හරීන් ප‍්‍රනාන්දු පාර්ලිමේන්තු සභා ගැබ මැද සරම කඩන් වැටුනු පලමු මන්ත‍්‍රි ලෙස වාර්තා පොත් අතරට..

November 16, 2018 at 11:20 am | lanka C news
හරීන් ප‍්‍රනාන්දු පාර්ලිමේන්තු සභා ගැබ මැද සරම කඩන් වැටුනු පලමු මන්ත‍්‍රි ලෙස වාර්තා පොත් අතරට..

ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම්කාරී තත්වයේදී එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු සභා ගර්භය මැද බිම පෙරලී ගියේය.

එම අවස්ථාවේදී ඔහු ඇද සිටි සරමද ගැලවී ගොස් ඇති අයුරු දැක්වෙන පින්තූර සමාජ ජාලාවන්හි හුවමාරු වෙයි.

පාර්ලිමේන්තු ඉතිහාසයේදී සභා ගර්භය මැද සරම ගැලවී බිම පෙරලී ගිය පලමු මන්ත‍්‍රීවරයා ලෙස හරීන් ප‍්‍රනාන්දු මහතා ඒ අනුව වාර්තා ගත වෙයි.

1,112 views

30 Comments to “හරීන් ප‍්‍රනාන්දු පාර්ලිමේන්තු සභා ගැබ මැද සරම කඩන් වැටුනු පලමු මන්ත‍්‍රි ලෙස වාර්තා පොත් අතරට..”

  1. Kusal Ratnayake says:

    That’s the only record that this kallathoni guy can make!

    • "මගෙ ඩිජිටල්" says:

      ඩිජිටල් එක පෙන්නන්නට හිතිලා
      වැටුනනෙ හරීන් කිතිකැවිම රිදිලා
      ඩිජිටල් පොඩියට සැමටම පෙනිලා
      වහගති ලැජ්ජාව දෑතෙන්ම කිපිලා

      • Nishantha says:

        Ayyo meke podi !

      • Asaranaya says:

        අම්මට හුඩු මුගේ හින්න පැටියගේ ඩිජිටල් සැට් එක තැලී පොඩිවීගිය හැටි

      • Amda says:

        පාර්ලිමේන්තුව තුල එක් මන්ත්‍රීවරයෙකු විසින් 3න් 2 පෙන්වූ විරල අවස්ථාවක් බැලුන් හරින් විසින් 😀

    • pravira says:

      දැන් ජනාධිපති තුමාට තියෙන්නෙ

      1. මහ බැන්කු මංකොල්ලය

      2. ජනාධිපති ඝාතන තැත

      3. වෙනත් මහා පරිමාණ ටෙන්ඩර් මගඩි සහ දූශණ

      …….වලට සැක සහිත සියලුම මන්ත්‍රීලා සහ වෙනත් නිලධාරින්
      සියලුම දෙනා හෙලිකරන්න

      • Puran Appu says:

        pravira, you absolutely correct, no one taking about

        1) Land Bank Created by Ranil to give free land to foreigners
        2) Cope Report
        3) Bond Scam Report
        4) Singapore Deal

        and so called democratic Karu Jayasuriya took 3 weeks to bring NCM against RW in April
        Rajitha and Ravi’s NCM still on his desk, Karu is a corrupted bastard, should hang in public for treason

    • හපුතලේ බණ්ඩා says:

      මල්ෂා දැකපු ඩිජිටල් එක හැමෝම දැක්කාලු
      දුන්හිඳ වතුරෙන් දෙවිවත් ගඳ යන්නේ නෑලූ
      අනේ ඉතින් වෙචිචි දේට මක්කොරන්නැ යාලූ
      සුමිහිරි පානේ පදමට ගහලා ජොලියෙ ඉඳිමු මල්ෂා.

  2. පක්ෂ දේශපාලනයෙන් වැඩක් නැත.සියළු මන්තුිවරු මහඡන චන්දයෙන් පත්වූවන්ය.අවසන් තීරණය මහඡනයාට ලබාදීම සැබෑ පරමාධිපත්‍යය වේ……….

  3. පක්ෂ දේශපාලනයෙන් වැඩක් නැත.සියළු මන්තුිවරු මහඡන චන්දයෙන් පත්වූවන්ය.අවසන් තීරණය මහඡනයාට ලබාදීම සැබෑ පරමාධිපත්‍යය වේ……samanala thatu bidinn epa pwwww….

  4. කනිෂ්ක says:

    හරින ප්‍රනාදු කියන්නේ සල්ලි තිබුනත් තනිකරම නියම unp කාරයන්ගේ ලක්ෂණ තිබෙන එනම් මෝඩකම බුද්දිය නැතිකම ,නුගත්කම හා ලුම්පන් ගති ලක්ෂණ තිබෙන හිස් චරිතයක් .එදා පාර්ලිමේන්තුවේ අමු කුණුහරුප කිව්ව තිරිසනා ඩිජිටල් කියන වචනේ තේරුම අවුරුදු හතලිස් ගානක් වයස් ගිහිලත් දැන නොසිටි ටෙලිකොම් ඇමති ඩොලර් එක ශක්තිමත් කරන්න මහන්සිවෙන ඇමති අනේ මේවගේ උන්ට ඔය සරම අවශ්‍ය නෑ මුන් ඉන්නේ කොහොමත් නිරුවතින් .ජනතාව ඉදිරියට යන්න බය එවුන් .

    මේකා වචනයක් කතා කලාම පලාතම ගඳ ගහනවා

    • shanka says:

      eka athha broooo

      • මකේ පුයිල් says:

        කනිෂ්ක UNP උන්ට බැනලා අහුවෙන්ඩ එපා. mr දයානන්දට කියල රස්සාවෙන් අස්කරලා දානවා. එතකොට රෝහිතත් එක්ක එකතුවෙලා වැල DVD ඉස්සරහ ඉස්කෝලේ ළමයින්ට විකුනන්න තමයි වෙන්නේ.

  5. Kumara says:

    thunen deke balaya pennanna wenna ethi….

  6. Samare says:

    පාර්ලිමේන්තුවේ ගල පෙන්නපු පලමු සමනලයා.

  7. nimal says:

    puluwan widiyata 2/3 pennanna haduwe, ekawath thibbada sekai

  8. shanka says:

    muuu amu modayek uge nuwana thiyena thana thama sarama galawala pennuwe.thwath UVA minissu chande dipau.

  9. Raawana says:

    oya kadaa nowetuna evun hithaagena inne, un endum endagena hitiya kiyalada….? Aprasannaya hitiye sampoorna niruwathin..

  10. Viraj says:

    හරීන් හමුවූ වෙලාවක අර්ජුන් මහේන්ද්‍රන් කෝ අසන්න… අපේ රටේ ගොන්නු නිසයි අපේ සල්ලි වලින් මුන් අපිටම ලොකුකම් පෙන්වන්නෙ.. මේ ජන බලය පෙන්වීමට කාලයයි..සූදානම් වන්න බැන්කු හොරුන් ගෙදර යවන්න.. මේ අපේ රටයි අපේ අවසන් අවස්තාවයි

Main News