා

  4. Haliya says:

    Ane oya post eka aran kata vahagena innna..oyage desana ahala ape oluva ridenava..

  5. Sura says:

    පාට පක්ෂ නොබලා මේ අසීරු අවස්ථාවේ සැවොම එක්ව රට ගොඩගන්න උත්සාහ කිරීම අප සැමගේ ම පරම යුතුකමයි.

    දේශපාලකයිනට පමණක් ඇගිල්ල දික් නොකර රජයේ උසසු නිලධාරීන්ට ද යම් කැප කිරීමක කරමින්ම මෙම වගකීම ඉෂ්ට සිද්ධ කිරීමට වගවිය යුතුයි.

Main News