හරින්ට මනුෂට ආණ්ඩුවට එක්වීම ඉතා පහසු කරයි.. අගමැතිගෙන් වහා ලිපියක්….
May 18, 2022 at 1:20 pm | lanka C news
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර වෙත ලිපියක් යොමු කොට තිබේ.
එ් ඔවුන් දෙදෙනා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කරන ලද ලිපියකට ප්‍රතිචාර දක්වමිනි.
ආණ්ඩුවට සහාය ලබාදීම සඳහා මන්ත්‍රීවරුන් දෙපළ විසින් කොන්දේසි කිහිපයක් සහිත ලිපියක් අගමැතිවරයාට යොමු කර තිබිණි.
අගමැතිවරයා විසින් යොමු කරන ලද ලිපිය මෙසේය.
It is better to leave them with Premadasa
කොටි රටෙන් කෑල්ලක් ඉල්ලනවා වගේ තමයි මුන්. සහය දෙන්න නම් මුන්ගේ පුද්ගලික ප්‍රශ්න විසඳලා ඉන්න ඕනේ.
225ම තක්කඩි, VVIP පෙට්රෝල් ෂෙඩ් ටිකයි ,T 56 ආරක්ෂාවයි දෙන්නම් කියල කතානායක කියද්දී එකෙක් මීක් නැහැ.
රටේ කොම්පැනි වැහෙන ඒවා,ඒවායින් රැකියා නැතිවෙන ඒවා ,මහජනතාව විඳින දුක්, පාරේ පෝලිම්වල දින ගණන් ඉන්න ඒවා මුන්ට දේශපාලන වේදිකාවේදී අඬන්න තියෙන කිඹුල් කඳුළු විතරයි.
හැම එකාම යන්නේ V8 වල ,
These (02) monkeys should be caged. otherwise they will continue to jump every where.
These are two people with no VISION. They only know to criticise and collect brownie points from the public.
They lost their credibility at the side entrance to the parliament when they tried to drive in.
Harin the Moron tried to use thuggery on the protestors. he was hooted and chased away. Manusha lost for words just meekly retrested.
The protestors were decent enough not to attack their vehicles.
විමල් උදය ඇමැති දූර නොගන්නවා කියලා ගත්ත තීරණය හරි උනත් ඒකෙන් වෙන්නේ හරීන් මනූෂ ඡොනී වගේ නරක උන්ට ඇමැති පට්ටම් ලැබෙන්න යෑමයි.එහෙම නම් විමල් උදය විඡයදාස තමන්ගේ තීරණය වෙන් කර ඇමැති දූර ලබාගන්න එක රටට ගුණයි.
ජනාධිපති මැතිවරණයකින් ජනතාව තෝරා පත් කරගන්නා ජනාධිපති වරයා ජනතා පරමාධිපත්‍යය ට එදිරිව ගොස් පක්ෂ නායකයින් තීරණය කර ඉවත් කළ නොහැක.
Gota gama NGO eka gana witarada balanna ona
Rate eda kreyathmaka una JVP tharsthawadayata sahabagu una hama ekekma hire yawanna ona. e wata sahaya depu unge paksh thahanam karanna ona. janadipath yawana NGO wade newei.
Well thought of response Mr. Prime Minister.
I guess majority of the Sri Lankans (if not all) will agree wholeheartedly to the conditions/processes stipulated above.
I hope the parliamentary jokers will stop their comedy show and cooperate with you to bring some sensibility to the chaos prevailing today.
Useless reply, no commitment or timeframe, nothing.Rajapaksas are planning their comeback. Ranil is giving them the much required breathing space.
Puttalama peththata gos buuruwo dennek soya gaththanam munta wada hodaneethda.kalakannni paharayo
harin manusha (saha champaka, mahinda wage) apatayin jeevithetama kanne ranil wage kamba horekugen tamai.
අලිබබා සහා හොරු 40 නැවත කරලියට..