හලාවත කාන්තාවකට කොරෝනා..

August 27, 2020 at 2:10 pm | lanka C news
හලාවත කාන්තාවකට කොරෝනා..

හලාවත ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ගැබිණි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඇය නිරෝධායනය අවසන් කර නිවසට පැමිණ ස්වයං නිරෝධායනයේ සිටියදී මෙසේ ආසාදිත බව හඳුනා ගෙන ඇත.

එම කාන්තාව ඩුබායි සිට පැමිණ පැමිණි කාන්තාවක අතර දින 14ක කාලයක් වවුනියාවේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන සිදු කරන ලද අයෙකි.

62,288 views

8 Comments to “හලාවත කාන්තාවකට කොරෝනා..”

  1. 👀🐷 says:

    හම්බ කරගන්න ඩුබායි ගිහිල්ලා– හම්බ කොල්ලෙක් බඩ කරල්ලා

    • චීන පටස් says:

      Kaalakanniyo,, umba dannawada e gani ehe marry karala husband ekka idapu kenekda kiyala?

    • Nariya says:

      Thamusege mole thramma thamaii

    • aniwa says:

      කාගේ හරි දරුවෙක්නේ ඉතින් නේද
      ඊළඟ ආත්ම භාවයේදිවත් බුද්ධිය පහලවෙවායි පතමු
      තෙරුවන් සරණයි

  2. Kk says:

    අනිවාර්යෙන් දින විසි එකක් නිරෝධන මධ්‍යස්ථානය ම නිරෝධානය කරන්න ඕනේ

  3. kamal says:

    i will help indians. every thing is not dictatorship of history or kamma. There is called seeds rule in buddhism it is part about immunity. What is vaccine do it give immunity but it fails some occasions. example you cannot give vaccine to me. i have dictatorship of past or kamma by killing king bimbisara. therefore i might get covid even vaccinated. But my teacher say you love your teacher he will help you to overcome fate by doing good deeds as like this.

  4. Saradiel says:

    ඉක්මන් සුවය පතමු

Main News