හරෙන්ද‍්‍ර ජයලාල්-චමුදිත සමරවික‍්‍රම හිරු රූපවාහියට එක්වේ..

April 29, 2020 at 6:28 am | lanka C news
හරෙන්ද‍්‍ර ජයලාල්-චමුදිත සමරවික‍්‍රම හිරු රූපවාහියට එක්වේ..

ජනප්‍රිය මාධ්‍යවේදීන් දෙදෙනෙකු වුණ හරීන්ද‍්‍ර ජයලාල් හා චමුදිත සමරවික්‍රම හිරු රූපවාහිනී නාලිකාව හා එක්වීමට නියමිතව ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.

රංගන ද සිල්වා සහ සුදේව හෙට්ටිආරච්චි හිරු නාලිකාවෙන් ඉවත්වී ස්වර්ණවාහිනිය සමග එක්වීමෙන් හේතුවෙන් මෙම වෙනස්කම් සිදුවනු ඇතැයිද සදහන්ය.

24,135 views
Main News