හරීන් ප්රනාන්දු කොරෝනා පරීක්ෂාවට ලක් කරයි..
October 7, 2020 at 10:40 am | lanka C news
සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා කොරෝනා පරීක්ෂාවක් සඳහා යොමු කර තිබේ.
ඔහු කොළඹ පෞද්ගලික රෝහලකදී මෙම පරීක්ෂණ සිදු කර ඇත.
රටේ පවතින තත්වය හේතුවෙන් මෙම පරීක්ෂණය සිදු කළ බව ඔහු තම ට්විටර් ගිණුම ඔස්සේ සඳහන් කර ඇත.
බිල අපේ account එකේද
ow ai?
ගාමන්ට් කෙල්ලන්ට කොරෝනා හැදුනනම් ශුවර් එකටම හරින්ටත් හැදිල ඇති .
මල්ෂා පරීක්ෂා නොකරම රෝහල්ගත කරන්න.
👍
Await results ??
Show thama. ADHO WATHAYAK giyath meya ithi Twitter eke dannawane.
Pasku Bomba praharaya welawe kata etha dodawana wechcha deta muuu mattu wela nahane.
බ්රැන්ඩික්ස් එකේ සේවිකාවො තමන් ගිය තැන් ඔක්කොම කියන්නෙ නෑලු.. සජබඩික්ස් එකේ එවුන් මෙන්න කොරෝනා ටෙස්ට් කරනවා හදිසියේම.. මේ දෙකේ සම්බන්ධයක් තියෙන්න පුළුවන්ද???
උබේ පවුලෙ ගණිකාවො හිටියට හැමෝම එහෙම නෑ.
මු කරගෙන තියෙන්නේ කොරෝනා නෙමෙයි , ගොනෝරියා පරීක්ෂණයක්
මූට VD තියනවද කියල චෙක් කරමු
He needs PCR testing daily. Because he is a rasthiyadu karayek with no proper behaviour.
කොරෝනා හැදෙන්නේ මොලයට නෙවි නේද?
AIDS වෙනූවට, වැරදිලා වෙන තැනකට ගිහින්.