හරීන් සදුදා වනතුරු රනිල්ට දින දෙයි.. සජිත්ට අපේක්‍ෂකත්වය නොදුන්නොත් රනිල්ගේ නිවසේ අගහරුවාදා සිට උපවාසයක් අරඹයි..

August 24, 2019 at 12:02 am | lanka C news
හරීන් සදුදා වනතුරු රනිල්ට දින දෙයි.. සජිත්ට අපේක්‍ෂකත්වය නොදුන්නොත් රනිල්ගේ නිවසේ අගහරුවාදා සිට උපවාසයක් අරඹයි..

ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය නොදුනහොත් තමන් පැදුරක් එලාගෙන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේ උපවාසයකට වාඩිවන බව ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබේ.

තමන් ඒ සඳහා සදුදා වන තෙක් කල් දෙන බවත් අඟහරුවාදා දින මෙම උපවාසය ආරම්භ කරන බවත් ඔහු සඳහන් කර ඇත.

ඇමැතිවරයා එසේ පැවසීමත් සමඟ තවත් 10-15 ක පමණ පිරිසක් තමන් ද ඊට එක්නක බව කියමින් ඔහුව දිරිගන්වා තිබේ.

ඇමතිවරයා මෙම අදහස් පළ කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී මන්ත්‍රී පිරිසක් සමගින් සුජීව සේනසිංහ මහතාගේ ඥාති නිවසක පැවැති සාකච්ඡාවකදීය.

26,362 Viewers

10 Comments to “හරීන් සදුදා වනතුරු රනිල්ට දින දෙයි.. සජිත්ට අපේක්‍ෂකත්වය නොදුන්නොත් රනිල්ගේ නිවසේ අගහරුවාදා සිට උපවාසයක් අරඹයි..”

  1. බන්ඩා says:

    හොද වෙලාවට තාත්තා හින්ද පල්ලි යන්නෙ නැතුව පාස්කු බොම්බෙන් බේරැනා. ඔය වැඩෙන් මැරෙන්නය් වෙන්නෙ කියල අම්මා කිව්වෙ නැද්ද?

  2. Viveka says:

    Meka UnP Ranilagey pinstripes. Rajithay
    Tipilis nonalay ekathu vela gayana Gamak. They know Ranilagey and the conversation is so unpopular and now they try to bring Sajith as the renegade. Anti Ranil camp ekakin Ave naththam
    Sajjata. Ammage vote ekath nathi vena size ekakin thiyenne. To control the news cyule
    Make him win the sympathy of people since Ranil is mistreating him. They think our fools will vote for hI’m. Parana arakkuma although bothaleka Dallaglio apita povanna hadanne. .

  3. Bold Citizen says:

    If Sajith was sidelined the party leader will automatically get the punishment by the people with the defeat of all future elections which will surely mark the end of this particular dictator’s era..

  4. Aryawa says:

    With the presidential election fever heating up, one can witness UNP party members, claiming to be divided over the selection of a Presidential candidate, playing to the public, attacking each other in their attempts to promote a candidate. What is surprising is that, for the first time, even some of the minor party leaders have joined the UNP bandwagon and have become influential decision makers of UNP. Adding salt to the wound, JVP which has been a proxy of the UNP since 2015 also nominated a candidate, as a part of the drama. I am sure JVP will not field a candidate.

    But after watching all these dramas and listening to main actors, I am more than optimistic that real aim of these acts by various groups is to heighten the climax of the issue and finally proclaim Sajith as the UNP candidate, with the blessing of all actors. Along with that you may witness the second back stabbing by Sirisena.
    .

  5. සමනළ says:

    අගමැති හරිම සතුටුවෙයි හරීන් එහෙම කළොත්. එළිවෙනකම් ම දෙන්නටම වැඩ තියෙයි.

  6. මෙයාට හොදයි උපවාසයක් කරගන්න එක ඔය පුස් ඌරු ඇග ටිකක් අඩු කරගන්න.

  7. kawinda says:

    kauruth danne nehe. Ranilta Harin gemak nowei bro.

  8. Wewagadara Appuhamay says:

    Mr Sajith Predadasa could please send your present address as soon as possible?

  9. Wewagadara Appuhamay says:

    Before that Wickramasinghe of Ranil at Waluwa at Colombo 7 that mediation did NOT reflected his mindset.
    Why is that because of that Ranil wicks was born Hard line Christen theologian!
    He ever-never being a Buddhist in his life-time!

  10. Harin de Costa says:

    ඔය උපවාසෙද සංවාසෙද මොකක්ද එකට ෆැලෝපීය නාල විශේෂඥ රතන දොස්තර සාදුත් එකතුකර ගත්තොත් හොඳයි නේද ?

Main News