හලාවතට පොලිස් ඇදිරි නීතිය පනවයි.. උණුසුම් තත්වයක්..

May 12, 2019 at 1:00 pm | lanka C news
හලාවතට පොලිස් ඇදිරි නීතිය පනවයි.. උණුසුම් තත්වයක්..

හලාවත නගර සීමාව තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

හෙට පෙරවරු 4.00 දක්වා මෙම පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

හලාවත ප්‍රදේශයේ දෙපිරිසත් අතර ඇති වූ උණුසුම් තත්වයක් පාලනය කිරීම සඳහා මෙසේ පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටී.

162 views
Main News