හරියටම හරියන කොරෝනා එන්නත රුසියාව හදයි.. සාර්ථකත්වය 100%යි…

January 20, 2021 at 11:20 am | lanka C news
හරියටම හරියන කොරෝනා එන්නත රුසියාව හදයි.. සාර්ථකත්වය 100%යි…

රුසියාව විසින් කොරෝනා වෛරස ආසාදිතයන් සඳහා 100%ක් සාර්ථකව ප්‍රතිචාර දක්වන ඖෂධයක් නිපදවා ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ සායනික පරීක්ෂණ වලින් පසුව මෙය තහවුරු වී ඇති බව රුසියානු බලධාරීන් පැවසූ බවයි.

මෙම ඖෂධය ‘EpiVacCorona’ නමින් නම් කර ඇති අතර පසුගිය වසරේ නොවැම්බර් මස වසර ජනතාවට ලබා දෙමින් අත්හදා බලා තිබේ.

එළැඹෙන මාසයේදී එළිදැක්වීමට නියමිතව තිබේ.

මීට පෙර රුසියාව විසින් නිෂ්පාදනය කරන ලද එන්නතේ සාර්ථකත්වය 92%ක් වන අතර දැනටමත් රටවල් කිහිපයක එම එන්නත භාවිත කරමින් සිටී.

108,510 views

23 Comments to “හරියටම හරියන කොරෝනා එන්නත රුසියාව හදයි.. සාර්ථකත්වය 100%යි…”

  1. Podu Jana Jayaa says:

    ඒකත් පිට රටින් එනකන් කට බලියං ඉන්නැතුව අර ධම්මික වෙද මහත්තයගෙ පැණිය පරීක්ෂා කරල රටටම පොවපල්ල. ඔය 100% සාර්තක කිව්වට අපේ ඇඟවල් වලට ඕව පත්තියං වෙනවද කියලවත් දන්නවද. රටින් එනව කිව්වොත් මුන්ට කොමිස් කන්න ඔව්ව අරන් පුකේ හරි ගහගනී.

    • Nimal says:

      Api ennatha gahagannam. Tho gihin paniya beepan booruwa.

    • කුඹුක්කණ් says:

      පැණිය ගහ ගනින් තොගේ පුපේ.

      • මහා හුරා says:

        නරකද එන්නත උබේ පස්ස පැත්තේ ගහ ගත්තොත් .. අපේ රටේ බෙහෙත් වලට නිගරු කරන්න එපා මිනිහෝ

        • කුඹුක්කණ් says:

          අපි තෝ වගේ පැණි බයියෝ නෙවෙයි නේ බොල. ඒක නිසා පැණිය ගහන්න ඕන පැණි බයියන්ගේම පුපේ තමයි. මේ වගේ බොරු බෙහෙත් වලට හෙළ වෙදකම කියලා නියම හෙළ වෙද කමට අපහාස කරන්න එපා බල්ලෝ.

          • opps says:

            උඔ බත්බැලකම කරන්ට එපැයි දවසේ වියදම හොයාගන්ට පවි මු වටෙම පෝරියල් හින්ද නමි ගොඩයි මුට. එක කබිබෙක් නමි 25කින් කොමෙන්ටු කොටලා වංචාව ගෙන බන කියනවා රෙදි නෑ ඔීයි

          • opps says:

            හැබැයි ඉතින් දිලිතයාගේ සල්ලි ගන්න ඕන නිසා මම මෙහෙම කිව්වට උඹ ඔය හොර කපුවා ගැන කියන දේවල් නම් සහතික ඇත්ත.

