හරීන් යලිත් අගරදගුරුට අපහාස කරයි.. සජිත්ගේ සමාව ගැනීමට පයින් ගහයි..

June 23, 2020 at 10:17 pm | lanka C news
හරීන් යලිත් අගරදගුරුට අපහාස කරයි.. සජිත්ගේ සමාව ගැනීමට පයින් ගහයි..

තමන් විසින් පසුගියදා අගරදගුරු තුමන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයේ දී අගරදගුරු වෙනුවට ‘අදරදගුරු’ ලෙස පැවසීමෙන් සිදු වූ වරදට සමාව ගන්නේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

කොතරම් මඩ ගැසුවත් තමන්ගේ කට වසන්නේ නැති බවත් තමන් කිසිවකුට බිය නැති බවත් පැවසූ ඔහු ඉදිරි මැතිවරණයේදී සමගි ජනබලවේගයේ ජයග්‍රහණය තහවුරු කරන බවද පැවසීය.

තම දෙමාපියන් ඇත්ත ඇති සැටියෙන් දැකීමටත්, හරි දේ හරි ලෙස දැකීමටත් වැරදි දේ වැරදි ලෙස දැකීමටත් තමන්ට උගන්වා ඇතැයිද ඔහු සඳහන් කළේ ය.

ඔහු මේ බව කියා සිටියේ දී බදුල්ලේදී පැවති ජන හමුවක් අමතමිනි.

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පසුගිය ජනාධිපතිවරනයේදී දේශපාලනය කරමින් 5% ක ඡන්ද ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට කටයුතු කළේ යැයි කලින් පවසන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු කණගාටුව පල කිරීමක් හෝ සමාව ගැනීමක් සිදු නොකල අතර එම ප‍්‍රකාශය ඉල්ලා අස්කර ගැනීම හෝ සිදු නොකළේය.

නමුත් සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා හරීන් ප‍්‍රනාන්දු මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අගරදගුරුතුමන්ගෙන් සමාව අයැද සිටියේය.

පසුව හරින් ප්‍රනාන්දු මහතා තම සමාජ ජාල ගිණුම් ප්‍රකාශ කර තිබුණේ කපටියා ඇඟ බේරාගෙන කතා කරමින් හොඳ නම රැක ගන්නා බවත් අවංකයා බොක්කෙන්ම කතාකර සියල්ල නැති කරගන්නා බවත්ය.

57,852 Viewers

29 Comments to “හරීන් යලිත් අගරදගුරුට අපහාස කරයි.. සජිත්ගේ සමාව ගැනීමට පයින් ගහයි..”

  1. real lanka says:

    මුගෙ කටට පරංගිම දාපිය!

    • Horikada mudiyanse says:

      අර ගොන්ජ යි, මොන්ගලයයි දෙන්න හාමුදුරුවරුන්ට යි, ත්‍රිවිධ රත්නයටයි බනිනකොට කටක් ඇරලා වචනයක් කියපු නතු මේ හුතානෝ …..කතෝලිකයෙකුට වැදුනාම පහුවදාම මාධ්‍ය සාකච්චා තියල තප්පුලන්න තරම් මොන නිවටයෙක්ද? බෞද්ධ උන් මේකට චන්දෙ දෙනවද කියල දෙපාරක් හිතන්ඩ ඕනේ

      • කතෝලික මාමා says:

        බුදු රුව පච්චා කොටපු කෙනා මාට්ටු… ආගමික නායකයෙකුට අපහාස කල එකා යහතින්… මොකටද ඔඉ ICCPR

    • GU-JALANI-ARYAWA says:

      මිනිසුන් සහ කාදිනල්තුමා ගැන සැලකිලිමත් වන්නේ කවුද?
      මගේ ආදරණීය පෙම්වතා ගැන කරදර නොවන්න.
      මා වෙනුවෙන් ඔබගේ සේවය ඉතා විනෝදජනක බව මම දනිමි

      ඔබේ ගුද සේවය නොමැතිව මට ජීවත් විය නොහැක
      හායි හරින්, වැඩකට නැති සජියා ගැන තැකීමක් නොකරන්න, ඔහුට මාව තෘප්තිමත් කළ නොහැක
      හරින් යනු වැඩකට නැති සජිට වඩා හොඳ සේවකයෙකි.

      අපි ඔහුට ජාතික ලැයිස්තු මන්ත්‍රී තනතුරක් ලබා දෙන්නෙමු

    • kawinda says:

      Malsha naadagamath demaupiyan ugannapu ” hari de ” wenna ethi. merena mohothedith rate janathaawa anthawaadee bomba walata goduru karamin putha pamanak bera gaththu thaaththaa ” hari de igennuwa ” kiyalada kiyanne mee gono.?

