හරීන්ද ඇදගෙන ගොස් සජිත් අගරදගුරු හමුවෙයි.. ඒත් සමාව නොගනී..

June 27, 2020 at 10:12 pm | lanka C news
හරීන්ද ඇදගෙන ගොස් සජිත් අගරදගුරු හමුවෙයි.. ඒත් සමාව නොගනී..

සමගි ජන බලවේග පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස සහ එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහත්වරුන් අද පස්වරුවේ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් බැහැ දුටුවේය.

කොළඹ අගරදගුරු තුමන් ගේ නිල නිවසේ දී මෙම හමුව සිදු විය.

හරින් ප්‍රනාන්දු මහතා අගරදගුරුතුමන් ගෙන් ආශිර්වාද ලබා ගත්තේය.

එම හමුවෙන් පසු මාධ්‍ය අමතමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මෑතක පැවති මතිමතාන්තර සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් බවත් සියල්ලෝ ම එක් තැනකට පැමිණි බවත් ය.

කෙසේ වෙතත් අගරදගුරුතුමන්ගෙන් හරීන් ප‍්‍රනාන්දු මහතා සමාව ගත් බවත් එහිදී ප්‍රකාශ නොවිණි.

පසුගිය ජනාධිපතිවරණයේදී අගරදගුරුතුමන් දේශපාලනය කරමින් කතෝලික ඡන්ද විශාල ප්‍රමාණයක් ගෝටාභය රාජපක්ෂ මහතාට ලබාදී ඔහුට ජයග්‍රහණය ලබා දුන් බවට හරීන් ප‍්‍රනාන්දු මහතා විසින් කල ප්‍රකාශයක් මහත් ආන්දෝලනයකට ලක් විය.

ඔහුගේ පාර්ශයේම අපේක්‍ෂකයන් පවා ප‍්‍රසිද්ධියේ කියා සිටියේ හරීන් ප‍්‍රනාන්දු මහතා අදාල ප‍්‍රකාශය සමබන්ධයෙන් අගරදගුරුතුමන්ගෙන් සමාව යැදිය යුතු බවයි.

44,250 Viewers

30 Comments to “හරීන්ද ඇදගෙන ගොස් සජිත් අගරදගුරු හමුවෙයි.. ඒත් සමාව නොගනී..”

  1. Nilantha says:

    කාදිනල්තුමා නැත්නම් පාස්කු ප්‍රහාරෙන් පස්සෙ ලොකු ආගමික ගැටුම් ඇති වෙන්න ඉඩ තිබ්බා.. හරීන් ඇතුලු යූඇන්පී නඩේ කාදිනල්තුමාට බනිද්දී එලියට එන්නේ උන්ගේ හිතේ ඇත්තටම තියෙන දේවල්.. දැන් මේ බොරුවට කාදිනල් තුමා බැහැ දකින්න යන්නේ කතෝලික ඡන්ද නැති වෙයි කියල බයට..

    • Noel says:

      පාස්කු බෝම්බය දැන සිටි පියාණෝ – හරීන් පුතුට බේරෙන හැටි කියානෝ..
      අසරණ අහිංසක අඹු දරු පියාණෝ – ඒ ඉරු දිනේ මරු තුරුලට ගියානෝ..

      • Rupe says:

        Very nice. Thanks for your effort and time.

        • Narada says:

          සජිත් සෑම විටම සෑම ජාතිකයෙකු අතර සාමය හා සමගිය දැකීමට කැමතියි, සැබෑ නායකයා සෑම විටම එවැනි ය. ඔහු සෑම කෙනෙකුටම ආදර්ශයකි.

          • JVP Red Elephants says:

            ඒක වෙන්න ඇත් බෝන් අගේන් නෝ කැපෑසිටි පෑඩ් සජිත් අප්‍රේල් 21 බෝම්බ ගහපු හම්බ ඌරෝ ටික උකුලේ තියාගෙන රති කෙලියේ යෙදෙන්නේ.. පල JVP මිනීමරු පොන්නයා යන්න..

          • Ratawasiya says:

            සජිත් හැම ජාතිය ගැනම හිතනකොට එයා හරිම හොඳයි මහින්ද මහත්තයා එහෙම හිතනකොට ජෙප්පොයි ගුඇන්පියයි බෞද්දයින්ව අවුස්සනවා අන්න මහින්ද අරුන්ට උදව්‍ කරනවා කියලා.එහෙම නේද..තමුන්ලා සජිත්ට චන්දෙ දීලා පත්කරගෙන,කොටි ඩයස්පෝරාවට,අන්තවාදී පාස්කු බෝම්‍බකාරයින්ට මේ රට පාලනය කරන්න ඉඩ දෙන්නද ඕනේ.හැම සිංහල දේසපාලකයෙක්ම අනිත් ජාති ගැන හිතුවට ඒ අනෙක් ජාතීන් සිංහලයො ගැන ප්‍රේමයෙන් හිතනවද.

