හරීන් ප‍්‍රනාන්දු පාර්ලිමේන්තු සභා ගැබ මැද සරම කඩන් වැටුනු පලමු මන්ත‍්‍රි ලෙස වාර්තා පොත් අතරට..

November 16, 2018 at 11:20 am | lanka C news
හරීන් ප‍්‍රනාන්දු පාර්ලිමේන්තු සභා ගැබ මැද සරම කඩන් වැටුනු පලමු මන්ත‍්‍රි ලෙස වාර්තා පොත් අතරට..

ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම්කාරී තත්වයේදී එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු සභා ගර්භය මැද බිම පෙරලී ගියේය.

එම අවස්ථාවේදී ඔහු ඇද සිටි සරමද ගැලවී ගොස් ඇති අයුරු දැක්වෙන පින්තූර සමාජ ජාලාවන්හි හුවමාරු වෙයි.

පාර්ලිමේන්තු ඉතිහාසයේදී සභා ගර්භය මැද සරම ගැලවී බිම පෙරලී ගිය පලමු මන්ත‍්‍රීවරයා ලෙස හරීන් ප‍්‍රනාන්දු මහතා ඒ අනුව වාර්තා ගත වෙයි.

51 views

30 Comments to “හරීන් ප‍්‍රනාන්දු පාර්ලිමේන්තු සභා ගැබ මැද සරම කඩන් වැටුනු පලමු මන්ත‍්‍රි ලෙස වාර්තා පොත් අතරට..”

  1. lotus says:

    2/3 pennuwa neda. jayawewa.

  2. Rata wasiya says:

    ඇගෙ හය්යෙන් වැඩ කරන මිනිස්සු මේ විදිය තාම. ඒකනේ ලෝකේ පරීක්ෂණ ආකාරයනේ ක්‍රියාත්මක කල කඩා වැටෙන ගූග්ලේ බැලුන් ගෙනල්ල මුළු ලංකාවම සිනාවට පත් කලේ. මම දැක්ක බොක්සින් කාරයෙක් වගේ කුලප්පු වෙලා ඉන්න්නවා… මේවගේ චරිත පාර්ලිමේන්තුවට යවන්න එපා. මේ මිනිස්සු රටට බරක්.

  3. අම්මට ඩිජිටල් says:

    අනේ අම්මට ඩිජිටල්ට ගිය කල.

  4. semini says:

    හරින් අගමැති කරමු..හරින් තුනෙන් දෙක පෙන්නලා නේ.

  5. Aruna says:

    හරීන්ගේ හෙළුව දැකලා අපි හිනාවෙනවා. මෙතන තමයි අපිට වැරදිලා තියෙන තැන. අපි අපේ එකාගේ හෙලුවට හිනාවෙනවා. අපිට හැමදාමත් අවුරුදු 500 තිස්සේ කෙලින බටහිර තානාපතියන්ගේ (බටහිර රටවල) හෙළුව අපිට පෙන්නේ නෑ . අපි උන්ගේ හෙලුවට වන්දනා කරනවා.

  6. මූ ආයුධයක් අරන් ඇවිල්ල අන්න කව්ද අතින් වහන්න හදනවා? says:

    මූ ආයුධයක් අරන් ඇවිල්ල අන්න කව්ද අතින් වහන්න හදනවා? මාර වාර්තා…මේකද ඌවේ අලියාගේ හොඩේ?

  7. 25% කාන්තා නියෝජනයක ඕනේ කම් කියන්නයි එහෙම කලේ.... says:

    25% කාන්තා නියෝජනයක ඕනේ කම් කියන්නයි එහෙම කලේ….

  8. පල ඩො යන්න හරින තමා කතානායකට ඉස්සරවෙලාම ...... says:

    පල ඩො යන්න හරින තමා කතානායකට ඉස්සරවෙලාම …..ඇත්තටම තුනෙන් දෙක පෙන්නුවේ….ඒ උනාට පෙන්නලා තියෙන්නේ කොල්ලොන්ට පාර්ලිමේන්තුවේ බිම? මේ තම ලෝක සමනල වාර්තාව….

  9. gadol says:

    හරින්දගේ ගන්ටාරය දැකලා ගැහැනු කලන්තේ දාලා

Main News