ශ්‍රී ලන්කන් යලි මගී ගුවන් ගමන් අරඹයි..
May 13, 2020 at 8:02 am | lanka C news
ශ්‍රී ලංකන් ගුවන් සේවය අද සිට ගමනාන්ත කිහිපයක් ගමන් ආරම්භ කිරීමට සූදානම් වී සිටී.
ඒ අනුව ජපානය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, චීනය, හොංකොං යන රටවලට මෙසේ මගී ගමන් වාර ආරම්භ කරයි.
ගුවන් ගමන් සිදු කරන්නේ සංචාරක උපදේශන යටතේය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරන්නේ ලෝකයේ ආර්ථික ක්‍රියාකාරකම් යළි විවෘත කිරීම හා රටවල් අතර සංචාරක සීමා ලිහිල් කිරීම ගැන සලකා බලමින් එම පියවර ගත් බවයි.
කෙසේ නමුත් ගුවන් ගමන්වල යෙදීමට බලාපොරොත්තුවන මගීන් ඒ සම්බන්ධයෙන් අදාළ රටවල නියාමන අධිකාරිය විසින් පනවා ඇති සීමාවන් මත ඇතුළු වීමට සුදුසුකම් ඇති බවට සහතික විය යුතු බවද සමාගම කියා සිටී.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අංක 0197331979 ඔස්සේ දැකගත දැනගත හැකිය
මේ අවුරුදු 5 ඉවර වෙද්දී ශ්‍රීලන්කන් එකේ අලාබය බොහෝ දුරට අඩු වෙයි කියලා මම හිතනවා. එතනින් එහාට ලාබ ලබන්නනම් අලුත් ගුවන් යානා අවශ්‍යමයි. ඒක කරන්නෙ කොහොමද කියන එකනම් ප්‍රශ්නයක්.
gon atal nodi hitapan gobbayo!!! mee awurudde tiyena paduwat thun ganayak wei!! labbak aduwei thoge
මේ අවුරුද්ද ගැන නෙවේ නූගත් ජෙප්පො මම කිව්වේ. මම කිව්වේ මේ අවුරුදු 5 අවසානය ගැන. නිකන් කාලෙ කකා ඉන්න නූගත් ජෙප්පො වැඩක් කරන්නෙත් නෑ වැඩක් වෙද්දී ඉවසගෙන ඉන්නත් බෑ.
Aniwa machan. Appachhi will use his expertise to sort this mess out. Don’t you worry.
Jaya wewa!
කොරෝනා දෙවන අදියර ශ්‍රී ලංකන්ස් එයාර්ස් ගෙන්ද?
වැඩේ ආයෙත් අනාගනී වගේ මාර්තු වල මුලදි උන වගේ.
ඕස්ට්‍රේලියා වල රටින් පිටවීම අතුලුවිම සිදු නොවෙයි මේ වසර අවසාන වන තෙක්. පොඩ්ඩක් මේ තීරණය ගැන නැවත තිතුවොත් නම් ගොඩක් හොද වෙයි
Anybody can travel in and out of Australia under certain conditions imposed by the immigration dept.
We have some control over corona. Bringing people from elsewhere specially Europe is inviting corona. Unless all go to quarantine centres at their cost.
එන අය නිරෝධායනය කරනවා නම් අවදානම අවමයි
England inna Corona ayawa gennannada? Ethakota trourism open da?
Take a example New Zealand.
They managed corona situation well, but not yet opened flights.
Citizens la kele, Tourist la geenna yanne…
Illan kanna yanne
Me Gane Garu Janadipathi Thumage Irrju Adiksana Yata Gataa Utui. Natnam Wenne Visalaa Padu Vidima Pamana. Mulu Lokaye Thitann Visalaa Guwan Samagam Thama Guwan Gaman Natara Kara Thiyaeyth Di Sri Lankan Nawataa Guwan Gaman Aramba Kale Kage Mana Dola Purawann Da Kiyana Ekkea Prshnayak.
ලංකාවට කට්ටිය ගේන්න එපා. තෝරාගත් සුලු පිරිසක් ගේන්න…. ඔහොම එයාෆෝට් ඇරියම ගාල කඩාගත්ත හරක් ටික වගේ හැමරටකම රස්සාවල් වලට ගිය උන් ටික එනවා. ආයෙ කොරෝනා බෝ වෙනවා…. කට්ටි කට්ටි වශයෙන් ගෙන්නවලා නිරෝධනය කරලා ඒ කට්ටිය ගියහම ඉතුරු ටික ගෙන්නවන්න. …. මෙහෙම එයාෆෝට් ඇරල ආයෙ කොරෝනා අහුවෙන කොට ලංකාවට ම ඇඳිරි නීතිය දාන්න වෙනවා ආයෙ…… රට ඉන්න අය ගේන්න එපා දැන්මම… ආර්ථිකය ගැන හිත හිත ,,, ඡන්දෙ ගැන හිත හිත මෝඩ තීරණ ගන්න එපා…. රට ඉන්න උන් ගෙන්නුව වගේ නෙවේ මෙහෙ කොරෝනා බෝ වුනොත්….. ආර්තිකය ගැන හිතුවා වගේ නෙවේ මිනිස්සු මැරෙන්න පටන් ගත්තම..
Rata indala geenaeppa USD vitark yawanna.ponna ruwan pukadeepan
රට ඉන්න අය ගේන්න එපා කියන්නෙ දැන් ඒ මිනිස්සුන්ගෙ රැකියාවන් නැතිවෙලා ඩොලර් ඩිරාම් ඩිනාර් රියාල් එවන්නත් බැරි නිසා වෙන්නැති නේද.රැකියාවන් නැතිවෙලා ගෙවල් කුලී ගෙවා ගන්න බැරිව අපේ මිනිස්සු දුක් විඳිනවා ඒ රටවල.පුලුවන් එකා සැප විඳින්න ගිය එකාව විතරක් ගෙන්න ගත්තහම ඇතිද බොලාට