හරීන් ඓතිහාසික තීන්දුවක.. රන්ජන්ට මන්ත‍්‍රිකම පුදා ඉල්ලා අස්වෙන්න යයි.. විශේෂ ප‍්‍රකාශයකට සූදානම්..

April 12, 2021 at 3:10 pm | lanka C news
හරීන් ඓතිහාසික තීන්දුවක.. රන්ජන්ට මන්ත‍්‍රිකම පුදා ඉල්ලා අස්වෙන්න යයි.. විශේෂ ප‍්‍රකාශයකට සූදානම්..

සමගි ජන බලවේගය ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඔහුගේ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමක ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

රන්ජන් රාමනායක හිටපු මන්ත‍්‍රීවරයාට නැවත පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා ඔහුගේ මන්ත්‍රී අසුන ලබා දෙමින් මෙම ඉල්ලා අස්වීම සිදු කිරීමට නියමිතව ඇතැයිද සඳහන්ය.

ඒ අනුවම හරේන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු රැස්වීම් නැවත ආරම්භ වීමෙන් පසු මේ ගැන විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇත.

හරින් ප්‍රනාන්දු මහතා ඉතින් ඊයේ පැවති රැස්වීමකදී සඳහන් කරන ලද්දේ එළඹෙන මැයි මස පළමු සතියේ දී තමන් රන්ජන් රාමනායක වෙනුවෙන් විශේෂ දේශපාලන තීන්දුවක් ගන්නා බවයි.

රන්ජන් රාමනායකට විශේෂ සමාවක් ලබා දෙන්නැයි ඔහු ආණ්ඩුවෙන් ඉල්ලීමක් කිරීමටත් බලාපොරොත්තුවෙන් සිටින අතර රංජන් රාමනායකට යළි පාර්ලිමේන්තු පැමිණීමට සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට ද මන්ත්‍රීවරයා සූදානම් වී ඇතැයි සඳහන් වෙයි.

56,355 views

25 Comments to “හරීන් ඓතිහාසික තීන්දුවක.. රන්ජන්ට මන්ත‍්‍රිකම පුදා ඉල්ලා අස්වෙන්න යයි.. විශේෂ ප‍්‍රකාශයකට සූදානම්..”

  1. On The Spot says:

    උඹ දැන් ඉල්ලා අස්වෙයන්,පුතාණෝ ආපුවාම ඔක්කොම දෙනවලුනේ.අන්න එදාට රන්ජන් පුතාණොගෙන් ඉල්ල ගනියි.

  2. John says:

    අති පූජනීය මහා සංඝරත්නයේ විරෝධය නොතකා තෝ වගේ තුට්ටු දෙකේ ගස් ගෙම්බෙක් කියන දේ අහල ජනාධිපති මේන් කියල ගොන්ජට සමාව දෙයි බලා ගෙන හිටපන් මන්ද බුද්ධික අපතය.

    • Boris says:

      What benefit the country has seen from your Sangha? From then onwards they had listened to them & dragged SL into deep shit mind it! They supported people to vote this govt to power. Now what happens? Don’t be an oxymoron!

  3. GulSiri Lal Nanda says:

    The man living on political uncertainties by MP of SJB. Hewas knowing that never informed to even attacked to Catholic church by Islam terrorist .It has been that neglected seeking political advantages to extended Parliment term for unlimited periods by remaining political-power of UNP leadership of Ranil W….!@ by $$$$.

  4. GulSiri Lal Nanda says:

    The man living on political uncertainties by MP of Harin Fernando of SJB.
    He was knowing very well that ,while never informed to even attacked to Catholic church by Islam terrorist ….2019 april 21 . He said he loving of lives of own religion people of Island. Can we trust him? To be MP of Parliment?
    It has been which he neglected because of that seeking political advantages to extended Parliment term for unlimited periods by remaining political-power of UNP under the leadership of Ranil W….!@ by $$$$.
    Now days he is desperate and demoralized by that his close friend of Ranjan R… in Jail for 4 years.

  5. Duminda says:

    ගූගල් බැලුම වගේම මේ මෝඩයා ගේ මේ වැඩත් පුපුරලා යනවා. පඩ ෂෝ

    • ඔඩ්ඩි යකා says:

      බලනකොට ඩිජිටලයත් පුක් කාරයෙක්

  6. Aitth says:

    වැඩ බැරි ටාසන්

  7. ක්‍රිමිනල් says:

    Mattek wenwen mattek

  8. උපාසක says:

    උසාවියට අපහාස කිරීම හේතුවෙන් සිර දඩුවම් නියමවූ රංජන් රාමනායකට පාර්ලිමේන්තුවට එන්න නම් ඒ දඩුවමින් නිදහස් වෙන්න ඕන. නැතිනම් සමාවක් ලැබෙන්න ඕන. ඒ බව හොදින්ම දන්න හරීන් ජනතාව ඉදිරියේ බොරු වීරයෙක් වෙන්න හදනවා. රංජන්ට එච්චර ආදරේනම් ඔහුගේ පාර්ලිමේන්තු අසුනට අජිත් මාන්නප්පෙරුම පත් නොකර රංජන්ව නිදහස් කරගන්න කටයුතු කරන්න තිබුනනේ. මේවා බොරු මාධ්‍ය සංදර්ශන කියලා දේශපාලන අන්ධභාවයෙන් පෙළෙන්නේ නැති මධ්‍යස්ථ ජනතාව දන්නවා.

  9. Sena says:

    වසරේ මෝඩම කාතාව.හරින් අස්වූනාම රංජන්ට මංත්‍රීකම ලැබෙන්නේ බන්ධනාගාරය තුලද?

Main News