හරීන්ගේ මයිලකට හෝ හානි වුනොත් ජනාධිපති වග කිව යුතුයි..
January 10, 2021 at 3:00 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ ජීවිතයට අබමල් රේණුවක හෝ හානියක් සිදු වුවහොත් එහි වගකීම ජනාධිපති සහ ආණ්ඩුව විසින් දැරිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ප්රභාකරන් යන ත්රස්තවාදියා සමඟ හරින් ප්‍රනාන්දු යන මානව හිතවාදී මන්ත්‍රීවරයා සංසන්දනය නොකරන ලෙස ද එසේ කිරීම වැරදි කටයුත්තක් බවත් එසේ ඔහු කියා සිටියේය.
හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වෙනුවෙන් තමන් සහ සම්පූර්ණ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම කොන්දේසි විරහිතව පෙනී සිටින බවද ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
උත්සව සභාවක් අමතමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පල කරන ලදී.
මේ දවස්වල හරින්ගේ තරහකාරයෙකුට පුළුවන් හරින්ව මරන්න . මොකද එතකොට අහුවෙන්නෙ ජනාධිපතිතුමා තවත් සැක දුරුවෙන්න අවශ්‍යනම් ඒ මිනිහට පුළුවන් මරන්න කලින් කියන්න “හරින්ගෙ මයිලකටවත් අත තිබ්බොත් බලාගෙන කියල” . එතකොට කවුරුවත් සැක කරන්නෙ නෑ .
හරියගෙ මවිල් තියනවද පුතා නෝ
Ow jalniya Anty to hariya sapadena ekata sajiya tarahai, ball habk unoth meka tamai hariyata wade denne
හරීන් ගේ මයිල් ගැන වද වෙන්නෙ නැතුව . රෑට රෑට හරීන් ජලනිගේ ගාන මයිල් ගැන හොයලා බලන්න.
හරීන් ප්රනාන්නදු මානව හිතවාදී මන්ත්‍රීවරයා??? පුකේ මානව හිතවාදී…..
What statemrnt !! These days most of Sajith clang is anti Harin for his popularty ….?? Harin can be the next Presidential candidate and ….mandale hari kalabala ….
harin kiyanne prabakaran gawin wat tiyanna bari harakek
හෙන පොඩි එකක් තියාගෙන වත්තල-හරියා කෙලින එක…. සජිත් ගෙ එකට වඩා හොඳයි කියල ජලනි බබා හිතනවනම්, සජියගෙ කොච්චර පොඩි ද කියලා හිත ගන්න පුළුවන් නෙ…
@@ dekata hani unoth waga kiyanne….araya wenna athi…