හර්ෂද සිල්වාත් තනතුරක් ගනී.. මුදල් වගකීම ඔහුටයි..

May 17, 2022 at 12:02 am | lanka C news
හර්ෂද සිල්වාත් තනතුරක් ගනී.. මුදල් වගකීම ඔහුටයි..

සර්ව පාක්ෂික ආර්ථික පුනර්ජීවන සැලසුමක් ගොඩනැගීමට මුදල් කාරක සභාවේ සභාපති තනතුර භාරගැනීමට සූදානම් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි.

මේ බව පවසමින් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

සර්ව පාක්ෂික ආර්ථික පුනර්ජීවන සැලසුමක් ගොඩනැගීමට මා මුදල් කාරක සභාවේ සභාපති තනතුර භාරගැනීමට සූදානම්.

මේ අවස්ථාවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැගෙන්නේ නැත. එයට හේතුව ජනතා මතයට හිස නමා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත්වීම සඳහා කාලවකවානුවක් ලබා නොදීමයි. ප්‍රතිපත්ති පාවාදී ආණ්ඩුවට එකතුවී ජනතා අරගලයට එරෙහිවීමට මා කටයුතු නොකරමි.

කෙසේවෙතත්, පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාදීමට මා වැදගත් ඉදිරි පියවරක් තබන්නෙම්. ඒ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධූරය ලබාගැනීමට මා බලාපොරොත්තු වීමයි. ඒ සඳහා සමගි ජන බලවේගය මාගේ නම යෝජනා කරනු ඇති අතර ඒ සඳහා සහයෝගය හිමිවනු ඇතැයි අපි විශ්වාස කරමු.

මා මෙහිදී බලාපොරොත්තු වන්නේ මුදල් කාරක සභාවේ සභාපති ධූරයට පත්වූ පසුව එහි සර්ව පාක්ෂික කමිටුවක් මගින් ආර්ථික පුනර්ජීවන සැලසුමක් සකස් කිරීමට නායකත්වය ලබාදීමටයි. පසුව එම සැලසුම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන එය ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබාදීමට මා අදහස් කරමි. මේ අවස්ථාවේ ජනතා මතය වන්නේ සර්ව පාක්ෂික මැදිහත්වීමක් මගින් මේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම වන අතර මුදල් කාරක සභාවේ සභාපති ධූරය තුළින් ඒ ජනතා අපේක්ෂාව ඉටුකළ හැකියැයි මා විශ්වාස කරමි.

මුදල් පිළිබඳ බලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවට හිමිවන අතර මුදල් කාරක සභාවේ අනුමැතියකින් තොරතුරුව පාර්ලිමේන්තුව තුළ කිසිම මුදල් පනතක් සම්මත කළ නොහැකිය. ඒ තරමටම මෙම කාරක සභාව බලවත්ය. ජනතා මතය සුරකිමින් මේ ආකාරයෙන් රටට මේ අවස්ථාවේ මාගේ සේවය ලබාදීමට මා අදිටන් කරගෙන සිටිමි.

224,768 views

34 Comments to “හර්ෂද සිල්වාත් තනතුරක් ගනී.. මුදල් වගකීම ඔහුටයි..”

  1. chandapala says:

    හර්ෂ සිල්වා මහතාගේ මෙම මැදිහත්වීම අතිශය වැදගත්ය. ඔහු පාර්ලිමේන්තුවේ සිටින බුද්ධිමත් රටට ආදරය කරන වැදගත් මිනිසෙකි. ඔහුට වැඩ කිරීමට අවශ්‍යය ශක්තිය ලැබේවායි පතමු.

    • gon pala says:

      සිරාවට්! හර්ෂද සිල්වා ගේ බුද්ධිය ගැන අහපං පොර එක්ක වැඩ කරපු උන් ගෙන්..
      හහ්හ් හා

  2. කැපුවත් පොහොට්ටුවට says:

    ජයවේවා. සීයට තුනේ ජෙප්පන් ඇරෙන්න අනිත් සියලුදෙනා රට වෙනුවෙන් එකතුවෙනව.

