හරීන් එජාපයෙන් සමුගැනීම ප‍්‍රකාශ කරයි.. තවත් පිරිසක් සමු ගන්න සූදානම්..

January 10, 2020 at 6:29 am | lanka C news
හරීන් එජාපයෙන් සමුගැනීම ප‍්‍රකාශ කරයි.. තවත් පිරිසක් සමු ගන්න සූදානම්..

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට එළැඹෙන බ්‍රහස්පතින්දාට පෙර ලබා නොදෙන්නේ නම් තමන් ඇතුළු තවත් මන්ත්‍රී පිරිසක් දේශපාලන තීන්දුවක් ගන්නා බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වීමෙන් පසු ඔහු මේ බව කියා සිටියේය.

ඉදිරි මහ මැතිවරණය සඳහා තමන් තරග කරන්නේ නම් ඒ සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව පමණක් ඇය ඔහු තව දුරටත් පැවසීය.

66,110 Viewers

17 Comments to “හරීන් එජාපයෙන් සමුගැනීම ප‍්‍රකාශ කරයි.. තවත් පිරිසක් සමු ගන්න සූදානම්..”

  1. mp says:

    දේශපාලනයෙන් විශ්‍රාම ගන්න බැරිද…???

  2. අනේ මුන්ගෙ පඩ ෂෝනෙ. දැන් කී පාරක් නම් මුන් අයින් උනා කයලද ?

    අපිත් හැමදාම බලා ඉන්නෙත් මේ වගේ දේශපාලන කුම්බාන්ඩයන් ඉවත් වෙලා රටට හොඳ කලක් උදාවෙන්නෙ කවදද කියල තමයි.

    ඒක ලබන බහස්පතින්ද සිදු වෙනවනම් කොච්රචරනම් වාසනාවක්ද?

  3. rattar says:

    තාත්ත එහෙම කරන්න කියල ඇති …300 මිනිස්සු බිල්ලටදීල තමන්ගෙ ඇඟබේරගත්ත මූත්එක්ක මොනදේශපාලනේද?

  4. අනේ උඹ පලයන්කො. කට කියෙව්වට ආසනෙත් පරාදයිනෙ.

  5. සරා says:

    අවුරුද ගානක් තිස්සේ තමන්ගේ ආසනය පරදින ‌ෙතොපි වගේ අදබාලයින් අස්වි ‌ෙගෙදර යායුතුමයි.උඔලා වගේ වටපඩයින් අස්වුනා කියලා රනිල්ට දැනෙන්නේවත් නැහැ.උඔලාගේ අඩුව පිරි මහන්න තව කිදෙනෙක් ‌ෙපෝලිමේ ‌ෙපොරකනවද?අඩුම තරමේ ගත්ත ඇමතිකම් වලින් රටට වැඩකක්වත් ‌ෙකෙරුවේ නැතිව වාචාල කටවල් කියවිම පමනක්ම ඇමතිකම ‌ෙලෙස සිතු උඔලා ‌ෙගෙදර නවතින එකම ‌ෙහොදියි.

  6. yvonne- chula says:

    jalanita man aderei

  7. John the Baptist says:

    If Harien leaves UNP, it is good for the party. If he is still in the party, no Catholics will vote for UNP because knowing well that the Churches would be attacked on the Easter, he only protected him-self by not going to
    the church that day but did not make the slightest attempt to save the lives of close to 400 devotees.

  8. Hesh says:

    අර රන්ජයි, හිරුනිකයි මොලයක් නෑ කියපු සජිත්ද? අලුතින් මොලයක් හයි කරලද දැන්?

  9. Jehan says:

    But Ranjan the most uneducated man in the UNP is also in the opinion that Sajith doesn’t have the capacity to become the party leader, /President of the country, or priminister. Hirunika too is having the same opinion.

  10. රාහුල කොලුවා says:

    සමු දෙන්නේ නැතුව වෙන මොනව කරන්නද..? පක්ෂය ගඳ ගහනවා නෙවෙයි.. ඕඡස් ගලනවා…

  11. rathna says:

    Very good happy to see atleast few unwanted idiots out from unp

  12. Rene decarte says:

    No need unp was dead party 10 years back

  13. Leon Ma says:

    “DIGITAL” !

  14. haramanis says:

    Please resign and show your colors

  15. wije says:

    අස්වෙලා, මුස්ලිම් කො න්ග්රෝස්යෙන් ඉල්ලයි නේද? OTHERWISE, JOIN TNA?

  16. saibal says:

    You are such a dick head ! All fart no shit ! you do not deserve to be in politics as you were given the opportunity and all you did was appoint your not so capable cousins to your ministries (SLT/Foreing/SPORTS…
    …) top positions and they in turn messed up some places beyond repair ans solicited millions or billions of illegal and fraudulent money. You and your family members were so selfish. Badulla does not want you representing them in Parliament and if you are trying from Ja-ela, there are a lot of suitable people from there who will not betray them !! Best is stay away from politics and do your own thing without being a burden to the nations.

  17. අත්තනගල්ලෙ අපි says:

    බදූල්ල,බණ්ඩාරගම,කඩූවෙල,කොලොන්නාව, තිස්සමහාරාම,කූරුණෑගල, බටහිර අනූරාධපූර, දොම්පේ,බීංගිරිය යූ.ඇන්.පි සජිත් ඇතූළු set එකම ගූ යන්න පැරදූනා නේද.

Main News