හලාවත අයවැයත් පරාදයි..
November 14, 2020 at 8:40 am | lanka C news
හලාවත නගර සභාවේ 2021 වාර් ෂික අයවැය වැඩි ජන්ද හතකින් පරාජයට පත්විය. මන්ත්රී ආසන 20 න් සමන්විත හලාවත නගර සභාවේ බලය මෙතෙක් ශ්රිලනිප හවුල් වී එක්සත් ජාතික පක්ෂය හිමි කර ගෙන සිටියා.
හවුලට අනුව සභාපති එජාපයෙන් ද උප සභාපති ශ්රීලනිපයෙන්ද පත්වි සිටි අතර අයවැය ජන්ද විමසීමේ දි උප සභාපති ශ්රීලනිපයේ නිතිඥ සාදිකුල් අමීන් ද අයවැයට විරුද්ධව ජන්දය පල කර සිටිම විශේෂත්වයක්.
පක්ෂ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රිවරුන් හය දෙනෙකු පමණක් අය වැයට පක්ෂව ජන්දය ලබා දුන් අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රි ඩබ්ලිව්. රීගන් ප්රනාන්දු මෙම රැස්විමට පැමිණ සිටියේ නෑ.
– repoter
හලාවත එජාප + ශ්රී ලංකා නිදහස් පක්ෂ හවුල් නගර සබාවේ අයවැයෙන් හවුල පරාදයි. පොහොට්ටු අපිට සතුටුයි හොර සෙට් දෙකම එක සැරේ පැරදුනාට.!!!!!!!!!
පොහොට්ටුත් හොරුනෙ එක හොරු සෙට් එකක් පරදිනකොට අනිත් හොරු සෙට් එක දිනනව. උබ වගෙ ගොන් බූරු චන්ද දායකයො චන්දෙ දෙනව