හරීන් ප‍්‍රනාන්දු ප‍්‍රසිද්ධියේ ජාතියෙන්ම සමාව ගනු.. දුරකතනය පොලොවේ ගසමින් කාවින්දත් විරෝදයේ..

June 22, 2020 at 10:32 pm | lanka C news
හරීන් ප‍්‍රනාන්දු ප‍්‍රසිද්ධියේ ජාතියෙන්ම සමාව ගනු.. දුරකතනය පොලොවේ ගසමින් කාවින්දත් විරෝදයේ..

හිටපු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් අගරදගුරු තුමන් සම්බන්ධයෙන් කල ප්‍රකාශය සමස්ත කතෝලිකයන්ට සිදු කරන ලද බලවත් නිග්‍රහයක් ලෙස දකින බව සමගි ජන බලවේගය අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරයි.

එනිසා හරීන් ප්‍රනාන්දු මහතා කාදිනල් හිමිපාණන්ගෙන් සහ සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිය යුතු යයිද ඔහු සඳහන් කළේ ය.

ඔහු මේ බව කියා සිටියේ ගම්පහදී මාධ්‍යවේදීන් සමග අදහස් පල කරමිනි.

හරීන් ප්‍රනාන්දු මහතා සහ කාවින්ද ජයවර්ධන මහතා අතර ආසන්න කාලයේ දී අසභ්‍ය වීඩියෝ පටයක් සම්බන්ධයෙන් යම් මත ගැටුමක් සිදු වූ අතර ඔවුන් දෙදෙනාගෙන්ම පොලිසිය විසින් ප්‍රකාශයන්ද ලබාගෙන තිබේ.

386 views

27 Comments to “හරීන් ප‍්‍රනාන්දු ප‍්‍රසිද්ධියේ ජාතියෙන්ම සමාව ගනු.. දුරකතනය පොලොවේ ගසමින් කාවින්දත් විරෝදයේ..”

  1. සජිත් says:

    කාවින්ද පරන ඇරියස් අල්ලනව වගේ
    හරින්ගේ බැලුම පුපුරයිද

    • බයියන්ගේ තුන says:

      බයියන්ගේ තුන්සරණේ මහින්ද,ගෝඨා,පොහොට්ටුව.
      May bayya;s triple gem bless රණවිරැ Karuna Amman also.

      • ජෙප්පන්ගෙ තුන says:

        ජෙප්පන්ගෙ තුන් සරණ:-

        මොන්ගල පින්සිරි, ඊබ්‍රහිම් නානා, ඒබරන් හුමන්දිරන්.

        ජෙප්පන්ට (තුන්)කාල් මාක්ස්ගේ පිහිටයි!

      • JVP RED ELEPHANTS says:

        sjith jalani baluwegaye usa security miti kamkaru ponsiyon ge 3,

        no capacity pad sajith & foot note bank robbers…, ISIS …, L.T.T.E.

      • don katugampala says:

        jeppange 3% tath kelaveyi,

    • GU-NP-JALANI_ARYAWA says:

      Oh my god, HARIN AIYAGE NAHARE NIYAMAI

      SAJIYAGE NAHARE MAKAKADA…………..Nikan padaral wage

    • Hudson says:

      Dan baiyo tika Jesus pihita pathanawa wage.

    • kawinda says:

      kawinda kiyanne porak newei. negombo catholic chanda tika mallata gaaganna thamai miniha porak wenna heduwe. e bawa Appuhamila dannawa. ekane Appuhami katholikayek welath maadya sandarshana nokale.

  2. Chinthana says:

    Sajith has apologies from Venn cardinal under sri lankan flag. It’s not good.