  2. Baba says:

    Muwa gawa ganna ekekutawath cathire gahna epa

    • GUDA-JALANIYA says:

      මිනිසුන් සහ කාදිනල්තුමා ගැන සැලකිලිමත් වන්නේ කවුද?
      මගේ ආදරණීය පෙම්වතා ගැන කරදර නොවන්න.
      මා වෙනුවෙන් ඔබගේ සේවය ඉතා විනෝදජනක බව මම දනිමි

      ඔබේ ගුද සේවය නොමැතිව මට ජීවත් විය නොහැක
      හායි හරින්, වැඩකට නැති සජියා ගැන තැකීමක් නොකරන්න, ඔහුට මාව තෘප්තිමත් කළ නොහැක
      හරින් යනු වැඩකට නැති සජිට වඩා හොඳ සේවකයෙකි.

      අපි ඔහුට ජාතික ලැයිස්තු මන්ත්‍රී තනතුරක් ලබා දෙන්නෙමු

    • Tikiri says:

      Ane tho kiyanne eka nis pohottuwat denna kiyalada…Balagena hitapan mahinda pappawa agamati karanakan

  3. dilan says:

    ගියපාර කාදිනල් කරපු වැඩේ …මේ පාර හරින් කරනවා වගෙයි පෙන්නේ. බදුල්ලේ කතෝලික ප්‍රජාව අඩු නිසා හරින්ට මේක ප්‍රශ්නයක් නෙවෙයි….නමුත් කතෝලික අය වැඩි තැන්වල කට්ටිය දැන් චන්දෙ දෙයි පොහොට්ටුවට

    • GU-JALANI says:

      මිනිසුන් සහ කාදිනල්තුමා ගැන සැලකිලිමත් වන්නේ කවුද?
      මගේ ආදරණීය පෙම්වතා ගැන කරදර නොවන්න.
      මා වෙනුවෙන් ඔබගේ සේවය ඉතා විනෝදජනක බව මම දනිමි

      ඔබේ ගුද සේවය නොමැතිව මට ජීවත් විය නොහැක
      හායි හරින්, වැඩකට නැති සජියා ගැන තැකීමක් නොකරන්න, ඔහුට මාව තෘප්තිමත් කළ නොහැක
      හරින් යනු වැඩකට නැති සජිට වඩා හොඳ සේවකයෙකි.

      අපි ඔහුට ජාතික ලැයිස්තු මන්ත්‍රී තනතුරක් ලබා දෙන්නෙමු

    • Aruni says:

      Ahh eka nisa api wattalin Kudu lansa wa dinawannan….

  4. Chethiyasena says:

    Jeeze! These guys are not only schittinng all over but smearing it all over as well.

    Hathara athey reegena hathpoley gaagannawa!

    :))))))

  5. MD says:

    පියතුමන් කෙනෙක් අද දීලා තිබුනා ඔහුට හොඳ පිළිතුරක්,අනුන්ගේ රෙදි ගලවලා තමුන්ගෙ විළි වසා නොගන්න කියලා. 👍

  6. Sonal says:

    Kill this mad beast.

    Sajith + His foul gang and disgusting JVP all are mad street dogs)

  7. Kgs basnayake says:

    Anga pamanak athi molayak nathi sallalayek

  8. Francisco says:

    සජිත් මේ කබ්බො form කරල රටවැසියන්ට මල වදේ

    සජබ කියන්නෙ කබ්බො ලෝකයක්

  9. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    කූඩැල්ලා මෙට්ටය මතට ගත් ප්ලැකුනිල් කූඩැල්ලාට යන එන මං නැත​.හොර තක්කඩි මදාවියන් ජාතික තලයට ගේන්නට උත්සහ කිරීමත් නෝ කැපැසිටි බව පෙන්වීමකි.ඇන්ජිම නැවතී,ඩයිනමෝව හිරවූ විට පෑඩයක් කටේ ඔබාගෙන වනගත වන්නට සිදුවීම අනිවාර්‍යයය​.

