හරින් ප‍්‍රනාන්දු අත්අඩංගුවට..?

May 14, 2020 at 10:51 pm | lanka C news
හරින් ප‍්‍රනාන්දු අත්අඩංගුවට..?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමඟි ජනබලවේග ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව වාර්තා අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

පවුල් ආරවුලක් හේතුවෙන් ලද පැමිණිල්ලක් මත මෙසේ අත්අඩංගුවට ගැනෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයට හිතවාදී පුවත් කිහිපයක්ම වාර්තා කර ඇත.

ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා දැනටමත් ඔහුට පොලිසිය විසින් කැදවා ඇතැයිද එම වාර්තාවන්වල දැක්වෙයි.

121,715 Viewers

46 Comments to “හරින් ප‍්‍රනාන්දු අත්අඩංගුවට..?”

  1. Sisil Wimalasekera, Madampe says:

    Who is Harin

    • CAT says:

      හේතුව කුමක්ද ?

      • ජනක says:

        අනිවාර්යෙන්ම මේ ලුම්පන් හැත්ත මේ රට විනාශ කරනව් මුන්ට සන්ස්කුතියක් නෑ සදාචාරයක් නෑ උගත්කමක් නෑ තනිකරම නොකළයුතු වෙලදාම් කරලා උපයපු මුදල් වලින් දේශපාලන බලය අරගෙන ඒ මගින් මුදල් උපයල මේ රට විනාස කරනවා .දන්නා ඉටිගෙඩියක් නෑ කුණුහරුප කීම සහ දුෂ්චරිතය හැරුනාම unp කියන පක්ෂයේ ඉන්න මෝඩ කාලකන්නින්ට මුන්ව ලොකු උනාට මුන් මේ රටට කරන්නේ මහා විනාශයක් මේ වගේ එඋන්ව දේශපාලනයෙන් අතුගාලම දාන්න ඕනා .

        • Alapaluwa says:

          ඔව් බන් කුඩු ලාන්සා කසිප්පු ප්‍රසන්න එතනොල් ජොනි සාරුවා සුනිල් වගේ යහපත් මිනිස්සු ඉන්න පොහොට්ටුව නිසා තමා මේ රට මෙහෙමවත් තියෙන්නෙ. 😀 😀

      • බෝලෙ says:

        කොටු පැනලා අහුවෙලා

    • MD says:

      ONE OF THE SRILANKAN PASKU MURDER AND BORN LIER.

    • cineth says:

      Mr. Sisil
      Don’t you know Harin? He is former sport minister who did great service to sport. For example, because of his commitment with Mahesh Senanayaka we got highest number of medals at the south Asian Games.

    • Pad Sajith says:

      තාත්තාගෙන් අහලා බෝම්බ ගැහුවා කිව්ව ගූගල් බැලූන් ෆ්‍රී වයි පයි තමයි හරීන් පො**න්නයා.. ෆූට් නෝට් කම්බ හොරෙක්..

    • Chinthana says:

      His father realized the pasku attack… & he failed to take a action as a responsible minister at yamapalana government time. We know … that Ranil already admit & took responsible for the pasku attack….

  2. Sisil Wimalasekera, Madampe says:

    He has only Bad mouth

    • Wijebahu says:

      You don’t need a reason to arrested by this regime. They are back into there old dirty tricks suppression of media and opposition.

      • Siri says:

        It has nothing to do with the regime. He has family problems and known for domestic violence .

    • Pad Sajith says:

      තාත්තාගෙන් අහලා බෝම්බ ගැහුවා කිව්ව ගූගල් බැලූන් ෆ්‍රී වයිපයි තමයි හරීන් පොන්නයා.. ෆූට් නෝට් කම්බ හොරෙක්.. පියුමි හන්සමාලිව හොඳට දන්නවා.. විසේශයෙන් බෑක් සයිඩ්…

    • kawinda says:

      upan parisaraya saha paule hediyaawa anuwa Harinuth loku una. kisima ugathkamak ho sudusukamak nethiwa Uva dinapu nisaa emathikamakuth gaththa. anthimeta uvath iwarai uth iwarai. madei..wechcha de..

  3. Hariyata Hari says:

    Muge Thattai Mui Dnnawa Saharange Bombe,Munwa Mahamuhude Panapitin Gillanna one.Awajathka Ballo.

