හර්ෂ ද සිල්වා අප්‍රසන්න සිදුවීමට මුහුණ දෙයි.. මිණී ඔළු පාරේ..
February 2, 2017 at 11:33 pm | lanka C news
තමන් මුහුණ දුන් අප්‍රසන්න අත්දැකීමක් ගැන නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා විසින් සිය නිල ෆේස්බුක් පිටුවේ වීඩියෝවක්ද සහිතව ප්‍රසිද්ධියට පත් කර තිබේ.