හරීන් ප‍්‍රනාන්දු කොරෝනා පරීක්‍ෂාවට ලක් කරයි..

October 7, 2020 at 10:40 am | lanka C news
හරීන් ප‍්‍රනාන්දු කොරෝනා පරීක්‍ෂාවට ලක් කරයි..

සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කොරෝනා පරීක්ෂාවක් සඳහා යොමු කර තිබේ.

ඔහු කොළඹ පෞද්ගලික රෝහලකදී මෙම පරීක්ෂණ සිදු කර ඇත.

රටේ පවතින තත්වය හේතුවෙන් මෙම පරීක්ෂණය සිදු කළ බව ඔහු තම ට්විටර් ගිණුම ඔස්සේ සඳහන් කර ඇත.

55,508 views

19 Comments to “හරීන් ප‍්‍රනාන්දු කොරෝනා පරීක්‍ෂාවට ලක් කරයි..”

  1. අන්දිරි​ස් says:

    අනේ කියන තැනකට වදින්නම්, කොහොම හරි කොරෝනා හදාගෙන අපේ පාර්ලිමේන්තුවේ පප්පලා ටික වල පල්ලට යවපල්ලා, ලෝකේ මේවගේ වසංගතයක් තියෙද්දී, ලංකාවේ මිනිස්සුන්ට කන්න නැති වෙද්දී මුං මේ ව්‍යවස්තාවක් වෙනස් කරන්න දගලනවා බලන් ඉන්න අප්පිරියයි.

    • opps says:

      උබල චන්දෙටත් කිවේ ඕකම තමා, බයගුලු හැතිකරේ

  2. Nimal R says:

    හරීන්ව පිස්සු බලු රෝගයටත් පරීක්ෂා කරන්න.

    • Dr Pukanil Sajith says:

      Meyage molaya saha rudhira vitharak nevi DNA pareeksaavakuth kaloth ratata yahapathak.

  3. RED BULL says:

    හරින්ව චෙක් කරනව නම් කොරෝන විතරක් නෙමෙයි සමාජ රෝග පිලිබඳවත් චෙක් කරල බලන්න (එච්.අයි.වී.ගොනෝරියා,සිපිලිස්)

Main News