    • Nihal says:

      ජෙප්පො නැත්නම් මුන් තොපිට හැම හිලක් ඇරල මෙලාකට

    • පුරවැසියා says:

      ඇත්තෙන්ම රනිල් මෙතැනට මහින්ද ට වඩා ගැලපේ. මගින්ද හොරෙකි. මහින්ද ට ඕනෙ නාමල් රජ කරන්ඩ. රනිල් ඌ එලවලා ගෝටා එක්ක සෙට් උන එක නං සුපිරි. මයිනාට හිතාගන්න වත් බැරි උනා රනිල් උට කෙළවපු කෙළවිල්ල, තවම ඌ බංකරේ අස්සෙ කල්පනා කරනවා. රනිල් ගෝටා ට ගානට නාස් ලනුව දැම්මා. ඒකට දැං බයියො කියන්නෙ සුසංයෝගෙ කියලා. ගෝටා කොහොමත් ගොනා නිසා තව ටික දවසකින් උටත් කෙලවලා ඇරියම, රනිල් ව හොල්ලනවා බොරු. ගෝටා ට කතා කරගන්ඩවත් බෑනෙ. රනිල් ටීවි එකේ දෙනවා උන්ට පලු යන ටෝක්ස්. දැනටම රනිල් සජිත් ට එන්ඩ කියලා ආරාධනා කරලා ඉවරයි. රනිල් ජනපති උනාම සජිත් අගමැති. පොහොට්ටුවට පුක දුන්න බයියො පව් උන්ට තමා හුලං. පොහොට්ටු ගොන්නු රට බාර අරගෙන වැඩේ අනාගත්තා සුපිරියටම. ඕකගොඩ දාන්ඩ තේරෙන්නෙ රනිල්ට විතරයි. අර කෙස් පැහිච්ච පිස්සා තව ටික දවසකින් කෑගහන්ඩ ගනී අයියෝ මට වැරදුනා අයියෝ මට වැරදුනා මම රනිල්ව ගත්තු එක වැරදියි කියලා හැබැයි එතකොට උට කෙලවෙලා ඉවරයි. ගෝටා ගොබ්බයා ගෝටගෙ අයියා ගොබ්බයා කියලා කොල්ලො කියන්නෙ නිකං යැ.

  3. Nishanthi says:

    Eka hodai. Hinaath yanawa hebei. Den Visakhapatnam kauruth naa. Annatha jvp 3 dena vitharai ithuru. Den wath kanak ehila inna puluwan wei.SIRASA TA THAMAI PAADU. HUSMA GANNE NETHIWA WAIRAYEN KIYAWA GENA YANNA RATA KULAPPU KARANNA NEWS TIKATH ADU WENAWAA😅😅

  4. Sujeewa says:

    හර්ෂ ද සිල්වා මැතිතුමාගේ උත්සාහයට ඉත සිතින් සුභ පතමි.

  5. Asoka says:

    අප ඉදිරියේ ඇති අගාධයේ ගැබුරවත් නොපෙනෙන මේ අවස්ථාවේ ඔබතුමා මෙම තනතුර භාරගැනීම පිළිබඳ ඡාතියේ ගෞරවය ඔබතුමාට හිමිවෙ.

  6. Roshani says:

    Congrats Mr Harsha de Silva, a great decision, thank you sir….!!!!

  7. Karl says:

    Great!

  8. Ratawasiya says:

    Harsha, good to see persons like you are coming out of petty politics .This is not the time to play political games. What ever you do to help the country, to get out of this crisis, will be the most valuable service that you can do to your mother land.

  9. Anju says:

    ssjith has very low IQ, his ambition is to become PresIdent/ PM with power. sajith has No Love for the country- his love is only towards himself, ariya, his family.
    There is no future for Harsha with stupid sajith, join Ranil, he is smart & has brains.

Main News