හරීන් ප‍්‍රනාන්දු ප‍්‍රසිද්ධියේ ජාතියෙන්ම සමාව ගනු.. දුරකතනය පොලොවේ ගසමින් කාවින්දත් විරෝදයේ..

June 22, 2020 at 10:32 pm | lanka C news
හරීන් ප‍්‍රනාන්දු ප‍්‍රසිද්ධියේ ජාතියෙන්ම සමාව ගනු.. දුරකතනය පොලොවේ ගසමින් කාවින්දත් විරෝදයේ..

හිටපු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් අගරදගුරු තුමන් සම්බන්ධයෙන් කල ප්‍රකාශය සමස්ත කතෝලිකයන්ට සිදු කරන ලද බලවත් නිග්‍රහයක් ලෙස දකින බව සමගි ජන බලවේගය අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරයි.

එනිසා හරීන් ප්‍රනාන්දු මහතා කාදිනල් හිමිපාණන්ගෙන් සහ සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිය යුතු යයිද ඔහු සඳහන් කළේ ය.

ඔහු මේ බව කියා සිටියේ ගම්පහදී මාධ්‍යවේදීන් සමග අදහස් පල කරමිනි.

හරීන් ප්‍රනාන්දු මහතා සහ කාවින්ද ජයවර්ධන මහතා අතර ආසන්න කාලයේ දී අසභ්‍ය වීඩියෝ පටයක් සම්බන්ධයෙන් යම් මත ගැටුමක් සිදු වූ අතර ඔවුන් දෙදෙනාගෙන්ම පොලිසිය විසින් ප්‍රකාශයන්ද ලබාගෙන තිබේ.

386 views

27 Comments to “හරීන් ප‍්‍රනාන්දු ප‍්‍රසිද්ධියේ ජාතියෙන්ම සමාව ගනු.. දුරකතනය පොලොවේ ගසමින් කාවින්දත් විරෝදයේ..”

  1. Buddhist says:

    If Kavinda is a honest politician he will agree with Harin without blinding his eyes with the Catholic label. Harin spoke the truth. Its Cardinal who has to ask for the pardon of Sri Lankans and not Harin. Cardinal does dirty politics for the benefit of Rajapakses. Cardinal created a new voting group “Catholics” who were not a separate voting base prior to the attack but voted as Sinhalese or Tamils. Carinal is a foreign agent appointed by a foreign Pope. Cardinal was not elected by Sri Lankans. Let us all honest Catholics and Sri Lankans stand in support of Harin who spoke the truth.

  2. sajiputha says:

    මල්ෂා කියන විදියට මුගේ ඇටෙත් පොඩියි දකුණු කනත් පොඩියි. හොඳට බලන්න. වම් කනට වඩා මුගේ දකුණු කන ගොඩක් පොඩියි.

    ඒ නිසා මූට සවන් දෙන්න බැහැ හොඳට. ඒකයි ඔය පොල් බූරු කතා කියන්නේ.

  3. sena says:

    හරින් කියන්නෙත් රටට ජනතාවටත් බරක් වු තවත් එක දේශපාලුවේක් ඉගිලෙනකොට තමයි කොකාගෙ සුද පෙන්නෙ වාගෙ තමයි මුංව දේශපාලනයෙන් අතුගාදැමියයුතුය

Main News