හරීන්ට හොම්බට හැටක් නෙලනවා..- රන්ජන්
February 23, 2019 at 10:00 am | lanka C news
කවුරු වුවත් තමනට හොම්බට එකක් ගැහුවහොත් තමනට ඔහුට හොම්බට හැටක් නෙලන බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
කොකේන් ගහන ඇමතිවරුන් ගැන හෙලි කිරීමෙන් පසු රාමනායක මහතාගේ හොම්බට අනින බවට ඇමති හරීන් ප්‍රනාන්දු විසින් කල ප්‍රකාශයකට ප්‍රතිචාර ලෙස ඔහු මෙම අදහස් පල කලේය.
Ayyo Ratakata giya kalak. The 6.2 million donkeys appointed some wild dogs whose are now being paid by all of us to fight each other and do nothing else.
true and mistake done by 6.2M idiots
රටේ ඇමැතිවරු, මන්ත්‍රීවරු, ආදී වරප්‍රසාද ලත් මහජන නියෝජිතයන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන බවට චෝදනා කරන විට කළ යුත්තේ ඇන කොටා ගැනීම නොව කරන චෝදනාවේ ඇත්ත යුත්ත සොයා බැලීමය. විශේෂයෙන් මහජන නියෝජිතයන් පිළිබඳව සොයා බැලීමට කාහටත් අයිතියක් ඇත. එයට විරුද්ධ වනවානම් ඒ පුද්ගලයන් පිළිබඳ සැක සහිතය. රටේ කිසිදු පුරවැසියකුට මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට අයිතියක් නැත. රටේ දේශසීමාව ඇතුළත කිසිදු පුද්ගලයකුට මත්ද්‍රව්‍ය භාවිතා කිරීම, ළග තබා ගැනීම, ප්‍රවාහන ප්‍රවාහන කිරීම, විකිනීම, සහ ඒ සදහා අනුබල දීමට ද අයිතියක් නැත. යමෙක් මත්ද්‍රව්‍ය පිළිබඳ කියන ලද ආකාර වැරදි වලට සම්බන්ධ ද ඒ පුද්ගලයන්ගේ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතුය. රටේ ඇමතිවරු, මන්ත්‍රීවරු, ආදී කවර තරාතිරමක කවරෙකු වුවද මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි කරන්නේ නම් ඔවුන් සම්බන්ධව නිතිය කළ යුතු වීමත් මහජන නියෝජිතයෙක් නම් රටට එළිදරව් කිරීම කළ යුක්තක්මය. මහජන නියෝජිතයන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නම් එය මත්ද්‍රව්‍ය මැඩලීමට ඉතා අපහසු වෙනවා ඇත. දේශපාලන හස්තයේ රැකවරණය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට ලැබීමට හේතුය; මෙය බරපතළ කාරණයක් ද වේ. රටත් ජාතියත් මහත් ව්‍යසනයට පත් කිරිමකි. රන්ජන් රාමනායක අමාත්‍යවරයා විසින් කළ ඇත්තේ ඉතා ප්‍රශංසනීය හෙළිදරව් කිරීමකි. ඇමතිවරන්, මන්ත්‍රීවරුන් කොකේන් හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නම් එය දැනගැනීමට ආරක්ෂක අංශ වලට හැකියාවක් නැත. සාමාන්‍ය ජනතාවට කොහෙත්ම බැරිය. මැති-ඇමැති වරුන් වරප්‍රසාද ලදවූවන් බැවිනි. මේ හෙළිදරව් කිරීමට යමෙක් විරුද්ධ නම් ඔහු දේශද්‍රෝහි, ජාති ද්‍රෝහී සමාජ විරෝධී, පුද්ගලයන් බව නොකියාම බැරිය. රන්ජන් රාමනායක අමාත්‍ය වරයා කුමන දේශපාලන මතයක් දැරුවත් ඔහුගේ එළිදරව් කිරීම විශිෂ්ට ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද හේතුවෙන් සාමාන්‍යය ජනතාවට හා පොලීසියට අවතීර්ණ වීමට නොහැකි ඉසව්වක් එළිදරව් කිරීම, රන්ජන් රාමනායක අමාත්‍යවරයා විසින් කර ඇත්තේ මහත් වූ සමාජ සත්කාරයකි. පුරවැසි යුතුකමකි
Well done Ranja
මූට ජන්දය දෙන හරක් මිට පස්සේ වත් මෙකා පාර්ලිමේන්තු යවන්නෙ නැතුව ඉන්න මොලේ පැදෙවා කියලා ප්‍රාර්ථනා කරනවා.මූ වගේ උන් හොඳ පාර්ලිමේන්තුවේ වැසිකිළි සූද්ද කරන්න.
ARA…………………..ARAAAAAAAAAAAAAAA
HUUUUUUUUUUUUUUUUUUUUUUUUUU