හරීන්-මල්ෂා විසු ෂැංග‍්‍රිලා සුපිරි නිවස්නයට පොලිසිය පනී.. Whatsapp හෙල්ලූ අසභ්‍ය වීඩියෝවේ සුල මුල හෙලිවේ.. හරීන් කෝපයෙන් ගුගුරයි..

May 13, 2020 at 10:38 pm | lanka C news
හරීන්-මල්ෂා විසු ෂැංග‍්‍රිලා සුපිරි නිවස්නයට පොලිසිය පනී.. Whatsapp හෙල්ලූ අසභ්‍ය වීඩියෝවේ සුල මුල හෙලිවේ.. හරීන් කෝපයෙන් ගුගුරයි..

හිටපු පළාත් සභා මන්ත්‍රීනි මල්ෂා කුමාරතුංග මහත්මියගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඇය නැවතී සිටි කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ සුඛෝපභෝගී නිවස්නයකට ගිය පොලිස් කණ්ඩායමකට එහි සිටි සමග ජල බලවේග අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා විසින් දැඩි විරෝධතාවයක් එල්ල කර තිබේ.

පොලිසිය විසින් එහි ගොස් ඇත්තේ මෑතකදී සමාජජාලාවල ප්‍රසිද්ධියට පත්වූ එජාප හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාගේ යැයි කියන අසභ්‍ය වීඩියෝව සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද පැමිණිල්ලකට අදාල ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය.

අදාල වීඩියෝ පටය සමාජ ජාලා වෙත මුදා හැරියෙ කවුදැයි පොලිසිය පරීක්ෂණ කරමින් සිටි.

මුලින් ප‍්‍රශ්ණ කරන ලද පුද්ගලයන් දෙදෙනාගෙන් ලද තොරතුරු මත හෙලිව ඇත්තේ එය මල්ෂා කුමාරතුංග මහත්මිය විසින් ලබා දුන් බවකි.

ඒ අනුව පොලිසිය කොලඹ ෂැංග‍්‍රිලා හෝටලයට ගොස් ඇත්තේ ඒ ගැන ප‍්‍රශ්න කිරිමටයි.

එම ප්‍රශ්න කරන අවස්ථාවේදී එම නිවස්නයේ සිටි කෝපයට පත්වූ හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා තම දුරකථනයෙන් බස්නාහිර පළාත ඉහළම පොලිස් නිළධාරියෙකු අමතමින් ඒ ගැන විමසීම් කර ඇත.

එහිදී එකී පොලිස් නිලධාරියා දැනුවත් කර ඇත්තේ මෙම පරීක්ෂණ සිදු කෙරෙන්නේ කාවින්ද ජයවර්ධන හිටපු මන්ත්‍රීවරයා විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත බවයි.

1,014 views

36 Comments to “හරීන්-මල්ෂා විසු ෂැංග‍්‍රිලා සුපිරි නිවස්නයට පොලිසිය පනී.. Whatsapp හෙල්ලූ අසභ්‍ය වීඩියෝවේ සුල මුල හෙලිවේ.. හරීන් කෝපයෙන් ගුගුරයි..”

  1. Dubba says:

    පොලිසිය දැන්නම් ගානට හැදිලා වගෙයි. පරීක්ෂණ පිළිවෙලට කෙරෙනවා.

    • Dubba says:

      කෝ මේ පචයා ?

      • Nihal says:

        Harin is very cunning; he knew he could not face the voters because he did not inform other fellow catholics not to go the church on the easter day though he got the information from his father.So what does he do now? He somehow wanted sajith to breakaway from the unp to get the title of national organizer of the new party so he can now come to the parliament as a national list MP without facing the voters.Harin had this personal reason secretly as the top reason to breakaway from the unp that is why he wanted sajith to make a new party.

