හරීන්ගේ අමාත්‍යංශයේ වංචා ගැන ප‍්‍රශ්න කරන්න අගමැති කැදවයි.. ඇමතිකමත් ගලවයි..?

August 28, 2019 at 10:00 am | lanka C news
හරීන්ගේ අමාත්‍යංශයේ වංචා ගැන ප‍්‍රශ්න කරන්න අගමැති කැදවයි.. ඇමතිකමත් ගලවයි..?

වහාම පැමිණ තමන් මුණ ගැසෙන ලෙස ඇමති හරීන් ප්‍රනාන්දු මහතාට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දන්වා ඇති බව එජාප හිතවාදී මාධ්‍ය වාර්තා කර ඇත.

ඇමති හරීන් ප‍්‍රනාන්දු විසින් පාලනය කරන ආයතනවල මෑත කාලයේ සිදුව ඇති බවට චෝදනා එල්ල වන වංචා දුෂණ සම්බන්ධයෙන් මෙහිදී ප‍්‍රශ්ණ කිරීමට නියමිත යයිද එහි දැක්වෙයි.

අදාල චෝදනා සම්බන්ධයෙන් ඇමතිවරයා කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නැත්තේ මන්දැයි අගමැතිවරයා විසින් ප‍්‍රශ්ණ කරනු ඇතැයිද සදහන්ය.

චෝදනාවල බරපතලකම මත ‌‌හරීන් ප‍්‍රනාන්දු මහතා ඇමැති ධුරයෙන් ඉවත් කිරී‌මේ තත්වයක්ද මතුව ඇතැයිද වාර්තාව කියයි.

85 views

23 Comments to “හරීන්ගේ අමාත්‍යංශයේ වංචා ගැන ප‍්‍රශ්න කරන්න අගමැති කැදවයි.. ඇමතිකමත් ගලවයි..?”

  1. David Milli-banda says:

    Ranil why don’t you summon Mangala who is ready to issue Liquor Permits for Sajith backers??
    Ewa… wancha neme ne……….

    • වරදට දඬුවම නියතයි says:

      මංගලයට අහිතක් වෙන දෙයක් කරනවට සුමන්දිරම් කැමති නැහැ. ඒ නිසා රනිල් මංගලය සම්බන්දයෙන් කිසිම පියවරක් ගන්නේ නැහැ.

    • On looker says:

      It appears to the people that ,tactics that were used by these rulers sometime back to put the opposition politicians into trouble are now being used to trap their own fellow party politicians, who appear to go against party leaders.

  2. Saradiel says:

    රනිල් හාමුට විරුද්ද වන අයට දඩුවම අපිට හිනා

  3. දෙ..කා…යි….
    තව ඉන්නව ලයිස්තුවෙ..

  4. TNA says:

    Only a mere threatening. Obey to your backless leader then everything is OK.

  5. puran appu says:

    Ranil hasn’t got a clue what Harin is up to, He was in London with his girl friend and his daughter on country’s expense to watch Ariana Grande concert before that he was In London for the cricket world cup with his girl friend Malsha and his son, they move around In England using private planes, god knows who paid for these
    expenses. Government increasing taxes on poor people but the ministers live on our money and having lavish
    life styles. Time for a change. I hope Ranil will get rid of this drug lord from his government

Main News