  10. ceejay says:

    තොගේ දෙමව්පියෝ කියල තියෙනවද තමන්ගේ කසාද ගෑණි ඉන්දැද්දී තව එකෙක් එක්ක පවුල් කන්න

  11. sena says:

    ගහන්න ඔනැ මුංට නෙවේ මුංට ගොට්ට අල්ලන එවුන්ටයි

  12. පොඩි එකා says:

    තොරතුරු තිතට දීලත් ප්‍රහාරය වලක්වා ගන්න බැරි වුන අදක්ෂ පාලකයින් නිසා ඡීවිතවලින් වන්දි ගෙව්වේ අහිංසකයින් තුන් හාර සීයක්… ඒ කාදිනල්තුමාගේ සෙනග.. එතුමාට ඒ ගැන වේදනාවක් ඇති වෙන්නේ නැද්ද..? ඒ ගැන කතා කරන්න අයිතියක් නැද්ද..? ඒ ගැන කතා කලාම සඡිත්ගේ චන්ද ව්‍යාපාරය අඩපණවීමද දැන් මෙතන වෙච්ච ලොකුම අසාධාරණය…? මනුස්ස ඡීවිතවල වටිනාකම තේරුම් නොගන්න තිරිසන්නු තමයි ආයේ ඡනතාවගේ කැමැත්ත ඉල්ලන්නේ පාර්ලිමේන්තු යන්න…

  13. Bad says:

    කතෝලික ජනතාව සහ අනිකුත් රටට ආදරේ කරන ජනතාව තොට සාප කරනවා ඇත.ඉන් බේරීමට කවදාවත් ඔබ‍ට නොහැකි වනවා ඇත. පාස්කු ප්‍රහාරයට ලක්ව් වේදනා විදින ජනතාවද තොට සාප කරනවා ඇත,

  14. දියරකුස් says:

    සජබ UNP සහ JVP යනු ආගමකට ගරු කිරීමට නොදන්නා අවජාතකයන් පිරිසකි.හොදින් බලන්න මුස්ලිම් ආගමට විරුද්දව මුං එක වචනයක් කියනවද?මුං ජාතක වී ඇත්තේ හම්බයන් ගෙට රිංගීමෙනි.මෙවැනි හම්බ කල්ලතෝනින්ට කිසිම කෙනෙක් චන්දයක් දෙන්න එපා

  15. Nimal says:

    Thope thaththa kiyaladila thiyena dewalwalin thamun karanakiyana de hithaganta puluwan ekane thaththa thamunta witharak pasku bomben berenta kiyaladunne

  16. Kovid -19 says:

    මල්ෂා ගේ අදහස මොකක්ද මේ ගැන, හොදටම දන්නා කෙනානේ

  17. මුං දෙන්නා බොරුවට නෝක්කඩුවක් පෙන්නුවාට මේ සැට් එකම යන්නේ ෆාස්ටර් ජෙරොම් ෆෙර්නැන්ඩුගේ සබාවට එකයි සැබැව යූටියුබ් එකේ ගහලා බලපල්ලා එතන් ඉන්න කඹා හොරු සෙට් එකම බලාගන්න පුලුවන්??????
    ඒක තමා සුස්තරය අගරදගුරු තුමාට අපහාස කොරන​????

  18. කාවින්ද says:

    අර ගොන්ජ යි, මොන්ගලයයි දෙන්න හාමුදුරුවරුන්ට යි, ත්‍රිවිධ රත්නයටයි බනිනකොට කටක් ඇරලා වචනයක් කියපු නතු මේ හුතානෝ …..කතෝලිකයෙකුට වැදුනාම පහුවදාම මාධ්‍ය සාකච්චා තියල තප්පුලන්න තරම් මොන නිවටයෙක්ද? බෞද්ධ උන් මේකට චන්දෙ දෙනවද කියල දෙපාරක් හිතන්ඩ ඕනේ????

  19. ගමරාල says:

    කතෝලික ජනතාව සහ අනිකුත් රටට ආදරේ කරන ජනතාව තොට සාප කරනවා ඇත.ඉන් බේරීමට කවදාවත් ඔබ‍ට නොහැකි වනවා ඇත. පාස්කු ප්‍රහාරයට ලක්ව් වේදනා විදින ජනතාවද තොට සාප කරනවා ඇත,

  20. ගමරාල says:

    සජබ UNP සහ JVP යනු ආගමකට ගරු කිරීමට නොදන්නා අවජාතකයන් පිරිසකි.හොදින් බලන්න මුස්ලිම් ආගමට විරුද්දව මුං එක වචනයක් කියනවද? මුං ජාතක වී ඇත්තේ හම්බයන් ගෙට රිංගීමෙනි. මෙවැනි හම්බ කල්ලතෝනින්ට කිසිම කෙනෙක් චන්දයක් දෙන්න එපා….

  21. Rangana says:

    Telephoen party is fill of fools like Sajith the leader

Main News