      • කුඹුක්කණ් says:

        3% ක කුහක පක්ෂෙ ,
        පක්ෂෙ අදුනගනී කියලා ඒකෙ නම කියන්නෙ නෑ

        හොර කුඹුකෙක් හදලා, උංගෙ පක්ෂෙ නායකයා කියන එක අලව අලව යනවා

        පුංචි අම්මා කසාද බැදපු හිකනලා, විද්‍යාත්මකව සායනික පරික්ෂණය කෙරන පැණිය බොරුවක් බොරුවක් ගගා , පාර්ලිමේන්තුව මැද කක්කා දාන හැටි දැක්කා

        පයිසර් ගෙන් හිගා කන බල්ලො තොපි
        නායකයා පාර්ලිමේන්තුව රෙන කොට , ගෝලයො හැමතැනම රෙනවා

    • sara says:

      ධම්මික කොහොමද වේදමහත්තයෙක් වෙන්නේ. එයාම කියනවනේ එයා පාරම්පරික හෝ ආයුර්වේද වේදමහත්තයෙක් නෙමේ කියල. ඒක කාලි මෑණියන්ගේ පැනිය. අවුලක් උනොත් කාලි මෑණියෝ තමා වගකියන්න ඕනේ.

    • Heman. says:

      Oyata sure the maththyo.wasangatha ekka sellam karnna epa.

    • Hkgf says:

      Ei ban uba ochchara mooda?

    • Alapaluwa says:

      උඹල වගේ මෝඩ සාඩිං බයියො නිසා හෙල වෙදකම පිලිබද ජනතා විශ්වාසය පලුදුවෙනවා.

      සිවුරු පොරවගෙන දේශපාලනය කරන සිවුරු බයියො නිසා සංඝ සාසනයම නිඝ්‍රහ විදිනව.

      සත්‍යය සහ මිත්‍යාව අතර වෙනස හදුන්ගන්න බැරි වහල් මානසිකත්වය නිසා අන්ත දූෂිත කපටින් රට පාලනයට පත්කර අප් සුන්දර මාතෘභූමිය විනාෂකරනවා

      • ක්‍රිමිනල් says:

        මීට ක්‍රිමිනල් හෙවත් හොර අලපලුවා.

  2. Ranjith(SPRRW) says:

    Saajith & All want vaccine made in west European country or USA.Those are their Masters.Let’s order this from Russia. Cost may be very affordable.Not like West European one. storage under -80 Celsius. Do we have that facility ????

    • මේජර් ජනරාල් (විශ්‍රාමික) සාඩින් රාජ්‍ය ඇමති says:

      OK, OK. we will order it from Russia.
      Who will provide money to buy the vaccine.
      ඔබද ලක්ෂපති මමද ලක්ෂපති

    • ප්‍රශ්නයට පිළිතුරු says:

      Ranjith (SPRRW),

      කරුණාකර ඔබේ ප්‍රශ්නය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට යොමු කරන්න.
      ස්තුතියි.

  3. Love nature says:

    ලෝකයේ සැම රටකම ආර්ථිකය කඩාවැටී තිබෙන නිසා එය නැවත තිබු තත්වයට ගෙන ඒමට හොදම වෙළද දැන්වීම.

  4. SKF says:

    අපේ හෙළ වෙද්දු බෙහෙත් හොයාගන්න එකේ අපේ ඩොකාලටත් බැරිද බන් බෙහෙත් හොයා ගන්න?
    එතකොට අපිට අපේම කියලා එන්නතක් තියෙනවානේ.

    • කුඹුක්කණ් says:

      ඩොක්ටර් ලා ඉන්නෙ, ඖෂධ සමාගම් කියන බෙහෙත අපේ මිනිස්සුන්ට නිර්දේශ කරන්න, එච්චරයි ඒ ගොල්ලන්ගෙ රාජකාරිය
      අලුතින් බෙහෙත් හොයාගන්න ගියොත් ඒ සමාගම් තරහ වෙනවානෙ
      සේනක බිබිලෙ මැතිතුමාට වෙච්ච දේ දැක්කනෙ

      ඒක නිසා , ජිවිතෙත් බේරගෙන , නමත් නම්බුවත් බේරගෙන ටයි පොල්ල දාගෙන , ඖෂධ සමාගම් වලට සේල්ස් රෙප් වැඩේ කරලා උන් පාඩුවෙ ඉන්නවා

  5. Gonsun says:

    I trust Russia over US, UK, India any time.

  6. david milibanda says:

    China vaccine is better as it is made using the COVID virus. There us no artificial material in it.

Main News