      • 77 UNP says:

        supiri.

      • john the baptice says:

        පාස්කු බෝම්බෙට කලින් ඉඳන්ම කාදිනල් රාජපක්ෂලට තමා කඩේ ගියෙ ඒක කවුරුත් දන්නව. කාදිනල් ධූරය ලබා ගැනීමට කතෝලික ශිරන්ති රාජපක්ෂ සහ පල්ලියෙ බෞතිස්මව සිටින රාජපක්ෂ දරුවන් එයට උදව් කිරීම හේතුවයි.

        • Pakanil says:

          හා

        • JVP Red Elephants says:

          ඇට දෙක පොඩි බැලූන් හරින් ගේ අප්පද කිව්වේ..?? අප්‍රේල් 21 බෝම්බ ගහපු මිනීමරු හම්බ ඌරෝ.. පල JVP මිනීමරු පොන්නයා යන්න

        • JVP Red Elephants says:

          ඇට දෙක පොඩි බැලූන් හරින් ගේ අප්පද කිව්වේ..?? අප්‍රේල් 21 බෝම්බ ගහපු මිනීමරු හම්බ ඌරෝ… පල JVP මිනීමරු පොන්නයා යන්න… May pig piss be up on you and alla… 🖕🐖🐖🐖🐖

    • GU-PAD-SAKKLI-SJITH says:

      මගේ මිනිස්සු කාදිනල්තුමා ගැන බලා ගනීවි.

      කාදිනල්තුමා වැඩියි, කාදිනල්තුමා වැඩකට නැති මියගිය අයට යුක්තිය ඉල්ලා සිටීම ඇත්තෙන්ම මෝඩ බලාපොරොත්තුවකි.

      හක් හක් හක් කෙසේ හෝ අපට බලය හා මුදල් අවශ්‍ය වන අතර අප රට ව්‍යාකූල කළ යුතුය

    • GU-PAD-JALANI GE FUN EKA says:

      JALANIGE-FUN-EKA says:
      June 24, 2020 at 4:24 pm
      මිනිසුන් සහ කාදිනල්තුමා ගැන සැලකිලිමත් වන්නේ කවුද?
      මගේ ආදරණීය පෙම්වතා ගැන කරදර නොවන්න.

      මා වෙනුවෙන් ඔබගේ සේවය ඉතා විනෝදජනක…… බව මම දනිමි

      ඔබේ ගුද සේවය නොමැතිව මට ජීවත් විය නොහැක mmmmmmmmm……..
      හායි හරින්, වැඩකට නැති සජියා ගැන තැකීමක් නොකරන්න, ඔහුට මාව තෘප්තිමත් කළ නොහැක
      හරින් යනු වැඩකට නැති සජිට වඩා හොඳ සේවකයෙකි.

      මම GU-SA-JABA නායකයා ලෙස මගේ හරින් මගුල කරන්නෙ.
      සජියා මගේ සිසී පිරිමි ළමයා, ඔහුට ඇත්තේ කුඩා පොඩ් එකක්

      අපි ඔහුට GU-SA-JABA ජාතික ලැයිස්තු මන්ත්‍රී තනතුරක් ලබා දෙන්නෙමු

  2. Lolla says:

    කාදිනල් තුමා හරීන්ගෙන් සමාව ගන්න එන්න කියලා තියෙන්නේලු…. UNP කාරයෙක් කිව්වේ මට…….

    • People says:

      කාදිනල් තුමා හරීන්ගෙන් සමාව ගන්න එන්න කියලා තියෙන්නේලු…. GU-VP කාරයෙක් කිව්වේ මට…….

  3. Chinthana says:

    Nice Photo. Harin became a dog in front of Sajith. Hon Father Kadinal really has blessed that stupid or not.

  4. Cardinal Thuma dharmika gathi pawathum athi Jesu Puthrayek says:

    Cardinal thuma onama manussayekuta baha dakinna puluwan kenek.Ethuma dharmanukulawa onama manussayek hoda kiwwath , vivechanaya kalath hithe kahatak nathiwa hambawela kathakaranna puluwan honda Catholic pujakawarayek.

    Cardinal thuma hambawenne hoda hithinda ? Munichchawata the kiyala danney ehema hambawenna yana kena pamanai.Pawa saha Pina thiyenna yana manussayage athey thamai.

    • ඔඩ්ඩි යකා says:

      අලුත්ම නිව්ස් එක කාදිනල්තුමා හරීන් අසහනයට පත්කලාට සමාව අයදියි

    • COUNTRY says:

      කාදිනල් තුමා හරීන්ගෙන් සමාව ගන්න එන්න කියලා තියෙන්නේලු…. GU-VP Anura Kumaraya & GU-VP කාරයෙක් කිව්වේ මට…….