  3. කාන්තාර පළගැටියා says:

    හරීන් කියපු කතාව නම් ඇත්ත. කාදිනල් ව ගෝටා හොඳට ඇන්ඳුවා බොරු පාස්කු ප්‍රහාර විමර්ශන ෂෝ දෙක තුනක් දාලා. ඊට පස්සේ ඉතින් පාස්කු ප්‍රහාරයේ චූදිතයෝ හොයන එක ගැන කාඩිනල් සද්ද කරන්නේ නැහැ. විවේචන නැහැ. ආණ්ඩුව වෙරි ගූඩ්. ගෝටා ඒකෙනුත් බැලුවේ මුස්ලිම් විරෝධී කතෝලික ඡන්ද ගොඩ වැඩිකරගන්න. අන්තිමට උනේ කාඩිනල් ගෝටා එක්ක එකතු වෙලා කතෝලිකයෝ අන්දවාපු එක.

    • exUNPer V says:

      You are a real UNP kuhaka 3rd class meeharakaa.

      • ඇත්ත යථාර්තයෙන්ම ජානක says:

        ඌ තුන්වේලටම තනකොල කාල පුන්නක්කු බොන අම්බරුවෙක්.

        • කාන්තාර පළගැටියා says:

          ඇත්ත කියන කොට උඹේ කලිසම තෙමුනා නේද ? නියම සක්කිලි යා.

          • No Capacity Pad sajith mal ponsiya says:

            කාන්තාර පළගැටියා, අලන්තර කයිෆ ෆාර රබ්බුක බිහස බිල්ෆි කිය කිය ISIS ඊබ්‍රහීම් නානා ගේ ඇටේ සූප්පු කරවන ගමන් නෝ කැපෑසිටි පෑඩ් සජිත් ගේ පකනිල් ගහලා මෙගා ඩීල් ලප කුමාර ගේ ගව මූත්‍රා බොන පක්කිලි වහල් මිනීමරු JVP පොන්සියෙක්…

    • Hari says:

      හරි කතාව ඇත කාදිනල් තුමාට ගොට වෙඩි නොවදින කාර් එක්ක දුන්න වගේ

    • kawinda says:

      mu pissan kotuwen penala ewilla. muta amma kenek hethuwa ethi. nethnam wmma paula wela ethi.

  4. sajiputha says:

    තොප්පියේ මයිල් ඇති
    යටවල්ලේ ඇට නැති.
    උගත් කමකුත් නැති
    හරිය ඉල්ලන් කෑව හැටි.

  5. ජනහිත says:

    මුන් දෙන්නම අශූචි ගොඩවල් දෙකක්.

  6. Saibal says:

    Ayyo Harin renawa !!

  7. SL says:

    ඇටමිදුලු වල වටිනාකම දන්නෙ නැති හරකෙක් ට මේව තේරෙයි ද.සජිය ලග ඉන්නෙ මරු මෝඩයො ටකක්.තකට තක!

  8. Alapaluwa says:

    උසි…. උසි… උසි….

  9. Bad says:

    මුන්ට නීතියෙන් දඩුවම් දෙන්නෙත් නැත්නම්, මිනිස්සු දඩුවම් දෙන්නෙත් නැත්නම් දෙවියන් හරි දඩුවම් දෙන එකනම් සිකුරුයි.

  10. වරදට දඬුවම නියතයි says:

    සමාව අරගෙන හරියන්නේ නැහැ. ගරුතර සංඝරත්නයට අපහාස කරපු මංගල සමරවීර මැතිවරණෙන් ඉවත්වුණා වගේම හරින් ප්‍රනාන්දුත් ජාතික ලැයිස්තුවෙන් පත් කරන්නේ නැහැ කියල පෝන් පක්‍ෂයේ නායකයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න ඕන. මංගල, හරින් වගේ ආගමික නායකයන් අරහන් අපතයෝ සියලුම පක්‍ෂ වලින් අයින් කලයුතුයි. කාවින්ද ඔබේ පක්‍ෂය තුල බලපෑම කිරීම ඔබගේ පමණක් නොව සියලුම අපේක්ෂකයන්ගේ වගකීමයි. විශේෂයෙන් කතෝලික අපේක්ෂකයන්ගේ.

Main News