හරීන් ප‍්‍රනාන්දුට උපරිම ආරක්‍ෂාව දිය යුතුයි..- නාමල්

January 12, 2021 at 10:00 am | lanka C news
හරීන් ප‍්‍රනාන්දුට උපරිම ආරක්‍ෂාව දිය යුතුයි..- නාමල්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට උපරිම ආරක්ෂාව ලබා දිය යුතු යැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ එය සමගි ජන බලවේගය තුළ මේ වන විට බොහෝ ගැටලු ප්‍රශ්න ඇති නිසා හරින් ප්‍රනාන්දු මහතා ඒවාට සම්බන්ධ වී කුමක් හෝ ප්‍රශ්නයක් ඇති වුව එහි වගකීම ජනාධිපතිතුමාට පැටවිය හැකි නිසා හරින් ප්‍රනාන්දු මහතාට ආරක්ෂාව ලබා දිය යුතු බවයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය වනජීවී අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

55,693 views

11 Comments to “හරීන් ප‍්‍රනාන්දුට උපරිම ආරක්‍ෂාව දිය යුතුයි..- නාමල්”

  1. පිට කැසීම says:

    එක එක්කෙනා පිට කසා ගැනීම යනු ප්‍රජාතන්ත්‍රවාදය යි.

    • Sam says:

      ජනාධිපති තුමාට පාදඩ බල්ලෝ අපහාස කරද්දී වැඩියෙන්ම සතුටුවන පුද්ගලයෙක් තමා නාමල් .හතුරාගේ හතුරා මිතුරා කියනවා . දැන් නාමල්ගේ මිතුරා හරින් ට ආරක්ෂාව සැලසීමට කටයුතු කරනවා . ජනාධිපති නැත්නම් ගොන්ජා අද නිදහස් .වැඩිම හඩපට තියෙන්නේ ගොන්ජා නාමල් සහ මහින්ද සමග කතාකල හඩපට .

    • kawinda says:

      vewnda janadhipathi kiyan deyak ahapalla.

  2. අරුණ කුමාර says:

    ඔබ අලිම අලිම මෝඩයෙකි. කොපි කරලා විභාගෙ පාස් වුණා කියන කතාව ඇත්ත වග මේ කතා වලින් ඔප්පු කරයි. හරීන් ප්‍රසිද්ධියට කා එක්ක හරි පටලැවෙන්න බලා ඉන්න පට්ටි ගොනෙක්. බාගදා රාජිතල චම්පුකල මේ නිසාම හරිනට මොනව හරි කරයි. ඒත් නාමල් වගේ හරක් මුන් කියන වලත්ත කතා ඇත්ත කියා පිළි ගෙන ජනාධිපති තුමාට අපහාස කරනවා.

  3. nim says:

    මෙච්චර ප්‍රශ්න තියෙන රටේ . මුන්ට තියෙන ප්‍රශ්න .

  4. අජානීය ඉස්කූටර් says:

    අවස්ථාවාදී කූඨාලි චම්පික වැන්නවුන් හරින් ප්‍රනාන්දුව වාහනයකින් යටකර පලායන්න ඉඩ තිබෙනවා.. ඒ නිසා හරීන්ට පාරේ මෝටර් බයිසිකල් පැදීම තහනම් කලයුතුයි

  5. MD says:

    දැන් අප්‍රෙල් 21ත් ළඟ ඵන නිසා කොහොමත් ආරක්ෂා කරන්න.නැත්නම් ඔය යන යන තැන් වල පොලුපාරක් කෑවත් ඵ්ක රජය පිට පවරයි.අපි දන්නවනේ ගොයියා බොරුවෙ උපත කියලා.

  6. Hudson says:

    He has realized his uncle is a ace idiot,

  7. නියම බල්ලා says:

    ඕන බල්ලෙකුට ඕක තේරෙනවා . නැද්ද හා !

  8. Sam says:

    ජනාධිපති තුමාට පාදඩ බල්ලෝ අපහාස කරද්දී වැඩියෙන්ම සතුටුවන පුද්ගලයෙක් තමා නාමල් .හතුරාගේ හතුරා මිතුරා කියනවා . දැන් නාමල්ගේ මිතුරා හරින් ට ආරක්ෂාව සැලසීමට කටයුතු කරනවා . ජනාධිපති නැත්නම් ගොන්ජා අද නිදහස් .වැඩිම හඩපට තියෙන්නේ ගොන්ජා නාමල් සහ මහින්ද සමග කතාකල හඩපට .

  9. Hari says:

    නාමල්, තොටිල්ලත් පාදයි බබාවත් කෝනිත්යි

Leave a Comment

Main News