හරීන් අපරාධ කොට්ඨාශයට අද කැදවයි.. පැමිණිල්ල කාවින්ද ජයවර්ධනගෙන්..

May 28, 2020 at 10:40 am | lanka C news
හරීන් අපරාධ කොට්ඨාශයට අද කැදවයි.. පැමිණිල්ල කාවින්ද ජයවර්ධනගෙන්..

සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට අද කැඳවා තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාගේ යැයි කියන සමලිංගික වීඩියෝවක් සමාජජාලාවල මුදා හැරියේ යැයි ලද පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට මෙසේ කැඳවීම් කර ඇත.

පැමිණිල්ල කර ඇත්තේ කාවින්ද ජයවර්ධන මහතා විසිනි.

අදාල වීඩියෝ පටය තමනට ලැබුවේ හිටපු ඇමති හරින් ප්‍රනාන්දු මහතාගෙන් යයි සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා පොලිසිය ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇති නිසා මෙම කැඳවීම කර ඇත.

හිටපු පළාත් සභා මන්ත්‍රීනි මල්ෂා කුමාරතුංග මහත්මියගෙන්ද මේ සම්බන්ධයෙන් මීට පෙර ප්‍රකාශයක් සටහන් කරගන්නා ලදී.

27,769 Viewers

9 Comments to “හරීන් අපරාධ කොට්ඨාශයට අද කැදවයි.. පැමිණිල්ල කාවින්ද ජයවර්ධනගෙන්..”

  1. Chinthana says:

    Thaleta kiyana Aya ….Ha Haa hore Denuna Denuna … Samanaliyo Kiyanne … Marai–ne

  2. ගුගල් ගිය උඩ. අපොච්චා වලෙන් ගෙන්නුවා නම් හරිඉදිරියට කරන්ක ඔිනේ දේ ටක්කෙටම කියයි

  3. විපක්ෂේ කියන්නෙ හොරු,කෙබරයෝ,සක්කිලි,වනචරයෝ සමලිංගික සමනලයෝ පිරිච්ච තැනක් නේ බං
    ඊයා බං ලැජ්ජයි.

  4. රනා says:

    3% වුන්ට හුජ්ජ බිව්වා වගේ මෙවැනි දේ වලට no කථා no සිනා. එකට මුන් රජයට මඩ ගහන්න තියෙන මාධ්‍ය සංදර්ශන

  5. john the baptice says:

    කතෝලික තම සහෝදරයන් බිලිදීලා තමන් ගේ ජීවිතය පමණක් බේරාගන්න බලපු එකේ විපාක ආමෙන්,

  6. siri says:

    samalingikayo roththak Mongala, Pachaya, Datha … muntapuluwanda ratak karanna.

  7. david milibanda says:

    Malshawa beda ganna baruwada ????????????????????????????????????
    Malsha don’t use either…………………

  8. පානුසිකා says:

    3% පොන්ස්ලට මේවට කියන්න දෙයක් නෑ

  9. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    හරියට හරි එකට කෑවත් බොක්ක වෙනස්.හරින් දීපං උත්තර​.මෙන්න අපේ රටේ හිටපු නැහැදිච්ච ඇමතිවරු.මේ අයව ගෙදරම හිටවන්න වග බලා ගන්න ඕනෙ ජනතාව​.

Main News