  4. සරා says:

    යහපාලනෙන් භාගයකට ජම්පරේ නියමිතයි

    • අල්ලපු ගෙදර තිනන් says:

      වරදට දඬුවම. දේශපාලන මතයට දඬුවම් කරන්නේ නෑ.

    • ප්‍රේමනාත් says:

      රනිල් .රවි,අකිල හැර.

      • බක් බක says:

        ඒ තුන්දෙනා හිරේ යනවට තමුසේ කැමති නැද්ද

        • ප්‍රේමනාත් says:

          රාජපක්ෂලාගේ ආණ්ඩුවක් යටතේ ජිවිතේට යවන්නේ නැහැ ඕයි..

        • ප්‍රේමනාත් says:

          රාජපක්ෂලාගේ ආණ්ඩුවක් යටතේ උන්ට රජසැප
          දෙනවා ඕයි.

  5. නිරීක්ෂකයා says:

    මේ හොරු අල්ලලා හිරේ දාලා මහජනතාවට යුක්තිය ඉටු කරන්න ඕනේ. නත්නම තව පරම්පරා දෙක හුනක් යනකම් මුනුයි මුන්ගේ අවජාතක ළමයිනුයි හොර ගෑණුයි එකතු වෙලා මුළු රටේම සම්පත් කොල්ල කාලා රට සෝමාලියාවක් කරනවා.

    මහා බංකුව කඩන්න ෆුට් නෝට් ලියපු සහ කඩපු මහ හොරුත් එක්කම මුන්වත් ඇතුලට දාන්න ඕනේ. හරීම්ලා ප්‍රකෝටි පතියෝ වුනේ මහජනතාවගේ සල්ලි හොරා කාලා. ඒවා නැවත අය කරගෙන මහජනතාවට දෙන්න ඕනේ.

    • True Nature says:

      අනිවාර්යෙන්. බැඳුම්කර වාර්තාවේ හැටියට සියලුම දෙනාට දැඩි දඬුවම් දෙන්න ඕන. වාර්තාවේ හැටියට 2008 ඉඳන් හොරා කාපු ඔක්කොටොම. කවුරු කරත් මහජනතාව ගේ මුදල් නේ.

  6. Alapaluwa says:

    කසාද පවුලත් එක්ක රංඩුවෙලා ගෙදර බඩු මුට්ටු පොඩි කරපු පැමිනිල්ල වෙන්ඩ ඇති.

    • හැක හැක හැක says:

      හපොයි නැහැ. හලියගේ කෙතුවට රිංගලා උගේ අම්මට උකන්න ගිහින් ඒකිගේ හොර මිනිහට මාට්ටු වෙලා. පොඩි කේස් එකක් කට්ටිය උඩ පැන්නට.

  7. Mahawansa says:

    ape ewunuth niyamai. api monawa kalath no katha.

    • Boo says:

      අපේ එවුං කියලා වෙනම කට්ටියක් නෑ. හැම එකාම අපේ තමයි. එහෙම හිතලා වැරදි කරන හැම එකාටම දඬුවම් කරලා හදාගන්න බලමු.

    • Lapa kumara says:

      Ubalath ehemane ubalage ewun monawa kalath no katha

  8. SL says:

    When JRJ was there he has at least talented set of politicians in UNP, RW has destroyed and Mangala spread homo and Sex cult culture across the party members.
    Finally….the whole party is in this sorry situation with bunch of incapable lunatics.

    Sorry UNP you failed yourself and finally the country!

  9. සිරිසේන 1 says:

    හරියා නම් යූඑන්පීය ටම ගැලපෙන නියම දවල් මිගෙල් රෑ දනියෙල්.

    • ප්‍රනාන්දුපුල්ලේ says:

      හරියා ඩිජිටල් අැමති වෙලාබැලුන් යැව්වෙත් නැහැ කොටු පනින්නෙත් නැහැ බඩුව පන්නා ගන්නාගන ආවා. 🤣

  10. ප්‍රනාන්දුපුල්ලේ says:

    හරියා ඩිජිටල් ඇමති වෙලා ෆ්‍රි වය්පය් දුන්නෙත් නැහැ බැලුන් යැව්වෙත් නැහැ කොටු පනින්නෙත් නැහැ මල්ෂා බඩුව පන්නා ගන්නාගන ඇවිත් සල්ලි බලන්නෙ නැතුව කොළඹ ගනන්ම හෝටලය වන ශැන්ගරිල්ලා හෝටලයෙම පදිංචි උනා.. 🤣

    • අපි යූඑන්පී says:

      මල්ෂාත් හිටපු මංත්‍රී හරින් නුත් හිටපු මංත්‍රී මල්ෂාගෙ තාත්තා ජීවන් නුත් හිටපු මංත්‍රී. අපේ ගොනා අපිට හොදා කිව්ව අපි යූඑන්පී හරක් පැනල අන්දගන්න හරිම ලේසි හරක්.

