හරීන්ගේ නිවස පොලිසියෙන් වටලයි..
June 17, 2021 at 3:50 pm | lanka C news
වත්තල ප්රදේශයේ පිහිටි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා නිවසට පොලිස් කණ්ඩායමක් හදිසියේ පැමිණ තිබේ.
මන්ත්රීවරයා සදහන් කරන්නේ තම නිවසේ රැස්වීමක් පැවැත්වෙන්නේ යයි ලද තොරතුරකට අනුව එසේ පැමිණ තිබූ බවත් පසුව එම නිලධාරීන් ඉවත්වී ගිය බවත්ය.
කාබනික පොහොර වලට පසුව නන්දසේන
එදා මට පෙනුනේ සතුරෙක් වගේ නන්දසේන
අද මට පෙන්නෙ දෙවියෙක් වගේ නන්දසේන
මීට පස්සෙ හරින්ට කිසි ප්රශ්ණයක් ඇතිවන්නේ නෑ. මොකද රනිල්ට සෙට් උනානේ. දැන් අපේ මහින්ද මහත්තය හරින්ව ඇහැක් වගේ බලා ගන්නව .රනිල්ට එක්වෙන සෑම මන්ත්රී කෙනෙකුටම කෝටි 5 ගානේ දෙනව කියලයි ආරංචි. සාදර අනුග්රහය ගජ මිතුරගෙන් කියල තමා ආරංචි නැතුව රනිල්ට කොහෙන්ද සල්ලි .
What happened to money got from mha bank
They are in the Central Bank under the supervision of the Court as there is a pending case.
දෙයිය පල් වෙලා
ඔය වගේ හත් අට වතාවක් ලනු දුන්නා නම් හරි. අපි දන්න ව නේ හරි මල්ලි ඔයවගේ අන්ඩර දෙන්න රැසියා කියල.
My dear Ranil and colleagues
You must understand reverse python method now we started to process. First organic fertilizers next traditional seeds third local plants and seeds etc. My dear harin we are victim of international python method I suggest you learn and stand with reverse python method. Harin colonial mind you cannot understand this you are betraying organic fight of Nanadasena and me and kiribathgoda monk.
ඒ කාලේ ඕවා වලට කිව්වේ නීතිය නැමීම කියලා .
කොහොම හරි ඇට පොඩ්ඩ සජිත් ට කොකා පෙන්නල රනිල්ට සෙට් උනා .මේ කොමෙන්ට් දාන බොහෝ දෙනෙක් කීව ගොන්ජවත් ඇට පොඩ්ඩවත් සත පහකට විශ්වාස කරන්ඩ බැරි අපතයෝ දෙන්නෙක් කියල .
මූ ඇද යට හැංගෙන්න ඇති .
සල්ලි දෙනවා නම් අම්මා උනත් විකුනන සෙට් එකක් නේ පාර්ලිමේන්තුවේ ඉන්නේ.
ඊයේ රෑ රව් කරැපයීයා ගේ ගේදර පාටියක් තිබ්බේ මහ රෑ 12ත් පහුවෙන කන් මහ සද්දෙන් සංගීත පාරකුත් තිබ්බානේ මුන්ගේ බයිලා පොඩි මිනිස්සුන්ට විතරයි පල් හොරැන්නට නිති ආදාලම නෑ.