හරීන් බදුල්ල අතහැර ජාතික ලයිස්තුවට පනී..

February 26, 2020 at 6:28 am | lanka C news
හරීන් බදුල්ල අතහැර ජාතික ලයිස්තුවට පනී..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වදින සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සජිත් ජනබලවේගය සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කළමනාකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පත් කිරීමට නියමිතව ඇති බව වාර්තාවෙයි.

ඒ වෙනුවෙන් ඔහු මැතිවරණයට තරග නොකරනු ඇති අතර මැතිවරණය පුරාම එය මෙහෙයවීමේ කටයුතු ඔහු විසින් සිදු කරනු ඇත.

පාර්ලිමේන්තුවට තරඟ නොවැදුනද ඔහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමටද සාකච්ඡාවක් ඇති ව තිබෙන බවත් එම සන්ධානයේ ආරංචි මාර්ග කියා සිටී.

24,136 Viewers

13 Comments to “හරීන් බදුල්ල අතහැර ජාතික ලයිස්තුවට පනී..”

  1. SJB -සජිත් ජලනි බලවේගය says:

    මහ කෙරුමා බයවෙලා රැ බදුල්ලා ගේ එලිය ගිහින් වගේ

    • Amaris says:

      හරින් හොදාකාරවම දන්නවා තමන්ට නැවතවරක් කිසිදිනක මැතිවරනයකින් ජයග්‍රහනය කිරීමට නොහැකි බව. ජාතික ලැයිස්තුවක් තියෙන්නෙ මහජනයාගෙන් ප්‍රතිශේප උන දේශපාලුවන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නොව උගත් බුද්ධිමතුන්ට අවස්තාවක් ලබාදීමට. මේ ගැන වහාම රනිල් සහ සජිත් තීරනයක් ගතයුතුයි. කොහොම උනත් හරීන් ඔබ ජාතික ලැයිස්තුවෙන් එන්ඩ සූදනම් වන්නේ රෙදි ඇදගෙනද ලැජ්ජයි හරීන්. සජිත්ට අබ සරන තමා.

      • Dilshan says:

        He’s an uneducated person and not fit to represent people of Uva in parliament.
        Sajith fraction got no patriotic educated people UNPiers are not patriotic they are just traitors

    • Janaranjana says:

      එජාපයේ ජාතික ලැයිස්තුවෙන් එන පිරිස අතර රාජිත, වජිර ,ජෝන් අමරතුංග, හරින්, නවීන් දයා ගමගේ සහ කරු ජයසූරිය ඉන්නවා. මේ අයගෙන් කිසිකෙනෙකුට මැතිවරනයට ඉදිරිපත්වලා චන්ද 10000ක් ගන්ඩ බෑ. රාජිත, වජිර ජෝන් දයා යූ එන් පී ජාතික ලැයිතුවෙන් ඇවිත් පසුදාම මහින්දගේ දෑත ශක්තිමත් කරන්ඩ යනවා. රනිල් මෙය හොදාකාරව දන්නවා. රනිල්ට නැවත විපක්ශ නායක කම අරන්දෙනවා කියා ඔහුන් පොරොන්දුවෙලා තිබෙනවා.

    • Janaka says:

      තවත් සුපිරිම පොරක් පොහොට්ටුව ජාතික ලැයිස්තුවෙන් එනවා . ඒ මහා බැංකු වීරයෙකු උන නිවාඩ් කබ්‍රාල් .ඇත්තෙන්ම ඔහු කල සේවයට මන්ත්‍රී දූරයෙන් සෑහීමකට් පත් නොවී කැබිනට් ඇමති දූරයක් ලබා දියැයුතුයි. ආසියාවේ තුන්වන ධන කුවේරයා ස්‍රිලංකාවෙන් බිහිකිරීමට පුරෝගාමීව කටයුතු කලේ ඔහුයි. ඔහුට කරන ප්‍රනාමයක් වශයෙන් මෙය ළබා දියැයුතුයි.

  2. Baba says:

    පාස්කු ප්‍රහාරයට පලමවෙන්ම අත්අඩංගුවට ගතයුතු පුත්ගලය මොහූ

  3. kawinda says:

    hondama de thamai Sajith saha Madduma Banda denna national list eken ena eka. hi..hi..hi..

  4. Saibal says:

    Aiyoooo, cry baby….Chased away from Badulla, not welcome in Jaela ….this is the only option to reenter parliament. All fart no shit…..onebof the most ineffective ministers we have seen…

  5. Chinthana says:

    Harin … You need to ware a mask. Because you do not know what you are saying…..

  6. Janaka from Matara says:

    ..I dont think this guy has anything to do with the Easter Sunday attack. For him, nothing is there to fear. But he should be very worried about his mouth. It is just too big for his own good.

  7. sana says:

    Rallata baya nam welle renne na kiwa eka neda me ….???lol

  8. malraj says:

    තවත් සුපිරිම පොරක් පොහොට්ටුව ජාතික ලැයිස්තුවෙන් එනවා . ඒ මහා බැංකු වීරයෙකු උන නිවාඩ් කබ්‍රාල් .ඇත්තෙන්ම ඔහු කල සේවයට මන්ත්‍රී දූරයෙන් සෑහීමකට් පත් නොවී කැබිනට් ඇමති දූරයක් ලබා දියැයුතුයි hitan……

  9. තාත්ත වෙන්නැති කිව්වේ ඉරිදා පල්ලි යන්න වානා කියලා... says:

    තාත්ත වෙන්නැති කිව්වේ ඉරිදා පල්ලි යන්න වානා කියලා… කෝකටත් සුදානම් ශරීරෙ….

Main News