හරීන් CIDයට කැදවයි… ඔහු රෝහලේ..

April 22, 2021 at 4:40 pm | lanka C news
හරීන් CIDයට කැදවයි… ඔහු රෝහලේ..

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට රහස් පොලිසිය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සිදුකරන ද ප්‍රකාශයන් පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීමට මෙම කැඳවීම සිදුකර ඇතැයි සඳහන්ය.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයා මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

40,306 views

14 Comments to “හරීන් CIDයට කැදවයි… ඔහු රෝහලේ..”

  1. Herath Banda Karaliyada says:

    Harin Fernando of SJB members of Parliment make serious allegation of against that CID TID of entire police forces by consent of Leader of Oppositions . Harin fernando should be summons to Police Department take statement is national issues of Island security.
    Harin cannot escape or avoid police is not good for health of Democracy of Island.
    We have seek New Case of investigation by Police that connection of Harin Fernando of that Islam attacked by of 2019 April 21 ?

    How is that Harin Fernando received news of 21/1/21 attacked in advance from Muslim Terrorist ?

    • SKF says:

      හොරු අල්ලන්නෙ නෑ ස’ ෆේල් කියල එහෙන් කෑගහනවා. සාක්ශි දෙන්න එන්න කිවුවම කට්ටි පනිනවා.

    • Janaka says:

      හරිය ප්‍රභල කාන්තාවකට දුරකතන ඇමතුමක් දී හඩාවැටිල තිබෙනව දෙයියන්වහන්සේගේ නාමයෙන් මා ගලවාගන්ඩ කියල .ආසාඩ් සාලී මාස 3 රදවා ගෙන ප්‍රශ්ණකරනවානම් අහිංශක ජීවිත විශාල සංඛ්‍යවක් බේරා ගැනීමට තිබූ අවස්තාව නැතිකල මේ පාපතරයා හිරභාරයට ගෙන ප්‍රශ්ණ නොකරන්නෙ ඇයි. ජනාධිපති තුමණි නීතිය කාටත් පොදු විය යුතුයි .මොන බල පෑම් ආවත් මොහු අත් අඩංගුවට ගන්ඩ .සර් ෆේල් කියා ජනාධිපතිගේ කීර්තිනාමය නැති කිරීමට ව්‍යපාරයක් දියත්කලේ මේ කාළකන්ණියා.

      • Amaris says:

        69 ලක්ශයක් ජනතාවගේ චන්දෙන් පත් උන ගරු ජනාධිපති තුමාට ඉතාම කරුණාවෙන් දැනුම් දෙන්නේ , නයා දර මිටියට ගැට ගැසීමට යද්දී බලා සිටින අය කීවලු අඩුම වසයෙන් පෙනේ වත් පුප්පපන් කියල. අපිට ජනාධිපති තුමාටත් කියන්ඩ තියෙන්නේ ඔය ටිකම තමා. හරීන් ප්‍රනාන්දුල වගේ තුට්ටු දෙකේ අමන සල්ලාලයින් ඔබතුමාට නින්දා අපහාස කරන්නේ ඔබගේ නෝන්ජල් කම නිසා .බටහිර කියමනක් තිබෙනවා හිවලෙක් වගේ අවුරුදු 100ක් ජීවත්වනවාට වඩා නම්බුයි සිංහයෙක් වගේ එක් දිනක් ජීවත්වීම කියල .

  2. පාර්ලිමෙන්තුවේ ගෞරවය ආරකෂාකිරිම සදහා ක්‍රියාකළයුතුයි..! says:

    අශෝබනලෙස හැසිරෙන” රටක් ඡාතියක් සංස්කෘතියක් නොමැති ” කොකේන් වැනි විෂ මත්ද්‍රව්‍ය භාවිතාකර පිස්සන්සේ හැසිරෙන.හිස් මිනිසුන්, පිස්සන්, විදේශ කුමන්ත්‍රන කරැවන් පාරලිමෙන්තුවතුලින් පලවාහැරිය යුතුයි.,

    විකෘතියක්මවු පසුගිය පාළණ සමයේ ”කරෑ ඡයසුරියගේ රනිල් වික්‍රමගේ” පහත් බලපැම් ඹස්සේ වැරදි මාවතකට තල්ලුවුන විකෘති පාරලිමෙන්තුව ප්‍රකෘතිමත් කළ යුතුයි..!

