හරීන්ටත් රනිල් එපා වෙයි.. අලුත් කෙනෙක් ජනාධිපතිවරණයට ගේන බව කියයි..

June 21, 2019 at 12:03 am | lanka C news
හරීන්ටත් රනිල් එපා වෙයි.. අලුත් කෙනෙක් ජනාධිපතිවරණයට ගේන බව කියයි..

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට එක්සත් ජාකින පක්‍ෂය විසින් තරුණ නායකත්වයකට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇති බව ඇමතිය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ජයගන්නා අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවද පැවසූ ඔහු අද අවශ්‍යව පවතින්නේ අලුත් විදිහට සිතන තරුණ නායකත්වයක් පවත් පැවසීය.

ඒ අනුව පක්‍ෂය දිනවන නායකයකු ඉදිරිපත් කරන බවත් මෙතෙක් වූ අඩුපාඩු නැවත සිදු නොවනු ඇති බවත් ඒ මහතා සදහන් කලේය.

කටුනායක ගුවන් තොටුපලේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

30 views

10 Comments to “හරීන්ටත් රනිල් එපා වෙයි.. අලුත් කෙනෙක් ජනාධිපතිවරණයට ගේන බව කියයි..”

  1. one shot says:

    ඕකත් උඹට කිව්වෙ තාත්තද කොල්ලො?

  2. Dulip says:

    Harun Badulle candidate kenek vidiyata iddi minissu hitiye harin awankawama deyak karai kiala hari yata. Ath kisima active gathiyak dinnata passe naha. Me para nan man hithanne na harin Badulla oyawa thorai kiala.

  3. Nim says:

    HAREEN KOLUWO
    UNBA KIYANNE
    LANKA WE ENNA
    AHINSAKA CHANDA
    DAYAKA YENNTA
    THAWA SARAYAK
    GONNU WENNADA ?

  4. Rata Wenuwen says:

    නවකයා බැලුමකින් ගේන්න ‘හරින්’යා බලපොරොත්තුවෙයි

  5. desta says:

    sakkrayage puta waima dala unp illuwath ubalata ayeth denne neha rata

  6. Chandaprema says:

    මොකා ඉදිරිපත් කලත් ඉදිරි ජනාධිපතිවරනය දිනන්නේ වෙනින් කවුරුවත් නොවේ විජේ ඩයස්ය.

  7. Niru says:

    Apitanam unp Un Okkoma epa

  8. Gayantha says:

    මොන පක්ශෙන් මොකා ආවත් බලන්න ඕන ඇමති කාලේ සාර්ථකව වැඩ කරපු කෙනෙක්ද කියලා, අඩුම ගානේ උසස් පෙල සමත්ද කියලා. එවගේම බලන්න ඔන ගණිතය උසස් පෙලට කරපු කෙනෙක්ද කියලත්. මොකද ඉස්සරහට ඕන වැඩ කරන්න පුලුවන් බුද්ධමත් නායකයෙක් මිසක් මොලේ කලන් බාගයක් නැති ඇමති කාලේ මෙලෝ වැඩක් නොකරපු පිස්සු තදවෙච්ච කාලකන්නි නෙමේ.

  9. Sun says:

    My friends, some want to take responsibilities as big people. Do they have a plan with vision of developing the country. Some want to say I am big as a minister. You understand other developed countries they do not have big heads as ours. They do the job well as other officers. In sri Lanka coming cabinet is a big thing. That mentality won’t work my friends if you wish to develop the country. You have to come down to the bottom and understand the needs of people. Not as a boss. Understand difference. That is why we lost our way.

  10. Love nature says:

    නරියා හුවෙන් හඳුනා ගත හැකිය – කපටියා කතාවෙන් හඳුනා ගත හැකිය

Main News