හරීන් ප‍්‍රනාන්දු කොරෝනා පරීක්‍ෂාවට ලක් කරයි..

October 7, 2020 at 10:40 am | lanka C news
හරීන් ප‍්‍රනාන්දු කොරෝනා පරීක්‍ෂාවට ලක් කරයි..

සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කොරෝනා පරීක්ෂාවක් සඳහා යොමු කර තිබේ.

ඔහු කොළඹ පෞද්ගලික රෝහලකදී මෙම පරීක්ෂණ සිදු කර ඇත.

රටේ පවතින තත්වය හේතුවෙන් මෙම පරීක්ෂණය සිදු කළ බව ඔහු තම ට්විටර් ගිණුම ඔස්සේ සඳහන් කර ඇත.

55,414 views

19 Comments to “හරීන් ප‍්‍රනාන්දු කොරෝනා පරීක්‍ෂාවට ලක් කරයි..”

  1. kamal says:

    බිල අපේ account එකේද

  2. කොට මොඩල් says:

    මල්ෂා පරීක්ෂා නොකරම රෝහල්ගත කරන්න.

  3. Saibal says:

    Await results ??

  4. Sujatha says:

    Show thama. ADHO WATHAYAK giyath meya ithi Twitter eke dannawane.

    Pasku Bomba praharaya welawe kata etha dodawana wechcha deta muuu mattu wela nahane.

  5. jvpnalin says:

    බ්‍රැන්ඩික්ස් එකේ සේවිකාවො තමන් ගිය තැන් ඔක්කොම කියන්නෙ නෑලු.. සජබඩික්ස් එකේ එවුන් මෙන්න කොරෝනා ටෙස්ට් කරනවා හදිසියේම.. මේ දෙකේ සම්බන්ධයක් තියෙන්න පුළුවන්ද???

    • Alapaluwa says:

      උබේ පවුලෙ ගණිකාවො හිටියට හැමෝම එහෙම නෑ.

  6. Wimal says:

    මු කරගෙන තියෙන්නේ කොරෝනා නෙමෙයි , ගොනෝරියා පරීක්ෂණයක්

  7. ගන්ජ බන්ඩා says:

    මූට VD තියනවද කියල චෙක් කරමු

  8. Kgs basnayake says:

    He needs PCR testing daily. Because he is a rasthiyadu karayek with no proper behaviour.

  9. S.Vitharana says:

    කොරෝනා හැදෙන්නේ මොලයට නෙවි නේද?

  10. මාටින් says:

    AIDS වෙනූවට, වැරදිලා වෙන තැනකට ගිහින්.

Main News