නියෝජ්‍ය-රාජ්‍ය ඇමති සංශෝධනය සිදුවෙයි.. අලුත් තනතුරු මෙන්න..
May 31, 2017 at 12:40 pm | lanka C news
මෑතකදී සිදු කරනු ලැබූ කැබිනට් සංශෝධනයට සමගාමීව අද දිනයේ නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත.
හර්ෂ ද සිල්වා – ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික සබදතා නියොජ්‍ය ඇමති
ලසන්ත අලගියවන්න – මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති
රන්ජන් රාමනායක – සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කදුරට සංවර්ධන නියෝජ්‍ය ඇමති
කරුණාරත්න පරණවිතාන – වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය ඇමති
එරාන් වික්‍රමරත්න – මුදල් රාජ්‍ය ඇමති
පාලිත රංග බණ්ඩාර – වාරිමාර්ග රාජ්‍ය ඇමති
වසන්ත සේනානායක – විදේශ කටයුතු රාජ්‍ය ඇමති
ලක්ෂමන් යාපා – රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමති