හලාල් සහතිකයෙන් ගන්නා මුදල්වලින් මෙරට ත්‍රස්තවාදය ප්‍රවර්ධනයේ.. හලාල් එපා..- පැමිණිලි ගොනු කෙරේ…

May 14, 2019 at 3:33 am | lanka C news
හලාල් සහතිකයෙන් ගන්නා මුදල්වලින් මෙරට ත්‍රස්තවාදය ප්‍රවර්ධනයේ.. හලාල් එපා..- පැමිණිලි ගොනු කෙරේ…

පාරිභෝගික සුරැකිමේ එකමුතුව මගින් 05.13 දින පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් කලේය. ඒ සිංහල බෞද්ධයන් වශයෙන් අපට හලාල් ආහාර භවිතා කිරිමේ කිසිම අවශ්‍යතාවයක් නොමැති බව පෙන්වා දීමටය.

ඒ සදහා ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමි ද බුදුගල ජිනවංස හිමි හා පස්සරමුල්ලේ දයාවංස හිමිවරුන්ද, බෝසෙත් කලහේපතිරණ,මෙන්ම දුලිප් සංජය, සුමිත් වැලිවත්ත යන අය ද සහභාගිව සිටිහ.

පාරිභෝගික අධිකාරියේ සභාපති තුමාට පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පෙන්වා දුන්නේ මේ රට තුල මුස්ලීම් ජනතාව  7%ක් පමණ ජිවත් වන බැවින් මෙවැනි හලාල් සහිත අහාරයක් සිංහල බෞද්ධයන් වන අපට අවශ්‍ය නොවන බවයි. එම නිසා ඔබ තුමා පාරිභෝගිකයන් අරක්ෂා කරන අයතනයේ සභාපති වශයෙන් මේ සදහා වහාම මැදිහත් විය යුතුය බවය. මේ හලාල් සහතිකය ලබා ගැනිමට යොද ගන්නා මුදල්වලින් මෙරට ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරිමට යොදා ගන්නා බැවින් වහාම මැදිහත් වී මෙම පාරිභෝගික භාණ්ඩවලින් මෙම හලාල් සහතිකය ඉවත් කර දෙන ලෙස ඉල්ලා  සිටිහ.

සභාපති තුමා කියා සිටියේ මා ඉදිරියේදි පැවැත් වීමට  නියමිත ජිවන වියදම් අඩු කිරිමේ කමිටුවට මෙම ගැටළුව ඉදිරිපත් කරන බවයි. එහිදි ලැබෙන උපදෙස් අනුව ක්‍රියා කරන බවයි. මෙම ජිවන වියදම් අඩුකරන කමිටුව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් සැදුම්ලත් කමිටුවකි. ඒ කමිටුව ක්‍රියාකාරිවය ගැන අප අවධානයෙන් සිටින බව අප මෙහිදි අවධාරණය කරන ලදි. බෝසෙත් කළහේපතිරණ මහතා කියා සිටියේ මෙම හලාල් සහතිකය නිකුත් කිරිමට යම් භාණ්ඩයක් නිෂ්පාදනය වන සියලුම නිෂ්පාදන ද්‍රව්‍ය සම්බන්ධයෙන් සහතිකයක් අවශ්‍ය බවයි. එය අතිවිශාල දැවැන්ත වක්‍රකාරව සිදුවන ක්‍රියාදාමයකි.

වැඩි දුරටත් ඕමල්පේ නාහිමියන් පෙන්වා දුන්නේ නීතියට පටහැනි ආකාරයෙන් හලාල් සහතිකය නිකුත් කරමින් ඒ හාරහා අන්තවාදි කල්ලි අති විශාල මුදලක් උපන අතර බෞද්ධයන් ඇතුළු අන්‍යාගමිකයන් ගෙන් ද හලාල් බද්ද  මෙමප අන්තවාදි කල්ලි අය කර කර ගනු ලැබේ. පාරිභෝගික ආහාර ද්‍රව්‍ය වෙළදපොල තුලදි  ආගමික වශයෙන් වර්ගීකකරණයට ලක්කිරිම අමු අමුවේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය උල්ලංඝනය කිරිමකි.

හලාල්  ලෙස ඊනියා සහතිකයක් වෙළද හෝ පාරිභෝගික භාණ්ඩයක ලේබලයක් මත සදහන් කිරිමට 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු  පිළිබද අධිකාරි පනත  යටතේ ප්‍රතිපාදන නොමැත. ඉහත පනත ප්‍රකාරව වෙළද  හෝ  පාරිභෝගික  භාණ්ඩයක ලේබලයක  මත එම භාණ්ඩයේ  ප්‍රමිති සහ පිරිවිතර වශයෙන්  සදහන් කල හැක්කේ ප්‍රකාරව ශ්‍රි ලංකා ප්‍රමිති ආයතන විසින් නියම කරන ලද ප්‍රමිති සහ පිරිවිතර පමණි.

ඒ අනුව අප සංවිධානය ඔබ ආයතයෙන් ගෞරවයෙන් ආයාචනය කර සිටින්නේ ඔබ ආයතනයට පැවරි ඇති බලතල අනුව වෙනත් ප්‍රතිපාදන අතර 2003 අංක 09 දරණ ආයතනයට පැවරි ඇති බලතල අධිකාරි පනතේ 10 වන වගන්තිය ප්‍රකාරව අන්තවාදි  ආගිමික සංවිධාන විසින් නිකුත් කර බෞද්ධයන් ඇතුළු අන්‍යාගමිකයන් ගෙන් හලාල් බද්ද වක්‍ර ආකාරයෙන් අයකර ගැනීම නතර කර දෙන ලෙසටයි. මෙම ආයාචනය සිදුකර සිටින්නේ වෙනත් ප්‍රතිපාදන අතර 2003 අංක 09 දරණ පාරිභෝගික යටයුතු පිළිබඳ අධිකාරියේ පනතේ 7 (අ) සහ 7 (ඇ) වගන්ති ප්‍රකාරවයි.

මෙම අවස්ථාවට පාරිභෝගික අධිකාරියේ සභාපති තුමා ද එම අංශයේ නීති අංශයේ ප්‍රධානියද සහභාගි විය.

බුදුගල ජිනවංස හිමි
මාධ්‍ය කටයුතු

31 views

10 Comments to “හලාල් සහතිකයෙන් ගන්නා මුදල්වලින් මෙරට ත්‍රස්තවාදය ප්‍රවර්ධනයේ.. හලාල් එපා..- පැමිණිලි ගොනු කෙරේ…”

  1. Good move,srilankikayini,Pls refuse halal food,we dont want halal food.where ever you go .what ever you eat, dont buy this HALAL and refuse all the time.

  2. UD says:

    The other point is that they kill animals very inhumanly by cutting neck slowly bringing them extreme pain & mental agony.. So, we have a right to not eat those. I stop eating animal meat just by looking at a video of the halal killing process. So our government is violating the rights of people like me by not allowing a halal free choice.

  3. Nim says:

    ” KIREALLAGE HIRU PRAWURTHI
    WALA KATHAWA AHUWAHAMA
    HOMBATA ANINNA HETHENAWA ”
    MEPAMANA WATHAWARANA YAK
    THEBEDEE UWGE MAKARA HENAWA.

  4. කමල් says:

    ඉස්ලාම් අදහන අයට හලාල් තිබ්බට කමක් නැහැ, අප නොඅදහන නමුත් ඇදහීමේ අයිතියට ගරු කරමි. නමුත් සියළු ඇදහීම් කිසියම් වූ රටක සංස්කෘතියට ගැලපි තිබිය යුතුයි. ලංකාවේ නම් සිංහල බෞද්ධ. ඉස්ලාම් නොවන අයට හලාල් හරාම්. නිසි බලධාරීන් උන්නදු නොවේ නම් එවැනි භාණ්ඩ වර්ජනයට මිනිසුන් පෙළඹෙිවි. මෙය ඔඩුදුවන ප්‍රශ්ණයක් බවට පත්වේවි. ඉක්මනින් විසඳීමට ඥාණ සිත් පහල වේවා!

  5. sathya says:

    Dont purchase any Halal products. As said if only 7% of Muslims are there, 93% can refrain from using Halal products.
    Then these products will be wiped away from Sri Lanka.

  6. Charuka says:

    Salli dunne kawruth newei GOTA

  7. Nuwan says:

    Honda deyak…

  8. හිටන්ගෙදර අප්පුහාමි says:

    හලාල් සහතිකය සහිත භාණ්ඩ වර්ජනය කරන්න. මේක සතියකින් දෙකකින් අමතක කරන්න එපා. එහෙම කලොත් තමා ආර්ථිකය නැවතත් ස්වදේශිකයන් අතට ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නොවුනොත් රටේ පාලනය අපිට අත් හරින්න වෙනවා.

  9. Zanooz says:

    This halal certificate is not only for sri Lankan Muslims but to all other contries Muslims also if they are this halal logo that but it. For export use halal logo n for local don’t use.

  10. Bagus says:

    ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහනය ඉන්න ඉන්දුනීසියාවේ තියන බාලි දුපතේ ඉන්නේ හින්දු ආගමිකයෝ. ටික කලකට ඉස්සර ඉන්දුනීසියානු ආණ්ඩුව හලාල් සහතිකේ හදුන්වල දෙන්න ගිහාම බාලි ජනතාව කිවුවේ උබලගේ හලාල් උබලම තියා ගනිල්ලා අපිට එපා. අදටත් ඒ වැඩේ බාලි දුපතේ නැහැ. බාලි දුපතේ ජනතාව හරක් මස් කන්නේ නැහැ. ඒ වෙනුවට ඌරු මස් කන්නේ. ඒ නිසාම බාලි දුපතේ ඉන්නේ සුළු මුස්ලිම් ජන ගහනයක්. ඒ නිසාම තමයි මුස්ලිම් අන්ත වාදීන් 2004 අවුරුද්දේ බෝම්බ යක් තියල සංචාරකයන් 245 දෙනෙක් මරල දැම්මේ.

Main News