හරෙන්ද‍්‍ර ජයලාල්-චමුදිත සමරවික‍්‍රම හිරු රූපවාහියට එක්වේ..

April 29, 2020 at 6:28 am | lanka C news
හරෙන්ද‍්‍ර ජයලාල්-චමුදිත සමරවික‍්‍රම හිරු රූපවාහියට එක්වේ..

ජනප්‍රිය මාධ්‍යවේදීන් දෙදෙනෙකු වුණ හරීන්ද‍්‍ර ජයලාල් හා චමුදිත සමරවික්‍රම හිරු රූපවාහිනී නාලිකාව හා එක්වීමට නියමිතව ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.

රංගන ද සිල්වා සහ සුදේව හෙට්ටිආරච්චි හිරු නාලිකාවෙන් ඉවත්වී ස්වර්ණවාහිනිය සමග එක්වීමෙන් හේතුවෙන් මෙම වෙනස්කම් සිදුවනු ඇතැයිද සදහන්ය.

265 views

45 Comments to “හරෙන්ද‍්‍ර ජයලාල්-චමුදිත සමරවික‍්‍රම හිරු රූපවාහියට එක්වේ..”

  1. namal says:

    megollath parlimenthuwatama yewwanam hondai. minissu ethakota eththa denagannawa

  2. Donald Isuru Boris Wilegoda says:

    Hiru and Derana are the two best channels.

    • Janaka from Mathara says:

      Exactly! Before elections, I only watched Hiru & Derana. Now I watch Rupavahini too.

  3. nimal says:

    parana boruwa aluth katin

  4. pramuka Wije says:

    HIRU IS FINE
    BUT SWARNAWAHINI ? shallowing ship

  5. Sujith says:

    eyeth ude Rangana Hiru eke ” Paththara visthara” wedasatahana kale. meyalata one month notice ehema one nethida? appa desapalakoyoyi madayawediyoyi degolloma ekayi!

  6. Kevin says:

    කොටි සල්ලි වලට පෙරේතකමේ තමයි සූදේව සහ රන්ගන ගියේ. මුනුත් නිකන් එස්බී සහ දයාසිරි වගේ ගෙම්බොනේ . ප්‍රතිපත්තියක් නැති දැදැක්මක් නැති ගොන් වස්සෝ..

    • ගරසරප says:

      වෘත්තීයවේදියෙකුට තමන්ට ඕන හැටියට තමන්ගේ රස්සාව කරන්නත් තොපේ අවසර ගන්න ඕනද?

    • sudu ammiya says:

      job offer ekak awama competitive tanakata …ain wela yana eka samanya deyak…oya ewa danne nathi landa bolanda sundara lamayek da

  7. Dev says:

    සමහරු රන්ගනට, සුදේවට බැන්නට ස්වර්නවාහිනියට ගියා කියලා මමනම් ඒක දිහා බලන්නෙ සුබවාදීව. ඔවුන්ගේ ආගමනයත් එක්ක ස්වර්නවාහියත් ජාතිකත්වය දෙසට නැබුරු වෙයි කියලා බලාපොරොත්තුවක් මට තියෙනවා. ජාතිකත්වය නැතුව දුප්පත් රටක් නැගිට්ටවන්න අමාරුයි.

  8. Happy says:

    හරියටම දන්නේ නම් නැහැ…. හිරු මාධ්‍ය ස්වර්වාහිනිය කොට් හස්ථයෙන් බේර ගත්තා කියලා තමයි news අාවේ

  9. Sun says:

    People say lot of things about the move of these two guys. What I have come to know is some business people are using drug money for the business as everybody talks on the other side if they go it is tiger money is in the business. Where ever you go, you are going to face unlimited problems wicked politicians in the business.

  10. nimal says:

    Me denna swarna vahiniyata yewwe, eka balana vipakshe kattiyata me munu dala ekath epa karawanna. ethakota eththa news katawath nehe.

Main News