හලාවත උණුසුම්.. තෙල් බවුසර වටලා ගොඩබාන ලෙස විරෝධතා…

May 23, 2022 at 10:21 pm | lanka C news
හලාවත උණුසුම්.. තෙල් බවුසර වටලා ගොඩබාන ලෙස විරෝධතා…

හලාවත නගරයේ මේ වන විට උණුසුම් තත්වයක් මතු වී තිබේ.

ඉන්ධන පුරවා ගත් බවුසර කිහිපයකට නියමිත ගමනාන්ත වෙත යාමට නොදී පිරිසක් විසින් මඟ හරස් කර සිටී.

ඔවුන් ඉල්ලා සිටින්නේ එම ඉන්ධන එම ස්ථානයේ ඉන්ධන පිරවුම් හල වෙත ගොඩබාන ලෙසයි.

ඇතිව තිබෙන තත්ත්වය මත ආරක්ෂක අංශ ද කැඳවා තිබේ.

43,045 views

4 Comments to “හලාවත උණුසුම්.. තෙල් බවුසර වටලා ගොඩබාන ලෙස විරෝධතා…”

  1. dev says:

    Gon jap karayoda koheda.salli gewapu ekata ne yako tel denne

    • Dd says:

      Mahindayage hora ganige ekek yako rate Inna minissu okkoma jvp karayo newei, 69 lakshayak mahindayage puka lewa kapu hida thamai kelaune ratata.

  2. SL says:

    කාල කන්නි.අල්ලල කූඩුවේ දාන්න

  3. බූට් says:

    අනිවාර්යෙන්ම දීවරයින්ට තෙල් දෙන්න

Main News