හරිත කෘෂිකර්මාන්තයකට ජනධිපති කාර්ය සාදක බලකායක් පත් කරයි.. සාමාජිකයන් මෙන්න..

October 16, 2021 at 8:04 am | lanka C news

හරිත කෘෂිකර්මාන්තයක් ඇති කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බළකායක් පත් කර ඇත.

ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා විසින් එම ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

විජිත් වැලිකල මහතාගේ සභාපතිත්වයෙන් සාමාජිකයන් 14ක් සහිත එම තාර්ය සාධක බලකාය මෙසේය.

21,040 views

8 Comments to “හරිත කෘෂිකර්මාන්තයකට ජනධිපති කාර්ය සාදක බලකායක් පත් කරයි.. සාමාජිකයන් මෙන්න..”

  1. kamal says:

    මෙි වගේ දේකට තිලක් කන්දේගම මහත්තයා තෝරා ගන්ඩ. එතුමාගේ හෙල කෘෂී දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්ඩ. එතුමාගේ මාතලේ උකුවෙල සනස ගොවිපල, නාඋල හෙල ගොවිපල, නාඋල සීහෙල ගොවිපල වාගේ තැනකට ගියොත් තේරේවි අපේ හෙල රාවන තාක්ෂනය මොන තරමි ප්‍රභලද කියාලා.කෙසේ වෙත් වසවිස නැති හෙල හරිත ගොවිතැනක් නැවත රටෙි ඇතිවෙිවි

    • Planter says:

      Govi Pala and large scale Tea and Rubber and Coconut estates are different operations. You can have an organic Govi Pala but not large plantations run on commercial basis. This is where the Government has got it all mixed-up. The argument of you get a higher price for your organic Tea or Rubber or Coconut or Cinnamon is laughable.

    • Dr. Bandaranayake says:

      මේ සබාපතිවරයා ලෙස පත්කොට තිබෙන්නේ කෘසිකර්මාන්ත ගැන කිසිම උගත්කමක් නැති විශ්‍රාමලත් මේජ්ර්වයෙකු වන විජිත වැලිකල මහතායි. ඔහු සතු සිකිරුටි කොම්පැනියක් watch gurd නමින් තිබෙන අතර ජනප්‍රිය ටෙලිනාට්‍ය නිලි අචලා අලස්ගේ ස්වාමිපුර්ශයා වේ. මෙම තනතුරුවකට මීට වඩා සුදුස්සන් පත් කිරිමට අතිගරු ජනාධිපති තුමා දැනුවත් කල යුතුය .

      • LalithM says:

        ලොකුම සුදුසුකම හමුදාවට ගෑවීම. ජනපති හිතනව ඇති යුද හමුදාව වගේ.

    • ජයන්නත සුබසිංහ says:

      මෙම කාර්‍ය් සාධන බලකායේ සබාපති ලෙස පත්කොට ඇති යුද හමූදා නිලධාරීයෙකු වග වසන්කිරිමට විශ්‍රාමලත් මේජ්ර් නාමය ඉවත්කොට විජිත වැලිකල ලෙස පමකක් සදහන් කොට තිබේ.
      https://www.defence.lk/Article/view_article/1197

      • Jeewananda,R says:

        ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රජය සතු ව්‍යාපාරයක් වන ප්‍රමුඛතම ආරක්ෂක සේවා සැපයුම්කරුවෙකු වන රක්නා අරක්ෂක ලංකා ලිමිටඩ් සමාගම විසින් රු. මිලියන තුනක් COVID-19 ට එරෙහිව සටන් කිරීමට රජය ගන්නා උත්සාහයන් ශක්තිමත් කිරීම සඳහා ලබා දී ඇත.

        රක්නා අරක්ෂක ලංකා ලිමිටඩ් සමාගමේ සේවකයින් දෙදහසකට වැඩි පිරිසකගේ දිනක වැටුප් පරිත්‍යාග කිරීම මගින් මේ සඳහා දායක වූහ. රු. මිලියන 3 ක් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත අමාත්‍යාංශයේ දී භාර දෙන ලදී. රක්නා අරක්ෂක ලංකා ලිමිටඩ් සමාගමේ සභාපති මේජර් (විශ්‍රාමික) විජිත් වැලිකල , ප්‍රධාන විධායක නිලධාරි මේජර් (විශ්‍රාමික) දුලත් විජේතිලකේ සහ අධ්‍යක්ෂ පරිපාලන කර්නල් (විශ්‍රාමික) තිලක් බානගොඩ යන අය එම අවස්ථාවට සහභාගි වූහ.

  2. Appuhamy says:

    What is the role of Ministers now ? Take orders from the Task Force ?

  3. harsha says:

    6 වැනියා තිස්ස ජනනායක නේද?