හරියටම හරි කාලගුණ අනාවැකි කියන්න 2020 තෙක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට බෑ..

June 3, 2017 at 5:30 pm | lanka C news
හරියටම හරි කාලගුණ අනාවැකි කියන්න 2020 තෙක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට බෑ..

2020 වසර වන තෙක් වඩාත් නිවැරදි කාලගුණ අනාවැකි පැවසීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට හැකියාවක් නැති බව වාර්තා වෙයි.

කාලගුණ අනාවැකි පැවසීම සදහා ජපානය විසින් අති නවීන තාක්‍ෂණයෙන් යුත් රේඩාර් පද්දති දෙක්ක ලබා දීමට එකග වී ඇතත් ඒවා ස්ථාපිත කිරීමට තවත් වසර තුනක් ගතවනු ඇති බවද සදහන්ය.

කෙසේ වෙතත් දැනට පවතින තාක්‍ෂණය අනුව හැකි උපරිම නිවැදි මට්ටමේ කාලගුණ අනාවැකි ලබාදීමට කටයුතු කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

73 views

2 Comments to “හරියටම හරි කාලගුණ අනාවැකි කියන්න 2020 තෙක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට බෑ..”

  1. kumara says:

    Koti 400 wiyadam karala oyajathiya ekak genawa. Gongala kanda uda kele ginindala. Maha jathika aparadayaki

  2. Wet Soil says:

    මෙ පට්ට පල් බොරු. මුන් හදන්නේ තව රට සවාරි, කොමිස් ගහන්න​.
    දැනට තියෙන පහසුකම් ඇති පැය 6-12 කට පෙර ගංවතුර මට්ටම ගැන නිවැරදි අනාවැකි කියන්න​.

    වාරිමර්ග දෙපර්තමෙන්තුව මීට වසර කීපයකට කලින් මිලියන් ගානක් ගෙවල ගංවතුර අනාවැකි පධතියක් මිලට ගත්තා. එහි දත්ත ඕන නම් කාලගුනේට ලින්ක් කරන්න බැරිද ?

Main News