හලාවත කාලී කෝවිලේ බිලි පුජා නැවැත්තුවේ මමයි.. විනිසුරු ඉලංචේලියන් වගඋත්තරකරුවන් කිරීමෙන් දේව උදහසට ලක්වෙනවා…
December 17, 2017 at 8:40 am | lanka C news
හලාවත කාලී කෝවිලේ බිලි පුජා නැවැත්තුවේ තමන් යයි ශ්‍රී ලංකා ජනජය පක්ෂයේ නායක හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.
මේ බව සදහන් කරමින් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
හිසේ අමාරුවට වෛද්‍ය ඖෂධ ගන්නවා මිසක් කොටිට මාරු කිරීම, කොටිට උර මාරු කිරීමට පියවර නොගන්න…..
බැතිමතුන්ට නරකාදියේ දොරටුවිවර කිරීමද වටින්නේ නිවන් අවබෝධ කර ගැනීම ද යහපත් වන්නේ …….
සතුන්ගේ පන නසා පුජා පවැත් වීම දෙවියන් සතුටු කිරීමක් නොව වනචාරී සතුටු කිරීමකි, හලාවත කාලී කෝවිලේ බිලි පුජා නැවැත්තුවේ මම, ගෞරවණීය අධිකරණය සුවිශේෂී තීන්දුවක් දෙමින් එය නිත්‍යාණුකුල කලේය.
බඩ කට පිනවන මස් බුදින කාලකන්නින් කෙරෙහි දෙවියන්ගේ අවධානය යොමු වන්නේද නැත, සතුන් මරණයට පත් කිරීමෙන් සතුන්ගේ ජිවත් වීමේ මුලික අයිතිය උල්ලංගනය කිරීමෙන් මිනිසුන්ගේ මුලික අයිතීන් රැකෙනවාද???
මිනිස් ධර්මයන් සුරකින යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් වැනි උතුමන් වගඋත්තරකරුවන් කිරීම, දේව උදහසට ලක්වීම ස්ථිර වශයෙන් සිදුවන්නේය.
අධිකරණය ලබාදුන් තීන්දුව එලෙසම පවත්වාගෙන යාමට ශක්තිය දෛර්ය ලැබේවා කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
මම
රුහුණේ උපන්
ආචාර්ය මර්වින් සිල්වා
අනේ මර්වින් මැතිතුමා, ඔබතුමා කිරි කලයට ගොම දාගන්නෙ නැතිව ඉන්නවා නම් අපි ඔබගේ හොඳවැඩ අගය කරමු. ඉතින් මේන්න ඔබ තුමාට අවස්තාවක්.ගිය රජය නිම කල සියලුම ජනතා අයිතීන් මේ රජය විකුනා දමයි. ස්‍රී පාදශ්තානය අයිතිය අනතුරේ පවතී. උතුරේ දෙශපලුවන් ෆෙඩරල් ඉල්ලති.සන්වර්දනයක් නැත. නය බර ඉහල යයි. ඔන්න ඔබතුමා ට ඉදිරි පත් වීමට වේලාව .
මෙතුමාට මිනිස්සු දොස් කියන බව අපි කවුරුත් දන්නවා..!
මෙතුමා කල හැම දෙයක්ම කලේ රටේ උගතිය උදෙසා..! අද ඒ බව මනාවම පේනවා..!
මෙතුමා රටට ආදරය ඇති රුහුණු පුරේ උපන් නිර්භීත සිංහ ධජය..!
රටට ආදරය ඇත්නම්….
“සිංහ තුඩුවේ” (දෙවුන්දර තුඩුවේ ) සිට “කොටි තුඩුව” (පේදුරු තුඩුව ) දක්වාම ඔබේ චන්දය මෙතුමාගේ පක්ෂයට දී ලක් දෙරණ බේරා ගනිමු..!!!