හරීන්-මල්ෂා විසු ෂැංග‍්‍රිලා සුපිරි නිවස්නයට පොලිසිය පනී.. Whatsapp හෙල්ලූ අසභ්‍ය වීඩියෝවේ සුල මුල හෙලිවේ.. හරීන් කෝපයෙන් ගුගුරයි..

May 13, 2020 at 10:38 pm | lanka C news
හරීන්-මල්ෂා විසු ෂැංග‍්‍රිලා සුපිරි නිවස්නයට පොලිසිය පනී.. Whatsapp හෙල්ලූ අසභ්‍ය වීඩියෝවේ සුල මුල හෙලිවේ.. හරීන් කෝපයෙන් ගුගුරයි..

හිටපු පළාත් සභා මන්ත්‍රීනි මල්ෂා කුමාරතුංග මහත්මියගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඇය නැවතී සිටි කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ සුඛෝපභෝගී නිවස්නයකට ගිය පොලිස් කණ්ඩායමකට එහි සිටි සමග ජල බලවේග අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා විසින් දැඩි විරෝධතාවයක් එල්ල කර තිබේ.

පොලිසිය විසින් එහි ගොස් ඇත්තේ මෑතකදී සමාජජාලාවල ප්‍රසිද්ධියට පත්වූ එජාප හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාගේ යැයි කියන අසභ්‍ය වීඩියෝව සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද පැමිණිල්ලකට අදාල ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය.

අදාල වීඩියෝ පටය සමාජ ජාලා වෙත මුදා හැරියෙ කවුදැයි පොලිසිය පරීක්ෂණ කරමින් සිටි.

මුලින් ප‍්‍රශ්ණ කරන ලද පුද්ගලයන් දෙදෙනාගෙන් ලද තොරතුරු මත හෙලිව ඇත්තේ එය මල්ෂා කුමාරතුංග මහත්මිය විසින් ලබා දුන් බවකි.

ඒ අනුව පොලිසිය කොලඹ ෂැංග‍්‍රිලා හෝටලයට ගොස් ඇත්තේ ඒ ගැන ප‍්‍රශ්න කිරිමටයි.

එම ප්‍රශ්න කරන අවස්ථාවේදී එම නිවස්නයේ සිටි කෝපයට පත්වූ හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා තම දුරකථනයෙන් බස්නාහිර පළාත ඉහළම පොලිස් නිළධාරියෙකු අමතමින් ඒ ගැන විමසීම් කර ඇත.

එහිදී එකී පොලිස් නිලධාරියා දැනුවත් කර ඇත්තේ මෙම පරීක්ෂණ සිදු කෙරෙන්නේ කාවින්ද ජයවර්ධන හිටපු මන්ත්‍රීවරයා විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත බවයි.

1,001 views

36 Comments to “හරීන්-මල්ෂා විසු ෂැංග‍්‍රිලා සුපිරි නිවස්නයට පොලිසිය පනී.. Whatsapp හෙල්ලූ අසභ්‍ය වීඩියෝවේ සුල මුල හෙලිවේ.. හරීන් කෝපයෙන් ගුගුරයි..”

  1. Lal - Deniyaya The Y Hotel says:

    ඕව මහා කැත වැඩ. ඉස්සෙල්ල ආණ්ඩුව කරපු වැරදි නොකරව කියලනේ වැඩ කරන අපේ විරුවා පොරොන්දු වුනේ….චැ චැ චැ හරිම අසොබනය්

    ලාල්
    දෙනියාය හෝටලයේ සිට

    • චතුර says:

      වැඩ තමයි මේ කරන්නේ
      රටේ නායකයාට වගකීමක් තියෙනවා රටේ දේපළ රකින්න, අවභාවිත කරන එවුන් නීතිය හමුවට ගෙනෙන්න

      මංගල ඇතුලට යනකොට ලාල්ට රිදෙන්නේ ඇයි

  2. දියරකුස් says:

    පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ද සියලු අයට දේවශාපයෙන් අවමානයට ලක්වී දඩුවම් ලැබෙනවා.අහින්සක ජනයා,කුඩා දරුවන් මරා දැමුනු හා මැරි මැරී උපදින අබ්බගාතයින් බිහිකල නුබලාට ගැලවීමක් නැති බව නිතර සිහි කරපන්.

  3. Innoka says:

    The same way does inquire about illegal garages operated under the full blessing of police stations. Police duty is not doing politicians’ works and getting material from criminals and distributing among the people. See how police OICs got foodstuffs from criminals and distribute through their superiors (DIGs) to get their next promotion rather catching criminals and stopping illegal activities in their divisions.

  4. gayantha says:

    රටට ගිය කලක්
    ගේකුරුල්ලො පිරිල
    උන්ට ලැජ්ජාවකුත් නෑ

  5. මල් සාරා says:

    video එකේ ලින්ක් එක එවන්න හොද ළමයි වගේ

  6. හරීන් පුනාඳුවා කොටු පනී ගඩුබසා කෝට්?????

  7. Gladiator says:

    Dear Friends…
    All the UNP MP are bloody filthy criminals.But still our people try to bring them in power…..WHY???
    Please acknowledge them not to support these ANIMALS any more….
    Lets help our forces to protect our MOTHER LAND……

  8. john the baptice says:

    පුතේ ඉරිදාට පල්ලි යන්න එපා හරීන්ට පියා කීවාලු දැන් මු කොහෙද ගිහිල්ලා ඉන්නේ ආමෙන්

  9. Eranda says:

    ජීවන්ට කියලද හරීනයා දුවගේ බැලුම් බුම්බන්න ගියේ. මම හිතුවේ හරන් හොද පවුල් ජීවිතයක් ගතකරන ගූ ඇම් පී කාරයේක් කියලායි. බලනකොට මූත් මුගේ තාත්තගෙම පුෙතක් නේ… හරි හරීන්.. ඔබ හරි..

    තූ නොදකින් අවලම් පාහර බැල්ලියොයි උන් එක්ක ඉන්න අවලම් බල්ලොයි.

  10. Ronnie says:

    Munta minissu chande dunne walkam karannada ??? Mun thamayi niyama sakkili. Genunge manshayata peretha. Munwa deshapalanayen ayin karanna one.

Main News