    අසමාඡය බිදවැටිමට ප්‍රථම රටටම පිළියක්විමට ප්‍රථම රටට නිත රිති සහ ක්‍රමසම්පාදනය කරන පාර්ලිමෙන්තුවේ ගෞරවය ආරකෂාකිරිම සදහා ක්‍රියාකළයුතුයි..!

    • Jepi buster says:

      චූ පරීක්ශණයක් කරන්න එන්න කිවුවොත් නම් මූ දුවගෙන එයි.

  3. Janaka says:

    හරිය ප්‍රභල කාන්තාවකට දුරකතන ඇමතුමක් දී හඩාවැටිල තිබෙනව දෙයියන්වහන්සේගේ නාමයෙන් මා ගලවාගන්ඩ කියල .ආසාඩ් සාලී මාස 3 රදවා ගෙන ප්‍රශ්ණකරනවානම් අහිංශක ජීවිත විශාල සංඛ්‍යවක් බේරා ගැනීමට තිබූ අවස්තාව නැතිකල මේ පාපතරයා හිරභාරයට ගෙන ප්‍රශ්ණ නොකරන්නෙ ඇයි. ජනාධිපති තුමණි නීතිය කාටත් පොදු විය යුතුයි .මොන බල පෑම් ආවත් මොහු අත් අඩංගුවට ගන්ඩ .සර් ෆේල් කියා ජනාධිපතිගේ කීර්තිනාමය නැති කිරීමට ව්‍යපාරයක් දියත්කලේ මේ කාළකන්ණියා.

  4. COOL says:

    Meya prharaya kalin Dana gena Madiya idiriyata awith prkasayak Kala nmuth adwana turu meyagen prsna kale na .eya hamotama prsnayak.

  5. උපාසක says:

    පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවෙලා බොරු වපුරන කාඩ්බෝඩ් වීරයා… දැන් පුළුවන්නේ තමන් දන්න දේවල් කියලා පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමිවුන ජනතාවට සාධාරණයක් කරන්න.මුන්ගේ පස්සේ යන මෝඩයින්ට තාමත් මේවා තේරුම් ගන්න බෑ.

  6. china maina ponnasena says:

    mama fail oiii………..

  7. Osmand says:

    මුංට කවුද මන්ත්‍රීතුමා කියා කටකින් කියන්නේ. තුප්පහියා.

  8. On The Spot says:

    හරින් ප්‍රනාන්දු නම් පුද්ගලයා කිසිසේත් පාර්ලිමේන්තුවට සුදුස්සෙකු නොවේ.ඔහු එක් වතාවක් නොව කිහිප වතාවක්ම ඒ බව ඔප්පු කර ඇත​.වැරැද්ද ඔහුගේද නොවේ.නැවත ඔහු යම් දිනක අපේක්‍ෂකයකු වුවහොත් එදාට ඔහු ඔසවා තබන්නටද මරි මෝඩ බූරු රැලක් ඉදිරිපත් වී මනාපය ලකුණු කිරීමද අහම්බයක් නොවේ.රටේ ජනතාව හදන තුරු මේ මදාවියන් මෙලෙස හැසිරෙනු ඇත​.

  9. ජනජය says:

    ගන්න ප්‍රකාශයක් දැන්ම ගන්න …තව මාස කීපයකින් මුගේ මොලේ විකල් වෙනව..දැං මොලේ හොඳයි කියනව නෙවේ …කුඩු බඩු හරියගෙ අන්තිම කාලෙ මේ..!

  10. GAMINI SENANAYAKE says:

    එදා පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගහපු වෙලාවේ රනිල් මහින්දත් එක්ක කතා වෙලා මාරපන දාලා පොලිස් පරීක්ෂණය සම්පූර්ණයෙන් යට ගහලා පොහොට්ටුවේ ඔක්කොම කට්ටිය බේරාගත්තා. ඒ වගේම Wiමල්ගේ පාස්පෝට් කේස් එක වෙලාවේ රනිල් වික්‍රමසිංහ කතා කරලා විමල්ව පොලීසියෙන් නිදහස් කරගත්තා. ඒ බව ගම්මන්පිලයි, dinesh පිළිගත්තා. SJB කාරයෝ පොහොට්ටුවෙන් ඒවා බලාපොරොත්තු වෙනවා නම් ඒවා vaanaa.

Main News