හරීන් ගොස් රනිල් හමුවේ.. යලි එක්වෙන්න එකග වේ..
February 9, 2021 at 1:20 pm | lanka C news
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධ කිරීමක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
මෙම හමුව සිදුව ඇත්තේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතරයි.
හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දැනුවත්කම මත තමන් එක්සත් ජාතික පක්ෂ නායකයා හමුවී සාකච්ඡා කළ බවයි.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී රුවන් විජේවර්ධන මහතා සමග ද සාකච්ඡාවක් සිදු කරන බවද ඔහු පැවසීය.
ඉදිරියේදී මෙම පක්ෂ දෙක එක එක ලකුණකින් තරඟ කරනවා ද නව සන්ධානයක් දී කරනවා ද යන්න ගැන සාකච්ඡා කරමින් සිටින බව ද මන්ත්‍රීවරයා කව දුරටත් සඳහන් කළේය.
Harin what did you take with you? 1/4 pound of butter or 1/2 bottle of coconut oil?
What about shaving foam and razors?
Bloody disgraceful Josephian.
රනිලෝ වැඩක් නෑ බං ඕකා ලිස්ට් එකෙන් පිනට ආවේ. අනික උගේ කූට්ටමත් පොඩියි.. වැසිකිලි කටෙන් වැඩක් ගත්තොත් ඇරෙන්න වෙන වැඩක් ගන්න බෑ උගෙන්..
රැස්පෙට් ස
ආයෙත් කෙළවා ගන්න වගේ.හරීන්ගෙ ඩබල් ගේම් ජනතාවට හරි යන්නෙ නැහැ මහත්තයො. සජබ යට ඡන්දෙ දුන්නවුන්ට අපහාස කරන්න එපා. රනිලා අරන් ආවොත් ඊළග පාර මිනිස්සු වෙන විකල්පයකට යාවි. වළක්වන්න බැහැ. හොදෞ