හරීන් ප‍්‍රනාන්දු රහස් පොලිසියට කැදවයි.. පාස්කු ප‍්‍රහාරය ගැන ප‍්‍රශ්න කරයි..

July 27, 2021 at 11:20 am | lanka C news
හරීන් ප‍්‍රනාන්දු රහස් පොලිසියට කැදවයි.. පාස්කු ප‍්‍රහාරය ගැන ප‍්‍රශ්න කරයි..

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා රහස් පොලිසියට කැඳවා තිබේ.

හෙට දිනයේ පෙරවරු 10 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස එම කොට්ඨාස ස්ථානාධිපතිවරයා විසින් දැනුම් දී ඇත.

මෙරටට එල්ල වූ පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක දී සිදු කරන ලද ප්‍රකාශයක් පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීමට මෙසේ පැමිණි ලෙස මන්ත්‍රීවරයා කැදවා ඇත.

19,893 views

8 Comments to “හරීන් ප‍්‍රනාන්දු රහස් පොලිසියට කැදවයි.. පාස්කු ප‍්‍රහාරය ගැන ප‍්‍රශ්න කරයි..”

  1. janatha says:

    ලොකු මෝරුන් එලියෙ ඉද්දි අපිට බොරු මාද්‍ය සංදර්සන දානව… සොනික්ව අල්ලපන්කෝ…

    • Alponso says:

      මූත් ගොන්ජ වගේ එලියෙ ඉන්ඩ සුදුසු එකෙක් නොවේ මූවත අවුරුදු කීපයකට ඇතුලට යවන්ඩ ඕනෑ .නැත්නම් මල කරදරයක්.

  2. සවි අරික්කාල says:

    දැන්වත් ඇත්ත කියලා බේරියන්.

  3. ටිංකිරියා says:

    මෙයා බටහිර රටක හිටිය නම් මිනිස් ජීවිත දෙසිය ගානක් බේරා නොගැනීමේ වරදට තවමත් හිරබත් කනවා. ලන්කාවෙ අමන නීති ක්‍රමය නිසා මුන්ගේ දේශපාලන බලය පාවිච්චි කරලා නිදහසේ ඉන්නවා. මෙයාගෙ කතාවෙන් පෙනුනේ නම් මේ සිද්ධිය ගැන ලොකු දැනුමක් තිබුණු බවයි.

  4. Sira says:

    අත පය දිග ඇරලා දෙන්න කතාව හාරින් අයියේ

  5. ඇවිදින " පාස්කු " ලාංචනය...!😡 says:

    රහසේ සඟව සිටියමුත් පාස්කු ප්‍රහාරය
    හරීන් යටහිතම දනී කල පවේ විපාකය
    නරකද පව කමා කරනු කියා ඇත්තමය
    ඔබ පිටුපසම සෙවනැලිසේ එයි කරුමය

  6. 3% ට බය බයියා. says:

    මහ මොළකරු කව්ද කියලා බය නැතුව කියන්න.කතෝලික ජනතාව ඔබ සමගයි.

  7. ගමයා says:

    ඇද යටද දන්නේ නැහැ .

Main News