හරීන්ට බැන්නා කියා සමගි ජනවලවේගය කොළඹ විරෝධතා…

January 13, 2021 at 6:51 pm | lanka C news
හරීන්ට බැන්නා කියා සමගි ජනවලවේගය කොළඹ විරෝධතා…

සමගි ජන බලවේගය විසින් අද කොළඹ විරෝධතාවයක් පැවැත්විය.

‘භාෂණයේ නිදහස සුරකිමු’ මැයෙන් මෙම විරෝධතාවය කොළඹ නිදහස් චතුරස්‍රය අසලදී පැවැත්වින.

හරීන් ප‍්‍රනාන්දු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් මූලික කරගෙන මෙම විරෝධතාවය සිදු කරන ලදී.

26,478 views

41 Comments to “හරීන්ට බැන්නා කියා සමගි ජනවලවේගය කොළඹ විරෝධතා…”

  1. සමන්ත says:

    මරණ බය දැණුනාද? එදා කිසිත් නොදත් අහිංසකයන් බෝම්මබ පුපුරවලා පණපිටින් ජීවිතය යදිද්දී පිච්විලා මැරුණු වෙලේ හිනා වෙවී මාධ්‍ය සාකච්ඡා තිබ්බ අය නේද මේ. තාත්තා කිව්ව නිසා පල්ලි නොගිය පුතා දැන් මරණ බයට මුත්‍රා කර ගන්නවා ඇගේම.

  2. ප්‍රියන්ති මානවඩු says:

    හරීන් කියන පොන්සියාට කහින්කනේ නැතුව අර රන්ජාට සාධාරණයක් කරන්න බලපල්ලකෝ, නැත්නම් මුන්ට ටෙලිෆෝනයෙන්මයි ගහන්න ඕන

    • මානවඩුව නියම බඩුව says:

      ගොන්ජව පාවිච්චි කරලා ඉවරයි. පාවිච්චි කරන ලද උපත් පාලන කොපුවක් වගේ විසි කරලා ඉවරයි. ඌ ලවා කොස් ඇට නැව් පිටින් බාවලා වැඩ කරවගත්ත එවුන් ආතල් එකේ එලියෙ පිකට් කරනවා චුල්ලවට්ටියාට හුජ්ජ යන්න අහගත් එකට. ඔන්න ඔහොමයි guu n p, sjb එකාලගෙ හැටි.

  3. මූට්ටූ says:

    මුන්ගේ පුප මූට්ටු වෙලා ඉන්නෙ, කියාගන්න දෙයක් නෑ. දැන් උන්ගෙ ගූ කොල්ලට හුජ්ජ පනින්න කිව්වා කියලා පිකට් කරනවා. බංකොලොත් දේසපාලුවෝ මහජනතාව ගැන වත් රට ගැන වත් මීක් නෑ. උඹලට ඊලඟ චන්දෙදි දෙන්නං ගොම බාල්දි.

  4. රාහුල මල්ලී says:

    බැන්නා කියලා විරෝධතා තියන අයට මතක් කරන්න ඕන ෆොටෝ එකක් ගැහුවා කියලා මිනී මරපු කාලයකුත් මේ රටේ තිබුනා කියලා… ඒ කාගේ කාලේද කියලා හැමෝම දන්නවා..

  5. sanju says:

    The only Harren has freedom to talk!!!!! janadipati does not…., Only fools can support such a thing.

  6. රත්න අප්පුහාමි says:

    සජබ ” භීෂණයේ නිදහස සුරකිමු’

    හෙට පල්ලි යන්න එපා පු තෝ

  7. Aaryaawa says:

    මරණ බය දැණුනාද? එදා කිසිත් නොදත් අහිංසකයන් බෝම්මබ පුපුරවලා පණපිටින් ජීවිතය යදිද්දී පිච්විලා මැරුණු වෙලේ හිනා වෙවී මාධ්‍ය සාකච්ඡා තිබ්බ අය නේද මේ. තාත්තා කිව්ව නිසා පල්ලි නොගිය පුතා දැන් මරණ බයට මුත්‍රා කර ගන්නවා ඇගේම.

  8. Rohan says:

    අනෙ අම්මෙ පරන්ගියා

  9. MD says:

    පාස්කු බෝම්බ ප්‍රහාරය වලක්වාගැනීමේ වගකීමෙන් පැන්නා කියා ඔය පෑඩ් සජිත්ගේ කට්ටිය කවුරුත් මොකුත්ම කලේ නැහැනේ.

  10. On The Spot says:

    ඇයි මේ අය පාස්කු ප්‍රහාරය දැනගෙනත් වලක්වා නොගත් හේතුව වෙනුවෙන් පාරට නොබැස්සෙ.මුන් සේරම සරම් ඇඳන් ඔලුවෙන් හිට ගන්න උන්.ඒත් උන් දන්නෙ නැහැ ජනයාට පෙනෙන දේ.

Leave a Comment

Main News