    • බඩු බනිස් says:

      සජබෙ=සක්කිලි ජඩ බලුවේගේ. අම්මප මේකෙ ඉන්න තරමක් සක්කිලියො වලාලා, කසිප්පුවො සහ ජඩයොමනෙ.

      • ඇන්ටා says:

        සක්කිලි බලු වේගය කියන්නෙ නිකංද

        • kawindu says:

          MALSHAGE balum boolaya watune HARINGE fron side ekatada back side ekatada.
          me gana wahaama pareeksanayak kalayuthui.
          HARINTA anaturak unoth sakkili jada balawegayatah prasnayak wenawa.

    • නිලපට says:

      ඔන්න ඔහොම තමයි එක්සත්ජාතික පක්ෂයේ /සජිත් ජලනි පක්ෂයේ විකුර්තිකාම චරිතයන්ගේ තත්වය .ඔය කාවින්ද කියන මනුස්සයා මොන ලජ්ජා නැති මනුස්සයෙක්ද ?චිහ් මේවගේ එවුන් පක්ෂයක් ඇතුලේ ඉන්නවා කියන්නේ මොනතරම් නරක දෙයක්ද රටක් හැටියට .මංගල සමරවීර කියන මිනිහ අතමයි මේ රට පුරාම නපුන්සකකාමය ප්‍රවර්ධනය කලේ එක්සත්ජාතික පෙනී හිටින්නේ කාම විකුර්ති වෙනුවෙන් කියන්නේ මේක තමයි

      • Dikman Aiyya says:

        …..100% correct…all pervert sick fellows flocks together like birds of feather to form this utterly useless totally incompetent party – UNP. All what they can is giving instruction to swimming staying outside the pool,…put them to a pool…. they will drown like rocks

        • හෙලයා says:

          අද අපේ ගම්වල එජාප යට ඡන්දය දෙන්නේ පරම්පාරික දුප්පතුන්. වතු කම්කරුවන් 70% ක් ඡන්දය දෙන්නේ එජාපයටය්. හරින්ලා හවසට ශැංගරිල්ලා බාර් එකේ අඩියක් ගහල නය්ට් ක්ලබ් එකේ ඩාන්ස් එකක් දානවා. හරියට ඡන්දෙ දෙන උන් කසිප්පු අඩියක් දානවා.

    • Mad says:

      විපක්ශෙ

    • Mada Kata says:

      den nikan mekath sajiyage anduwa wagene. gewal gane gihin sepa duka hoyanna patan aragena.

    • සිරිසේන 2 says:

      ජනතාව කොරෝනා සටනේ. පාස්කු හරියා හොර මගුල් ක්‍රීඩාවේ.

  2. Sunil says:

    Badu maattu. Athe kite!

  3. කිරියා says:

    ගොන්ජා නටවන පොලිස් කොමිසම නෑ. පොලිස් නිලධාරීන් තිතටම වැඩ.

  4. MD says:

    කිරි අප්පට බල්ලො පැනපි.මේ මොකක්ද මේ වෙන්නේ.හරීන් මොකක්ද මේ කරන්නෙ.හිතාගන්න බැරි දේවල්.හරිම දුකයි.තුප්පහි මිනිස්සු

  5. Chinthana says:

    Pasku attack. …known by harin father .

  6. විස්කි මැඩම් says:

    හරින් එහෙම ගියාට ඔයාලා මොකූත් හිතන්න එපා එයා මල්ෂාට බැලුම් පුම්බලා දෙන්න ගියේ හොඳේ

  7. උක්කුං මල්ලී says:

    පැණි වරක ගහටත් හෙණ වදී. ශ්‍රී ලංකා පොලීසියට ස්තූතියි.

  8. nimalsiri says:

    malshage moona wagema ekige baduwath thepel pettiyakwage hatharesda kiyala hareengen ahala kiyanawada

  9. don’t hurry. Hareen doing quarantine with malisha. hareen keep one meter distance each other.

  10. mangala says:

    තාත්තා තමයි ඔත්තුව දුන්නේ

Main News