හරියට ඉන්නැයි චීන තානාපතිට උපදෙස් දුන්නා.. – මංගල ඉන්දීය මාධ්‍යට කියයි..
November 12, 2016 at 4:40 pm | lanka C news
තමන් විසින් ශ්‍රි ලංකාවේ සිටින චීන තානාපතිවරයාට උපදෙස් දුන් බව විදේශ ඇමති මංගල සමරවීර මහතා ඉන්දීය ‘ද හින්දු’ පුවත්පත හා අදහස් පල කරමින් කියා තිබේ.
ගැටළුවක් ඇත්තේ නම් එය මාධ්‍ය ඉදිරියේ නොව තම අමාත්‍යංශය මගින් නිවැරදි කරගන්නා ලෙසද චීන තානාපතිවරයාට උපදෙස් දුන් බවද ඔහු එහිදී සදහන් කර ඇත.
චීනය ලංකාවේ කල්යාන මිතුරෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ පාර්ශවකරුවෙක් යයිද වැඩිදුරටත් ඇමතිවරයා එහිදී අදහස් පල කර ඇත.