හරීන්-මල්ෂා හෝටලයක පින්තූර සමාජ ජාලා කළඹයි..

February 16, 2020 at 10:32 pm | lanka C news
හරීන්-මල්ෂා හෝටලයක පින්තූර සමාජ ජාලා කළඹයි..

පැවති ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වන වත්මන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප‍්‍රනාන්දු සහ පළාත් සභා මන්ත්‍රීනි මල්ෂා කුමාරතුංගගේ යැයි කියන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක් කර තිබේ.

ඔවුන් දෙදෙනා අවන්හලේ සතුටු සාමීචියේ යෙදෙමින් ආහාර ගන්නා අයුරු එම ඡායාරූපයන්හි දැක්වේ.

හරීන්-මල්ෂා ඉතා සමීප බව දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රසිද්ධය.

117,911 Viewers

18 Comments to “හරීන්-මල්ෂා හෝටලයක පින්තූර සමාජ ජාලා කළඹයි..”

  1. David Milli-banda says:

    Nona gen awasara athuwa mama kemata a’way

    • 🤣🤣🤣😄😄😄 says:

      ඇයි මෝකෝ…
      “වැලන්ටයින්” කියල දවසක්ම ඕනිද..
      .URGENT-.ටයීන්ලට
      Virgin-ටයීන්ල
      එක්ක ඉන්න….!!

      • kawinda says:

        kauruth hithana widihata mema hamuweema ” WARADAK ” wenna behe. ehema ekkanan me vidihata restaurant ekkat enne nehene. dennama relax eke katha karanne. harin mokak hari kanawa. malsha ath bendagena balaagen innawa. mama hithanne meka saamaanya hamuweemak.

        • නිහාල් අයියා says:

          මෙතන මේකේ වැරැද්ද මොකද්ද කියල අහන නොදැනුවත් ජනතාව වෙත .
          පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් නියෝජනය කරනු ලබන්නේ සමස්ත ජනතාව වෙති .
          ඒ මහජන නියෝජිතයන් රටට අදාළ නීති සම්පාදනය කරන්නවුන් වෙත් .රටේ ජනතාවගේ චර්යාවන් පුද්ගලික චර්යාවන් වුවත් රටේ මහජනතාව නියෝජනය කරන්නවුන්ගෙන් ජනතාව ඉතාම සුපිරිසිදු චර්යාවක් බලාපොරොත්තු වන අතර මහජන නියෝජිතයන්ට ඇත්තේ ඉතාම අඩු පුද්ගලික නිදහසක් බවත් ඔවුන් පොදු චරිත බවත් සම්මත දෙයකි .

          මේ තත්වය ලොව ප්‍රජාතන්ත්‍රවාදී සෑම රටකම තේරුම්ගත් හා ක්‍රියාත්මක වන තත්වයකි .ඉතාම අඩු සදාචාරයක් පවත්නා බටහිර රටවල පවා ජනතාව තම මහජන නියෝජිතයන්ගේ අනියම් ඇසුරු ,ගණිකා ඇසුරු ආදිය හෙළිවූ විට කුපිත වෙති .එම නියෝජිතයන් ඉල්ලා අස්වෙති .මෙයට අනෙක් ප්‍රධාන හේතුව නම් මෙවැනි ඇසුරු පවතින මහජන නියෝජිතයා බ්ලැක් මේල් කිරීමටත් එමගින් එම නියෝජිතයා ලවා රටට අහිතකර යම් කටයුතු කරගැනීමටත් තෙවන පාර්ශවයකට තිබෙන හැකියාවයි .
          ගොන්ජන් සිද්දිය බටහිර රටක සිදුවුවානම් ගොන්ජන් හා හිරුනිකා අනිවාර්යෙන්ම දේශපාලනයෙන් සමුගත යුතුයි .තම මිනිහාට හොරා වෙනත් මිනිහෙක් සමග කුණුහරුප කතාකරන ගෑනියෙක් තෑගී ප්‍රධානොත්සවකයට පාසලකටවත් වැද්ද ගැනීමට හැකිද ?බටහිර රටක නම් මේ හරින් ෆෙරන්දෝ ට ඉල්ලා අස්වීමට සිදුවන්නේ මිනිහා එදා පාර්ලිමේන්තුවේ අමු කුණුහරුප කි දවසේය (මිනිහාට ඒ කුණුහරුප සාමාන්‍ය ගෙදර බාවිතා කරන දෙයක් වුවත් මහජන නියෝජිතයෙක් ලෙස ඔහුට එසේ හැසිරිය නොහැක )

  2. Dilshan says:

    What is the point of showing images of this uneducated shameful character. He’s a typical UNP politician. No brains, just empty talk, baila singer Lumpan class

  3. ආරේ ගති නෑරේ

  4. හරීන් ගොයියා ගූගූගල් බැලුම හොයාගෙන කොල්ලෝ???????

  5. මහසෝනා says:

    මල්ෂා දෙන්නේ කැමත්තෙන්නම්, හරීන් ගන්නේ කැමත්තෙන්නම් අනිත් එවුන්ට තියෙන රුදාව මොකක්ද?

  6. Kamalini says:

    ගෑනියි මිනිහයි රණ්ඩුවෙලා ඇවිල්ලා වගේනෙ පේන්නේ. මුන්ගේ ප්‍රශ්න උග්‍ර අතට හැරිලා වගෙයි.

  7. Manel says:

    So what? Are they hugging or kissing? Can’t they go to a hotel or restaurant and have a chat over a cup of tea together?

  8. Sasha says:

    මේකප් නැතිව මල්ෂා හරිම ලස්සනයිනෙ

  9. සිංහලයා. says:

    ( අර්ථය : රටට සේවය කිරීම උන්ගේ බාසාවෙන්, ගොන්ජගේ බාසාවෙන් හොරු ඇල්ලීම )

  10. Mangala says:

    තාත්තාගෙන් අහලානම් ගියේ ..ජනතාවට ප්‍රශ්නයක් වෙන්නේ නෑ

  11. ss says:

    Break that family too.
    we will pay Malsha’s pension from our pocket.
    Married just a document

  12. MD says:

    Api duk mahansiwi labadena badu mudal walin oyala Aniyam sambandakan karagena yanna.okath Ganika sewaye mul adiyara bawa amataka nokaranna Pasku marayo

  13. Leon Ma says:

    They are living together at Barnes Place residencies and quarreling shit almost every day. Terrible headache to the others.

  14. seneviratne says:

    anunge sambandakam wiwechanaya karana hemoma thamange ethulatha kunuwela bawa dannawa. namuth sinhalayage sirithane .apita mokada? nangiyek wenna berida? mithuriyak wenna berida? kemakata yana okkomala pemwathiyanda?
    anun gena hoyana, boru kiyana, kuhaka minissu thama MAGEMA SINHALA JATHIYA MATA PUDUMA THARUNA PARAPURATH EHEMA WELA.

Main News