හරීන්ට බැන්නා කියා සමගි ජනවලවේගය කොළඹ විරෝධතා…

January 13, 2021 at 6:51 pm | lanka C news
හරීන්ට බැන්නා කියා සමගි ජනවලවේගය කොළඹ විරෝධතා…

සමගි ජන බලවේගය විසින් අද කොළඹ විරෝධතාවයක් පැවැත්විය.

‘භාෂණයේ නිදහස සුරකිමු’ මැයෙන් මෙම විරෝධතාවය කොළඹ නිදහස් චතුරස්‍රය අසලදී පැවැත්වින.

හරීන් ප‍්‍රනාන්දු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් මූලික කරගෙන මෙම විරෝධතාවය සිදු කරන ලදී.

26,707 views

41 Comments to “හරීන්ට බැන්නා කියා සමගි ජනවලවේගය කොළඹ විරෝධතා…”

  1. ඇත්ත ඇති සැටියෙන්ම.... says:

    දැන් සමඟි ජන බලවේගය කියන එකේ අගයක් තියෙනවද කියල මුලු රටටම වැටහෙන්න ඕනි…!
    ප්‍රභල පක්‍ෂයක් වූ එක්සත් ජාතික පක්‍ෂය විපක්‍ෂයේ නැති අඩුව රටටම වැටහෙනවා ඇති..! බුද්ධිමතුන් නැති ලෝකයක හැසිරෙන්නා වගේ දැන් ඉන්න විෂක්‍ෂ නායක හැසිරෙන්නේ…! සති කිහිපයකට කලින් ‘භූමදාන-ආදාහන’ නාට්‍ය රඟපෑවා… දැන් ‘භාෂණයේ නිදහස සුරකිමු’ කියල කෑ ගහනවා …. හෙට කියයි උතුරට ගිහිල්ලා ‘භීෂණයේ නිදහස සුරකිමු’ කියල…!
    රටම දකින්නේ විපක්‍ෂයක තිබිය යුතුම මූලික ගුණාංග “විපක්‍ෂ පට්ටියට ආපු සෑම අම්බරුවෙකුම” තමන්ගෙන් විපක්‍ෂයක් හැටියට රටට වියයුතු කටයුතු වෙනුවට සෑම දියලබු ගෙඩියටම විරුද්ධව හැසිරෙන බවයි.

    • Samantha says:

      What these stupids wanted is not the freedom of speech, they wanted the freedom to insult the others. Insulting others cannot be the so called freedom of speech.

  2. Sirisena Yatawara says:

    Who is this man Haran Fernando ? We have look at his personal social background is mysterious,he is anti- Buddhist always insulted, Buddha Sasana and Buddhist monks during his Minister in UNP under Ranil Wickas .
    While he is basically Anti-Sinhalese person.
    What type man that he always speak of Rajapaksa clan and their family… but Not politis of SLPP. He attacked on personal point of view target for MR and GR is which very interest of Western Political forces and its vested interest. He try detour our nation into bankruptcy set of Western Christian civilization .Which now that an undergone rapid declined in USA, UK and other west outfits. Sajit P… of son of Ranasinghe .P of politiac butcher now campaign for Haran Fernando we do not understand about is Not People Issue ?

    • හා-ගුරින් says:

      හා-ගුරින් කිසි වැඩක් කරගන්න බැරි කටවාචාල කමට කියවන නිකමෙක්. ඌ ඉන්න පක්සෙ නායකයත් ඒ වගේම නිකමෙක්. මූ කොහොමත් ආත්මාර්ථකාමී, උගෙ බඩ පිරෙනවා නම් ඌට එච්චරයි. පිනට පාර්ලිමේන්තු ඇවිත්, ආපු නිසා හරකෙක් වගේ තප්පුලනවා.

  3. Dp says:

    This is cheap. Opposition is bankrupt..not even a proper slogan to protest. All because no proper leadership.

  4. Baba says:

    මිනිසුනේ මුන් පේල් වෙලා හුගාක්කල්.මෙි අෙයේ පාස් වෙන්න දගලනවා,පාස් කරන්න නමි එපා.පස්සේ අායේ පසුතැවිලි වෙන්න වෙන්න වෙයි.

    • OBSERVERS says:

      The people can well remember that at the end of “Yahpalanaya regime,he expressed his wish to make Sri Lanka a secular state ,saying that world’s most happiest countries were secular ,which was a misleading comment. The second of the top ten,Denmark is not a secular country ,whose state religion is Christianity. Even in the first country, Finland,though it claims to be secular,the churches have the power to collect taxes in conjuction with government taxes. Even in the third happiest country,the Switzerland,their constitution begins with the words”In the name of Almighty god”..
      Even in Sweden( 7th),the religion still plays
      a ritual and cultural role.

  5. ක්‍රිමිනල් says:

    ගොං බෛයො විස්සක් විතර කමෙන්ට් කරලා ,මේ එක ගොබ්බයෙක්වත් රටේ දැවෙන ප්‍රශ්ණවලට අදාල තිරූවක කමෙන්ට් කරන එවුන් නෙමෙ ,තමන්ගේ භාෂනයේ අයිතියට ගරු කරන්න කියන කාරනාව සමාජ ගත කරීමේ වැරැද්ද මොකද්ද ? පහුගිය යහපාලන පාණ්ඩුව කාලේ , පූට්ටුව අලියෙක් අධොවාතයක් ඇරියත් ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණ ,මෝඩ පහේ බෛයන්ට එව්වා “දේශප්‍රේමී” ක්‍රියා , මෙව්වා ගොං ජොක්ස් ! උබලගේ දේශප්‍රේමේ රෙද්ද පල්ලෙන් බේරෙනවා ,අන්න අරහේ වරායේ නැ.පර්‍යන්තය රට රකින්න ආපු උන්දැලා ඉන්දියාවට දිලා ,..😂😂😂😂

    • BY STANDER says:

      Is it type of freedom Richard De Zoysa enjoyed?

    • කසුන් says:

      ක්‍රිමිනල්ට මතක නැද්ද දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියලා එකක් තිබුනා. ඒ කාලෙ උඹලා රටේ මිනිස්සු දඬුකඳේ ගහලා තිබුනා. කතා කලා කියලා උඹලා මිනිස්සු මැරුවා අමතකද බන්? ඒව දේශප්‍රේමී නම් මේව එහෙම නොවෙන්නෙ කොහොමද?
      ක්‍රිමිනල් මයිනෙක්ද? නැත්තන් මැරිලා උපන්නද? ක්‍රිමිනල්ගෙ කර්කෙ උඹලගෙ වැඩ එක්ක පට්ට විසංවාදයක්නෙ

    • රන්වල (කකුස්සිවල) says:

      මේක දැවෙන ප්‍රස්නයක් නෙවෙයි නම් ඇයි බං අර සජබයො විරෝදතා කරන්නෙ? පස්චාත්භාගයෙ අමාරුවෙන්ද?

Main News