හරීන් දේශපාලනයෙන් සමු ගැනීම ප්‍රකාශ කරයි.. එකම කොන්දේසියයි..
September 3, 2019 at 2:10 pm | lanka C news
ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පාන්දර හතරට අවදි වී සියලු දෙනාට දුරකථනයෙන් අමතන බව ඇමති හරින් ප්‍රනාන්දු මහතා පවසයි.
එසේ කටයුතු කිරීම ඇතැම් වෙලාවට ඇණයක් යැයි සිතන බවද ඔහු සඳහන් කළේය කෙසේ.
සජිත් පේ‍්‍රමදාස මහතා වැති තරුණ ක්‍රියාශීලී දේශපාලනඥයෙකු මෙරට ජනාධිපති ධුරයට සුදුසු බවත් ඔහු කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂක ධුරය සජිත් පේ‍්‍රමදාස මහතාට මෙවර නොලදහොත් තමන් දේශපාලනයෙන් ඉවත්වන බවත් ඉතිරි අවුරුදු පහම ගෙදරට වී සිටින බවත් ඔහු සඳහන් කළේය.
මහනුවර බෝගම්බර දී මාධ්‍ය අමතමින් ඔහු මේ අදහස් පල කලේය.
go immediately.
රට වෙනුවෙන් මේ බෝක්කු කටාට කරන්න පුළුවන් සේවය තමයි දේශපාලනයෙන් ඉවත්වීම
No. No. The man has already earned enough money from various methods including politics.
Thank God, Bar in. The best decision that you have ever taken. Go ahead and say goodbye to politics. People like you are too good to politics.
😂😂😂