20 Comments to “හරීන්-මනුෂ ඇමති ධුරවලින් ඉල්ලා අස්වේ…”

  1. 3% ට බය බයියා. says:

    ජනතාවගේ බලය ඇමති වරුන්ගෙ බලයට වඩා ප්‍රබලයි කියලා තේරුම් ගිහින් .

  2. සුජිත් පනන්ගල says:

    ඇයි උබලා දෙන්නා ඊලගට එන එකක එල්ලෙන්නද? ලැජ්ජාවක් නැති පාහර සක්කිලි බල්ලෝ. තොපිත් එක්කම තමයි එලෙව්වේ. දැක්කනෙ තොපේ රාජිතයට වෙච්ච දේ.

  3. මල්ශා says:

    කූට්ටම පොඩි ඩීල් හරීන් පොන්සි හොරාට කටු කම්බි ඔතනලද කුරුඳු පොල්ලක් පුපෙන් බස්සවා කටින් ගැනීමට ජනතාවට බාරයි

  4. Lucky N says:

    මොකා ආන්ඩු කරන්න ආවත් ව්යසනයට මූලික ඌ හේතුවට විසදුමක් නොදෙන තුරු රට බන්කොලොත්. දූසිත දේසපාලකයන්ගෙ කොමිස් ගැහිල්ලටත් වඩා රටේ විනාශයට මූලික වී ඇත්තේ රාජ්ය නිලදාරින්ගේ ගැහිලි සහ පින්බත් ගිලින රාජ්ය සේවකයින්. උන්ව පත් කර ඇත්තේ චන්ද පදනමක් හදා ගැනීමේ අරමුනින් වරින් වර මාරුවෙන් මාරුවට පැමිනෙන දේසපාලකයෝ උනාට වුර්තීය සමිති හරහා රට පාලනය කරන්න උන්ට බලය සහ රැකවරනය දෙන්නේ ජෙප්පෝ. උන් සේරම රට විනාශ කිරීමේ වැඩපිලිවෙලේ සාමූහිකව සිටින අතර රටට හම්බ කරලා දෙන්නේ පෞද්ගලික අංශයේ දිවා රෑ වෑඩ කරන සුලු පිරිස විතරයි. මොකා බලයට පැමිනියත් මුලින්ම කරන්න ඕන නීති සම්මත කරලා මේ දක්වා සුලු හෝ දූසනයකට සම්බන්ද දූසිත රාජ්ය නිලදාරින්ට සහ දේසපාලකයින්ට ප්‍රසිද්දියේ වෙඩි තබා මරන දන්ඩනය පැමිනවීමයි. චීනයේ කරන්නේ ඒක. රට ගොඩ ගන්න ඒ නීතිය විතරක් තිබ්බත් හොදටම ඇති.

  5. සජිත් ජනපති කරමු says:

    දෙන් අරගල කරපු කට්ටිය සජිත් මහතාට අගමැති වී ජනපති වෙන්න උදවු කරන්න හොදේ. ඉන්පසු සුමන්දිරන් අගමැති කරවමු
    දෙමළ ඩයස්පොරාවෙ උවමනාව ට ජේවීපී හා අන්තරේ සෙට් රටට කෙලෙඋව

  6. සාධාරණ සමාජයක් උදෙසා! says:

    තොපි දෙන්නම වෙන රටකට පලයව්. බඩ ගෝසතර වාදීන්. හරින්, සූට් එකක් මහගනින් පාස්කු ප්‍රහාරයට උසාවි ඵන්න.

  7. Alapaluwa says:

    සැබෑවටම අඳුනාගන්න මුන් දෙදේනාව දුටු තැන ගල්ගසා එලව.එලවා පන්නන්න.Alapaluwa

  8. පොහොට්ටු ඉඩි අමීන් පාලනය says:

    ගස් බල්ලෝ දෙන්නෙක්. වෙන කියන්න දෙයක් නෑ.

  9. Sasrasi says:

    උඹලා ආයේ කොහොමටවත් එපා එපා එපා එපා එපා එපා එපා එපා එපා එපා එපා එපා එපා එපා එපා එපා එපා එපා එපා එපා එපා එපා එපා එපා එපා එපා මෝඩ ඩබල

  10. Kithsiri says:

    Harin & Manusha joined Ranil and accepted ministerial port polios to bring an end to the burning issues.They knew only Ranil can handle this crisis situation.Unfortunately the Red Brothers & SJB knew for sure that they will have no chance at all in the political field.So they ruined the efforts.Now all the people will have to suffer for many more years.

Main News