හරින් අත්අඩංගුවට ගන්නවා කියමින් විපක්‍ෂය යකා නටයි.. පාර්ලිමේන්තුව උණුසුම්..

April 23, 2021 at 11:20 am | lanka C news
හරින් අත්අඩංගුවට ගන්නවා කියමින් විපක්‍ෂය යකා නටයි.. පාර්ලිමේන්තුව උණුසුම්..

පාර්ලිමේන්තුව අද පෙරවරුවේ දී නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය.

විපක්ෂ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නට සූදානම් වෙන බව පවසමින් විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ නොසන්සුන් අදහස් පළ කළේය.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසා සිටියේ හරින් ප‍්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇතිද යනුවෙනි.

ආණ්ඩු ක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ තමන් දන්නා තරමින් එවන් සූදානමක් නැති බවය.

34,431 views

15 Comments to “හරින් අත්අඩංගුවට ගන්නවා කියමින් විපක්‍ෂය යකා නටයි.. පාර්ලිමේන්තුව උණුසුම්..”

  1. sumudu says:

    මෙයා ජනතා ජන්දයෙන් තේරී පත් වුනේ නැ . ආවේ ලයිස්තුවෙන් .

  2. On The Spot says:

    සජිත් ගැන අපට ඇත්තේ කණගාටුවකි.සිරුරේ තරමට මොළය මෝරා තිබුනා නම් මේ විකාර කරන්නේ නැත​.රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තියත් සමග සජිත්ගේ හද ගැස්ම ඉහල යාම නවලෝකයටවත් පාලනය කල නොහැක​.අපතයින් සියල්ල සජිත් ළඟ රඳවා සෙස්සෝ රනිල් සරණ යෑම පියානෝ ගසන පුතාණෝට වැලැක්විය හැකිද​?

  3. Hora Gudda says:

    Sajith saha vipakshaye inna Thambi thrasthawadi isis bomba karayange yaluwanta kiyami.!! Gotabayatawath, kasippu jonnytawath, Pasku bomba pipireemen kisima wedanawak athiwune neha. Unge pawulwala kawuruwath Thambi isis bombawalin kali kli gikye neha. Ahinsak Lankika saha Videshiya minissu, ganu, lamai, ladaruwo Kali kali gihilla darunu lesa maruna. Gotabakya, Janadhipathi misak Bauddha Hamuduru kenek nemei, prajathanthrawadayatai, anukampawatai, sanwegayatai, Minimaru bomba karayo saha Harin, Karu, Ranil, Sajith wani isis Thambi thrasthawadin Araksha karanda nemei api 69 lakshayak Gotabayata chande dunne. Eyata, Harin saha anik minimaruwo Hire danda bayanam, Gotabayata kiypan kassippu Jonniyo Gedera Yanda kiyala honda hithen.

Main News