  11. Duka says:

    පාස්කු ප්‍රහාරය දැනගෙන මාධ්‍යට ඇවිත් ප්‍රකාශය ක් කීරීමම ඇති මේ බුරුවව අත්අඩංගුවට ගන්න

  12. සමන් says:

    ඔය කව්රුත් හිරේට දැම්මා කියලා වැඩක් නැහැ
    මහ බැංකුව මංකොල්ලය කරපු කට්ටියයි ,පාස්කු ප්‍රහාරය වැලක්විමට කටයුතු නොකරපු
    කට්ටියයි හිරේට දාන්නේ නැතිව .

  13. දියරකුස් says:

    පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ ආබාදිත වී අද නොමැරී මැරෙමින් ජීවත් වන මිනිසුන්ගේ දුක් කදුලු ශාපයට මොවුන් හසු වෙනවාමයි.දේව ශාපය මොවුන් පසුපස එනවා,නීතියෙන් බේරුනත් දේව විනිශ්චයක් ඇති බව පැහදිලිව පේනවා.මොවුන්ටත් මොවුන්ගේ දරුවන්ටත් ඒ ශාපය හිමි වෙනවා.

  14. Lal - Deniyaya The Y Hotel says:

    ඕව මහා කැත වැඩ. ඉස්සෙල්ල ආණ්ඩුව කරපු වැරදි නොකරව කියලනේ වැඩ කරන අපේ විරුවා පොරොන්දු වුනේ….චැ චැ චැ හරිම අසොබනය්

    ලාල්
    දෙනියාය හෝටලයේ සිට

  15. senanayake says:

    ranil is acting as a gonibilla here. capable sajith supporters are remanded one by one close to the election to weaken their campaign.

  16. කොහෙද බං මල්ෂගේ ඩිකියේද says:

    කොහෙද බං මල්ෂගේ ඩිකියේද

  17. සකසා says:

    මේ මිනිස්සු පරම්පරා ගණනාවකට මහජන මුදල් කොල්ල කාගෙන ඉවරයි. දැනට මූලික අවශ්‍යතාව අධික ආශාවන් පස්සෙන් යාම විතරයි.

  18. ගිරිගෝරිස් says:

    ජනක, එතකොට සුනාමි මුදල් කොල්ලකාපු එවුන්, මිග්යානා වලින් ගහපු එවුන්, කොමිස් ගහල මල්වානෙ මාළිගා හදපු එවුන්, රජයේ මුදල් වලින් දෙමවුපියන්ගෙ සොහොන් හදපු එවුන් නියම පොරවල්ද? අනේ පලයන් ගොං බයියෝ යන්න.

  19. රොහන රවින්ද්‍ර says:

    මල්ශා කුමාරතුංග සමග කොටු මාට්ටු ලූ..තාත්තා කිව්වේ 🤣😂🤣

  20. sena says:

    අනිවාර්යෙන්ම මේ 225ම පන්නන්න ඕනැ නැත්නම් රටට අඹ සරණයි

  21. ගුඑන්වීපියේ පච්ච සීලය;;;;;;;;

    නායක : බටලන්දන් කොල්ලෝ කෙල්ලො මරඥාන් සරණං ගච්ච්නාමි!
    දෙවෙනියා ; නිදන් ඇත්දළ මන්දිර පුරවස්තුන් හොර සල්ලි සරණං ගච්චනාමි !
    හොරීන් ; හොරකොටු පනිඥ්ග්චන් පල්ලි නොයඥ්ග්ඥාන් සරණං ගච්චනාමි !
    කොකාචර්ලි ; ආලපාලුමං උප්පැන්නදෙඥ්ඥන් පුරවසිකන් කියා පචව්ග්න්ඥ ඥආමි!
    නරි බණ්ඩා; වෙල් පැන්ටා ගෙයි පෙරඥ්ග්න් නං ගමටම බෙදග්න්ඥනං සරණං ගච්චනාමි !