      • GuVP says:

        හරින් කාදිනල් තුමා හම්බෙන්න ගියේ නෑ
        හරින් ඉන්නකොට කාදිනල් තුමාගේ එතෙන්ට ආවා
        සුවර්
        මට කිව්වේ අපේ ලප කුමාර (පුන්ච් අම්මගෙ) සහෝදරයා

  5. Cardinal Malcom piyathuma wani kenekugen samawa gathhai kiyana eken Harinta kisima aduwak novey says:

    Harin should have no problem in saying yes I did ask for pardon from such an honourable cardinal at all.We humans make mistakes and nobody is perfect.

    Asking for his eminence’s understanding and pardon is a blessing for Harin since Cardinal is a highly respected religious dignitary in the country .

    We all make mistakes in life.Harin should be man enough to say yes I have asked for his pardon.End of this saga.

  6. Ballon (H)Arin says:

    Kenkuta gahala samaawa gaththata wedak naha, gutikaapu ekaata ridila iwarai. Eka aduwenne naha.
    E wagema kunu deshapaalana katha kiyala samaawa gaththath wedak naha, hitha ridila iwarai.
    Dan samaawa gaththath ekai, dunnath ekai. Prathipalayak naha!

  7. sajitha says:

    One saint and two sinners!

    You can take a donkey to water, but you can’t make it drink. When it is another donkey which takes it to water, it is even more difficult to make it drink.

  8. MD says:

    කාදිනල් තුමනි ඔබගෙ ප්‍රතිචාරය බලාපොරොත්තු වෙමි.

  9. රාහුල කොලුවා says:

    සියල්ලෝම එක තැනකට ආවා කියන්නේ කාදිනල්තුමත් මෙයාල ඉන්න තැනට ආවා කියන එකද…උන්වහන්සේ ඉන්න තැනක හිටපුවාවේ… ඔහෙලගේ නරා වළට උන්වහන්සේව ඇදල ගන්න හිතන්නවත් එපා… ඔහෙලට ඕන කලේ කාදිනල් උන්වහන්සේගෙන් සමාව ගන්නවට වැඩිය කතෝලික මනාප වෙනත් පාර්ශවයකට යන එක අවම කර ගන්න… ඒක උන්වහන්සේ දන්නවා..

  10. Bad says:

    ජනතාවෙනි මුන් බලයට රගපාන හැටි පේනවනේ, හරින් ඔබ දෙකට නැවිලා බලපන් මොකද තියෙන්නේ කියා, හිරිකිතයි යකෝ, පැනපිය මුහුදේ

  11. MD says:

    අයියෝ සජී ඔවා කර කර ඉන්නවට වඩා හොඳයි නේ අර බෙදන්න ගෙනාපු පෑඩ් 4-5 ක් ඡන්දෙ ඉවර වෙනකන් මිනිහගෙ කටේ ඔබලා තිබ්බ නම්.

  12. ටෞකන්ඩ says:

    අපේ ගමේ බහුතරය කැතලික් ඔක්කොම ඡන්ද පොහොට්ටුවට
    අපි නම් හරින් වගේ කබ්බො ඉන්න පක්ස පියිසෙකට ගනන් ගන්නෙ නෑ
    පාස්කු ඉරිදා පල්ලි ගිය අපේ සහෝදර කිතුනුවන්ට සාධාරයක් ඉටු වෙන්න නම් පොහොට්ටුවට 2/3 ක් ලැබෙන්න ඕනෙමයි.

  13. On The Spot says:

    හරින් වැනි කුපාඩින්ටද​,සජිත් වැනි දැක්මක් නැති පුද්ගලයින්ටද පමණක් නොව හොරුන් තක්කඩින්,මදාවියන් වැනි සමාජයේ ගැරහුමට ලක්වූ ඕනෑම කෙනෙකුට අතිගරු කාදිනල් උතුමාණන් හමුවිය හැක​.උන්වහන්සේ ඒ කිසිවෙක් ප්‍රතික්‍ෂේප නොකරයි.සියල්ලට දයාව දැක්වීම උන්වහන්සේගේ ක්‍රමවේදයයි.එනමුදු හරින්,සජිත් වැනි බල ලෝභීන් කෙසේ හෝ ජනවරම ලබා ගැන්මට ජනතාව මුලා කරනවා මෙන්ම කාදිනල්තුමා මුලා කරන්නටද යෑම හාස්‍ය දනවන්නකි.ජනතාවගේ හාස්‍යයට ලක්වූවන් ඒ බව දැන දැනම දිනපතා හාස්‍යෝත්පාදක කියුම් කෙරුම් දෙඩවීමද ඔවුන්ගේ මොළයේ ධාරිතාව ජනයා හමුවේ විවර කිරීමකි.

Leave a Comment

Main News